සුද්දෙක් දැවැන්ත අලියෙක් ට මහපාරේ කොටයි !!

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,811
    26,155
    113
    aruge athe pepper spray ekakda koheda thiyenwa neda?

    මොකක් හරි අටමගලක් තියනව
    image.png
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    හොඳටෝම හීලෑ එකෙක්. හරිහමන් එකෙක්ට අහු වුනානම් සුද්දව ස්වර්ගස්ථ කරනවා ඔච්චර බබාහුකුං දානකන් ඉන්නෙ නෑ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,636
    113
    ලංකාවෙ එකෙක් උනානම් පුකෙන් උස්සල පොලේ ගහන්නෙ . සුද්දො දැක්කහම අලියත් කොර
    ලන්කාවේ උන් බහුතරය අඩුකුලේ කලු ජරාව නිසා අලියටත් අප්පිරියා ඇති :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: ML1987 and dayt0na

    Rambo5

    Active member
  • Jun 22, 2014
    277
    205
    43
    එක්කො මාරය ස්ට්රයික් නෙඅත්තම් මේ ක බ්ලැක් ලිස්ට් වෙච්ච එකෙක් මාරයගෙ
     

    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    බුත්තල පාරේ එකෙක් නේද? දරුණු ඩයල් එකකුත් ඉන්නවා උට මල පයිනවා. උට සෙට් උනොත් නම් ප්ලැට් කරලා යවන්නෙ 😂
    මේ ඌ තමයි.. මද්දු කියලා කියන්නේ..මේක මාර ඉන්ටෙරෙස්ටින්.. මේ සුද්දා අලියට කිසිම බයක් පෙන්නන්නේ නැතුව එයා ඩොමිනන්ට් උනා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,009
    113
    ආශ්චර්යමත් රටක
    සුදු හමට කොහෙත් සැලකිල්ල

    කලු ජරාව බලල එපාවෙලා ඉන්නෙ. හූට ගැහුවොත් ආයෙ සුදු හමක් බලන්න වෙන්නෑ කියලා අලිය හිතන්න ඇති 🤭
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,548
    25,888
    113
    දකුණේ අලියෙක් ද කොහේද? වැල්ලේ පුප දෙන.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    සුදුහම තියෙන එකෙක් කලු හම තියෙන එකෙකුට බැන්න.

    ලන්කාවෙ උන් තමයි වැදගෙන “ අනේ අයි අසරන අපිට කරඩර කරන්නෙ යන්නකො පින්සිඩ්ඩවෙඉ යන්නකෝ“ කියල අඩන්නෙ.

    ඒකට සුද්ද “ෆක් ඕෆ් බිච් ගෝඅවේ“
    අලියාත් හොල්මන් මොකද වෙනදාට පන එපා කියලා මිනිස්සු දුවන එකෙ මෙ මිනිහා තග දානවා