සුද්දියෙක් ලැබුනොත් බඳිනවද​?

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    GIF by SpongeBob SquarePants
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    මේ thread එකේ මුල කියල තියනව තරම් සුද්දියො වටේ යනවද බං?
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔය සුදු එවුන් වයසට ගියාම හරි ඉක්මනට හම ඇදිලා පැල්ලම් ගැහිලා සවුත්තු වෙනව. තල පාට කළු පාට එවුන් ඔය කිසි අවුලක් නැතිව ලස්සණට ඉන්නවා, වයස පේන්නෙත් නැහැ. අපේ මෝඩ කොල්ලන් හිතාගෙන ඉන්නේ සුදු කියන්නේ ලස්සණ කියල. මට නම් සුදු එකෙක් දැක්කම කිසිම හැගීමක් එන්නේ නැහැ, නිකම් දර කෑල්ලක් දැක්ක වගේ, ඊට වඩා සැහෙන ලස්සනයි මෙහෙ හම කළු එවුන්.මම දැකපු ලස්සනම හම තියෙන්නේ ටැමිල් කෙල්ලන්ට, උන්ගේ හම දිලිසෙනවා, ගෝල්ඩන් බ්‍රවුන් ස්කින් එකක්.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සුද්දියෝ ඇත්තටම මොන වාගේද?
    Family oriented ගතියක් එහෙම නෑ නේද ඕකුන්ගේ.. උඹේ වැඩ උඹම කර ගනී කියලා උන් උන්ගේ වැඩ ටික කරගෙන ඉන්නවා නේද?