සුද්දියොද​? ලන්කා කෙල්ලොද​?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
තෝ අර ලොව පවතින සියළු ආගම් ත්‍රේඩ් එකේ එක ආගමක් ගැන විතරක් දාලා නැවැත්තුවා නේද බොල...:angry:

එකක නෙමෙයි කීයක් දාලා තියෙනවද කියලා බලහන්කො.. හිමීට තමයි දාන්න වෙන්නෙ ඕවා පරිවර්තනය කරන්න ගියාම දිව හැපෙනවා
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔව් ඔය සීන් ගොඩක් ගියේ.. පිට රට ක්ලබ් ඩාන්ස් සීන් එකකුත් ඇදුනනේ පස්සෙ..

පද හැදෙන්නෙ හැදියාව නැති නිසා.. ලස්සන විතරයි බොල..:yes:
හැදියාව තියෙන උන්ට පද හැදෙන්නෙ නැද්ද පල බොරු පෝස්ට් නොදා. :P
 
Justin_Bieber

Member
Jul 31, 2012
150
6
0
ලස්සන කියන්නේ බලන කෙනාට අනුව සාපේක්‍ෂ දෙයක් ,මට නම් සුද්දියෝ ලස්සනයි .අපේ උන්ගේ කකුල් දෙක හරියට ලබ්බට කොටු කෑලි ගහලා වගේ
eka atta suddiyo thamai hama athinma lassana :love::love:
 
paraminimna

Member
Nov 22, 2010
5
1
3
අනේ බං මට උබේ දැනුම ගැන ඇත්තටම දුකයි ,ලංකාවේ උන් කෘතීම තන් හදාගන්නේ නැත්තේ උන්ට ඒවා කරන්න පහසුකම් නැති නිසා .ලංකාවේ දෙහි ගැට ගැන නම් මට කියන්න එපා බං

meyya me dawass wala ehata sepa arann janbola kanawlu eki me sadde:rofl::rofl:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම අහගෙන දවසක් සුද්දො කියනවා ලoකාවෙ කෙල්ලොන්ගෙ අහවල් එක පිලිගඳයි කියනව :baffled:
    හැමෝගෙම එහෙම වෙන්න ඇති බං.. එකම අංග උපාංග නොවෑ තියෙන්නෙ.. ලංකාවෙ මෙහෙමයි කියලා වෙනසක් නැතුව ඇති.. ලංකාවෙ එවුන්ට බැනලා බැලනා අන්තිමට බඳින්න වෙන්නෙත් ලංකාවෙම කෙල්ලො තමා අපි හැමෝටම.. විලි ලැජ්ජයි බොල..
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    dan oyya ayyiya kakul deka mona wageda? mata asawe beha balanna danna berida pic ekkak meke ලස්සන කියන්නේ බලන කෙනාට අනුව සාපේක්‍ෂ දෙයක් e kakul dekka mata anuwa balanna:yes::yes::yes::yes:

    නංගි/මල්ලි මේක මගේ කකුල් දෙක පිළිබද ප්‍රශ්නයක් නෙවෙයි
     
    USB3

    Member
    Aug 9, 2012
    314
    16
    0
    ලංකාවේ ලස්සන කෙල්ලෝ ඉන්නවා එත් ....ලස්සන කියන එක සාපේක්ෂයි...දැනට ලංකාවේ නම් රුප රැජින වෙන්න තරම් ලස්සන කෙල්ලෙක් බිහිවෙලා නැහැ.හැබැයි අපේ රටේ ඉන්න කෙල්ලොන්ට වැඩ පිටරටවල් වල ගොඩක් ලස්සන කෙල්ලෝ ඉන්නවා.මොන උනත් ගති ගුණ අතින් ලංකාවේ කෙල්ලෝ තමයි හොඳ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකක නෙමෙයි කීයක් දාලා තියෙනවද කියලා බලහන්කො.. හිමීට තමයි දාන්න වෙන්නෙ ඕවා පරිවර්තනය කරන්න ගියාම දිව හැපෙනවා
    :angry::angry::angry:
    ඉතින් තෝ කොහේවත් කියලා නෑනේ අප්ඩේට් කලා කියලා..
    මම හිතුවා එකක් දාලා වැඩේ නවත්තලා දාලා කියලා..

    හැදියාව තියෙන උන්ට පද හැදෙන්නෙ නැද්ද පල බොරු පෝස්ට් නොදා.:P
    ඒ ඉරිසියාවටනේ..:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඔය සීන් ගොඩක් ගියේ.. පිට රට ක්ලබ් ඩාන්ස් සීන් එකකුත් ඇදුනනේ පස්සෙ..

    මේ පැත්තෙ ක්ලබ් වල ඩාන්ස් කරල තමයි රොශාන් රණවන එක්ක මොකක් හරි ඩාන්ස් සීන් එකකට සෙට් වෙලා දැන් රගපාන්නෙ
    අම්මත් ක්ලබ් ඩාන්සර් කෙනෙක්ලු කප් ගහපු
    ක්ලබ් ඩාන්ස් කෙල්ලො ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හැමෝගෙම එහෙම වෙන්න ඇති බං.. එකම අංග උපාංග නොවෑ තියෙන්නෙ.. ලංකාවෙ මෙහෙමයි කියලා වෙනසක් නැතුව ඇති.. ලංකාවෙ එවුන්ට බැනලා බැලනා අන්තිමට බඳින්න වෙන්නෙත් ලංකාවෙම කෙල්ලො තමා අපි හැමෝටම.. විලි ලැජ්ජයි බොල..
    කොහොමහරි කොරියන් කෙල්ලෙක්ට ට්‍රයි කරන්න ඕන,, උන් හරි ෆ්‍රී එකේ ඉන්න ජාතියක්,, ආසාවෙ බෑ:love::love:.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Hot%2BAsian%2BBabe%2BAsian%2Bwoman%2BAsian%2Bgirl%2BSweet%2BChiense%2BGirl%2BBusty%2BJapanese%2BGirl.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොහොමහරි කොරියන් කෙල්ලෙක්ට ට්‍රයි කරන්න ඕන,, උන් හරි ෆ්‍රී එකේ ඉන්න ජාතියක්,, ආසාවෙ බෑ:love::love:.
    උඹට උපන් රටේ කෙල්ලෙක් බදින්න වාසනාව නෑ
    ඒකත් එක්තරා පො*** කමක් තමයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවේ ලස්සන කෙල්ලෝ ඉන්නවා එත් ....ලස්සන කියන එක සාපේක්ෂයි...දැනට ලංකාවේ නම් රුප රැජින වෙන්න තරම් ලස්සන කෙල්ලෙක් බිහිවෙලා නැහැ.හැබැයි අපේ රටේ ඉන්න කෙල්ලොන්ට වැඩ පිටරටවල් වල ගොඩක් ලස්සන කෙල්ලෝ ඉන්නවා.මොන උනත් ගති ගුණ අතින් ලංකාවේ කෙල්ලෝ තමයි හොඳ..
    ඒක එහෙම කියන්න බැහැනේ ලොක්කා.. සමහර විට රූ රැජින වෙන්න සුදුසුකම් තියෙන එවුන් අපේ රටේ ඉන්න පුළුවන්.. නමුත් ඒ තරඟ වලට සහභාගී වෙන්නෙ නැත්නම් එයාලා..:oo:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹට උපන් රටේ කෙල්ලෙක් බදින්න වාසනාව නෑ
    ඒකත් එක්තරා පො*** කමක් තමයි
    බැන්දෙ නැති වුනාට මම සියලු රස වින්ද එකෙක්. :P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    මේ පැත්තෙ ක්ලබ් වල ඩාන්ස් කරල තමයි රොශාන් රණවන එක්ක මොකක් හරි ඩාන්ස් සීන් එකකට සෙට් වෙලා දැන් රගපාන්නෙ
    අම්මත් ක්ලබ් ඩාන්සර් කෙනෙක්ලු කප් ගහපු
    ක්ලබ් ඩාන්ස් කෙල්ලො ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ
    :yes::yes::yes:
    අනිවා..

    කොහොමහරි කොරියන් කෙල්ලෙක්ට ට්‍රයි කරන්න ඕන,, උන් හරි ෆ්‍රී එකේ ඉන්න ජාතියක්,, ආසාවෙ බෑ:love::love:.
    අපේ රටෙත් ඇති බං එහෙම එවුන්..:yes: කරුමෙට අපිට සෙට් වෙන්නෙ නෑ.. සෙට් වුනොත් සෙට් වෙන්නෙ ගෝතකරුමයක් තමා.. ඒ ලබා උපන් හැටි තමා ඉතිං..
     
    USB3

    Member
    Aug 9, 2012
    314
    16
    0
    ඒක එහෙම කියන්න බැහැනේ ලොක්කා.. සමහර විට රූ රැජින වෙන්න සුදුසුකම් තියෙන එවුන් අපේ රටේ ඉන්න පුළුවන්.. නමුත් ඒ තරඟ වලට සහභාගී වෙන්නෙ නැත්නම් එයාලා..:oo:

    :rolleyes::rolleyes::rolleyes:

    මට නම් එහෙම හිතෙන්නේ නැහැ මචන් ..බලපන් මෙන්න මෙයාවmeka obanna ..මෙචර ලස්සන කෙල්ලෝ ලංකාවේ ඉන්නවා කියල හිතනවද ????