මේකයි සිද්ධිය මචන් උඹට කියන්න. මේ අහින්සක සභාපති තුමා පාරෙ ඇවිද ඇවිද යනව ලු ඔන්න හවස. ඒ පාර ඔය සුද්දි ඉතින් මෙතුමගෙ ලස්සනට වශී වෙලා ලඟට ඇවිත් කියනව ලු Oh! baby I am mad after first seeing you,visit me in the afternoon and i'll treat you better කියලා. මෙතුමා වගේ නිවිච්ච මනුස්සයෙක්ට ඕව අල්ලන්නෙ නැති නිසා සභාපති තුමා කියනව ලු මම ලංකාවෙ සිරිත් විරිත් වලට හැදිච්ච හොඳ සිංහල කොල්ලෙක් නගා.කරුණාකරල යන්න මට කරදර නොකර නැත්නම් මම අපේ මහින්ද අයියට කියනවා. දැන් කෙල්ලටත් නහුතෙටම නැගලලු. කෙල්ල කොච්චර මුට වශී වෙලාද කියන්නෙ ඒ පාර කිව්ව ලු අයියේ අයියා අද හවස් වෙලා එනව නම් මම තව අයියගෙ යාලුවො සෙට් එකකටත් චාන්ස් එකක් දෙන්නම් කියලා. ඒත් අපේ සභාපතිතුමා මේව අහන්න ගියේ නෑ. ඒත් අවුරුදු ගානක් තම වගේම තමන්ගෙ කන්යාභාවෙ අනිත් එක ආරක්ෂා කරපු ගෝලයො ටිකගෙ යහපත උදෙසා යන්න තීරණය කරා ලු.මේකත් විහිළුවට කරපු එකක් වෙන්නැති බන්
ඒ පාර උස්සගෙන ගියා ලු. සුද්දිට කොන්දෙ අමාරුවකුත් තිබුන ලු. සභාපති තුමා දේශීය හෙල වෙදකමෙහි ප්රවීනයෙක් නිසා පොලු ප්රතිකර්මය ටිකක් පාවිච්චි කරල ඒක සමනය කරා කියල තමයි ආරන්චිය
there's no reason to live in SL any more
such a shitty country this is now








මේ නඩුවේ තීන්දුව එනකොට මේ සුද්දී වෙන මිනිහෙක්ව බැදලා ළමයින්ගේ ළමයි ඉන්න ආච්චි කෙනෙක් වෙලා ඉදියි..![]()

