සුද්දිව ගනින්’ ‘සුද්දිව ගනින්

  • Jul 6, 2012
    10,692
    2,917
    113
    මේකත් විහිළුවට කරපු එකක් වෙන්නැති බන්
    මේකයි සිද්ධිය මචන් උඹට කියන්න. මේ අහින්සක සභාපති තුමා පාරෙ ඇවිද ඇවිද යනව ලු ඔන්න හවස. ඒ පාර ඔය සුද්දි ඉතින් මෙතුමගෙ ලස්සනට වශී වෙලා ලඟට ඇවිත් කියනව ලු Oh! baby I am mad after first seeing you,visit me in the afternoon and i'll treat you better කියලා. මෙතුමා වගේ නිවිච්ච මනුස්සයෙක්ට ඕව අල්ලන්නෙ නැති නිසා සභාපති තුමා කියනව ලු මම ලංකාවෙ සිරිත් විරිත් වලට හැදිච්ච හොඳ සිංහල කොල්ලෙක් නගා.කරුණාකරල යන්න මට කරදර නොකර නැත්නම් මම අපේ මහින්ද අයියට කියනවා. දැන් කෙල්ලටත් නහුතෙටම නැගලලු. කෙල්ල කොච්චර මුට වශී වෙලාද කියන්නෙ ඒ පාර කිව්ව ලු අයියේ අයියා අද හවස් වෙලා එනව නම් මම තව අයියගෙ යාලුවො සෙට් එකකටත් චාන්ස් එකක් දෙන්නම් කියලා. ඒත් අපේ සභාපතිතුමා මේව අහන්න ගියේ නෑ. ඒත් අවුරුදු ගානක් තම වගේම තමන්ගෙ කන්‍යාභාවෙ අනිත් එක ආරක්ෂා කරපු ගෝලයො ටිකගෙ යහපත උදෙසා යන්න තීරණය කරා ලු.
    ඔන්න ඉතින් හවස සභාපති තුමයි සෙට් එකයි එනව ලු. කෙල්ල ඉතින් පට්ට හැපී ලු. සර්ෆ් එකකට ගිහින් ආපු ගමන් ලු(හිතාගනිල්ල කො ඉතින් ) ඔන්න දැන් මේකි මුන්ගෙ ඇඟේ ඇලි ඇලි ඉන්නව ලු. මේක දැක්ක සුද්දා අහෝ තමන්ට ගිය කලක් යැයි ලංකාවෙන් ඒ දවස් ටිකේ ම අහුලා ගත් සිංහල වචනෙකින් පවසා තමන්ටම නිල් වනතෙක් ගහගෙන එතනින් නොනැවතී බෝතලයකිනුත් ඇනගත්තලු.
    ඒ පාර සුද්දි කියනව ලු.අනා අයියා මට දැන් ඉන්නෙ අයිය විතරයි ඒක නිසා මාත් අයිය එක්ක එක්ක යන්න . සභාපති තුමාගෙ ඇහැට කඳුලක් ආවලු පව් අසරනී හබියත් නැතුව :no:ඒ පාර උස්සගෙන ගියා ලු. සුද්දිට කොන්දෙ අමාරුවකුත් තිබුන ලු. සභාපති තුමා දේශීය හෙල වෙදකමෙහි ප්‍රවීනයෙක් නිසා පොලු ප්‍රතිකර්මය ටිකක් පාවිච්චි කරල ඒක සමනය කරා කියල තමයි ආරන්චිය

    සියල්ලන්ටම මහින්ද මාමිගේ සරණයි
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    විදේශ කුමන්ත්‍රනයකට ඇමරිකාවෙන් එවන ලද බ්‍රිතාන්ය ජාතික ත්‍රස්ත්වාදින්ට ජනපතිගෙ මගපෙන්වීම යටතේ පහර දි ජනතාව බේරාගත් තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රගුප්ත විදාණපතිරණ මැතිදුන්ට ජය වේවා!!

    red_wave.jpg

     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මිනී මරුවො කුඩ්ඩො එකතු වෙලා දුවන ආන්ඩුවක්. කවුද හිතුවෙ ලංකාවට මෙහෙම වෙයි කියල :shocked: