සුද්දෙක් අතින් කද්දී අපේ එකක් හැන්දෙන් ක&#3514

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020468.gif
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    mata kiyala diyanko machan kohomada kiyala oya vidihata utube video eka danne kiyala.
    ඉස්සර වෙලාම you tube එකට යන්න [SIZE="5"[COLOR="blue"]]එතනදි තමන්ට ඕනේ කරන වීඩියෝ එක තෝරන්න.. ඒකේ තියන ඇඩ්‍රස් එක[/COLOR][/SIZE] (http://www.youtube.com/watch?NR=1&feature=fvwp&v=h2RoOUK-nR0) අන්තිමට සමාන කිරීමකට පසුව තියන කොටස කොපි කරගන්න දැන්
    උබ ත්‍රෙඩ් එකකට රිප්ලයි කරන්න ගියාම තියන ඔප්ශන් වලින් යූ ටියුබ් අයිකන් එක ප්‍රෙස් කරහන්.. ඒ එක්කම මොනාවත් කරන්නේ නැතුව කොන්ට්‍රෝල් වී ගහන්න ( ඒ කියන්නේ ඔබ කොපි කරපු අර යූටියුබ් ඇඩ්‍රස් කෑල්ල ඒ එන කෝඩ් එක මැදට වැටෙනවා)
    උඩ මම උදාහරනයකට අරන් තියන සම්පූරණ ඇඩ්‍රස් එකෙන් මම ඒ රතුපාට කරපු කොටස විතරක් අරගෙන මේ දාලා තියෙන්නේ ඒ වීඩියෝව.. ගුඩ් ලක්

    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මමත් මෙහේ සුද්දෝ සුද්දියෝ ඉස්සරහා කන්නේ අතින්...මොන මගුලද බං අපි සින්හල:frown:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඉස්සර වෙලාම you tube එකට යන්න [SIZE="5"[COLOR="blue"]]එතනදි තමන්ට ඕනේ කරන වීඩියෝ එක තෝරන්න.. ඒකේ තියන ඇඩ්‍රස් එක[/COLOR][/SIZE] (http://www.youtube.com/watch?NR=1&feature=fvwp&v=h2RoOUK-nR0) අන්තිමට සමාන කිරීමකට පසුව තියන කොටස කොපි කරගන්න දැන්
    උබ ත්‍රෙඩ් එකකට රිප්ලයි කරන්න ගියාම තියන ඔප්ශන් වලින් යූ ටියුබ් අයිකන් එක ප්‍රෙස් කරහන්.. ඒ එක්කම මොනාවත් කරන්නේ නැතුව කොන්ට්‍රෝල් වී ගහන්න ( ඒ කියන්නේ ඔබ කොපි කරපු අර යූටියුබ් ඇඩ්‍රස් කෑල්ල ඒ එන කෝඩ් එක මැදට වැටෙනවා)
    උඩ මම උදාහරනයකට අරන් තියන සම්පූරණ ඇඩ්‍රස් එකෙන් මම ඒ රතුපාට කරපු කොටස විතරක් අරගෙන මේ දාලා තියෙන්නේ ඒ වීඩියෝව.. ගුඩ් ලක්

    :yes: :yes: oya kiyala thiyenne