සුද්දෝ ආවේ නැත්තන්.

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,268
    3,859
    113
    ඒක හරි විහිළුවක්නේ. සුද්දෝ ආවේ උන්ගේ සුබසිද්දිය හදාගන්න ඕන දේවල් කරගන්න තමයි. එකේ වාදයක් නෑ. නමුත් මම කියන්නේ එකෙන් අපි ටිකක්හරි නුතන ලෝකෙට විවුර්ත උනා. අපිත් සටන්කරලා නිදහස දිනාගත්තනේ. එතකොට දීල ගිය රට ආසියාවේ ඒ කාලේ තිබුන social සහ economic standards වලින් ඉස්සරහම තිබුන රටක්. දකුණු කොරියාව, සින්ගපුරුව තිබුනෙත් අපට පහලින්. දැන් බන්ග්ලාදෙශේ පවා අපිට ඉහලින්. අ
    පි මෙච්චරකල් හරි අල්ලන් හිටියේ ඉංග්‍රීසි භාෂාව, මොනවහරි අධ්‍යාපනයක් සහ යම් තරමක යටිතල පහසුකම් නිදහස ලබද්දීම ඉතුරුවෙලා තිබ්බ නිසා. දැන් කෙලවෙලා තියෙන්නේ ඒ අධ්‍යාපනය ආර්ථික දියුණුවකට හරියන්න නවීකරණ කරගන්න බැරිකම නිසා. තියෙන යටිතල පහසුකම් නවීකරණය තියා මේන්ටේන් කරගන්නවත් බැරිඋන නිසා.
    ඉන්දියාවේ දැක්ම කොහොමත් නිදහස ලබපු දවසේ ඉඳන්ම අපට වඩා උසස්. ප්‍රශ්නෙකට තිබ්බේ උන්ගේ ජනගහනය ලොකු නිසා දියුණුව ස්ලෝ උන එක. 2060 වෙද්දී අමෙරිකා ආර්ථිකය පහුකරනවා දැනට තියෙන index අනුව.
    දැන් ඔයාට අනුව ලංකාවට ප්‍රාග්ධනය හදාගෙන UK ඕන නෑ, බංග්ලාදේශ් GDP එක අල්ලන්න කොච්චර කල් යයිද?
    අපි මොකක් එක්කද කම්පෙයර් කරන්නෙ සුද්දෝ ආවෙ නැත්නම් අපි ලෝකෙට විවෘත වෙන්නෙ නැද්ද එතකොට
    ජපානෙ මොනම රටකටවත් යටත් වුනේ නැ කියල ලොකෙට විවෘත වුනේ නැද්ද
    ඕනනම් කෙනෙකුට තර්ක කරන්න පුලුවන් අපි බ්‍රිතාන්‍යය කොලනියක් වීම නිසා අපිට ලෝකෙ පටු වුනා කියල.
    ලොකෙ කියන්නෙ බ්‍රිතාන්‍යය දූපත් විතරක් නෙමෙයි.
    අපි නිදහස් රටක් වුනානම් අපිට ප්‍රංශේ, ජර්මනිය, ජපානේ වගේ අනෙක් රටවල් එක්ක නිදහසේ වෙළඳාම් කරන්න තිබ්බා.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Thailand is a country that was never colonized by Europeans.
    They left us seven decades ago. What have we achieved since then? Are they still responsible for our own stupidity? It's the time that we take a deep look at ourselves, rather than blaming others.

    PS: They had the foresight to foretell what will happen to us. :P
     
    Last edited:

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    අපි මොකක් එක්කද කම්පෙයර් කරන්නෙ සුද්දෝ ආවෙ නැත්නම් අපි ලෝකෙට විවෘත වෙන්නෙ නැද්ද එතකොට
    ජපානෙ මොනම රටකටවත් යටත් වුනේ නැ කියල ලොකෙට විවෘත වුනේ නැද්ද
    ඕනනම් කෙනෙකුට තර්ක කරන්න පුලුවන් අපි බ්‍රිතාන්‍යය කොලනියක් වීම නිසා අපිට ලෝකෙ පටු වුනා කියල.
    ලොකෙ කියන්නෙ බ්‍රිතාන්‍යය දූපත් විතරක් නෙමෙයි.
    අපි නිදහස් රටක් වුනානම් අපිට ප්‍රංශේ, ජර්මනිය, ජපානේ වගේ අනෙක් රටවල් එක්ක නිදහසේ වෙළඳාම් කරන්න තිබ්බා.
    ජපානේ කොහොමද බන් යටත් විජිතයක් වෙන්න ජපානේ අධිරාජ්‍යවාදී රටක් නේ. කොරියාව මන්චුරියව එහෙම ජපානේ යටත් විජිත. ප්‍රන්ශේ කියන්නෙත් අදිරජ්‍යවාදී රටක් ඔය ඩොමිනිකා ෆ්‍රෙන්ච් ගයනා කියල එහෙම තියෙන්නේ. ජර්මනිය ගැන කියල වැඩක් නෑනේ. ඔය රටවල් ඔක්කොම බ්‍රිතාන්‍ය මනසිකත්වේ රටවල් මිසක අපිට ගැලපෙන ඒවා නෙවෙයි. උනෙක්ක නිදහස් වෙළඳාම තිබිල නෑ අපිවගේ රටවල් එක්ක. යුරෝප් එකත් එක්ක එහෙමහරි කනෙක්ෂන් තියෙන්නේ ඔය පරණ යටත්විජිත් සීන් එක හින්දම තමයි.
    හරි එක්කෝ නිදහසින් පස්සේ හරි එහෙම කොරන්න තිබුනනේ එහෙනම්. සුද්දෝම දීල ගිය තේ, පොල්, රබර්, මැණික්, සහ සුළු අපනයන බෝග කර්මාන්ත ඇරෙන්න මෑතක් වෙනකම් කරපු එකම වෙනස නිමි ඇදුම්. එකත් ප්‍රධාන ගැනුම්කරු Europe.

    මම කියන්නේ සුද්දෝ තමයි අපට කෙලෙව්වේ. උන් හිටියේ නැත්තම් අපි හෙන පට්ට සිරා රිච් ජාතියක් වෙනවා කියන එක මහා පකේ සිද්දියක් වෙන්නේ ණෑ. සමහර විට මීටත් අන්ත වෙලා ඉඳී.
     
    • Like
    Reactions: king solomon

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,268
    3,859
    113
    ජපානේ කොහොමද බන් යටත් විජිතයක් වෙන්න ජපානේ අධිරාජ්‍යවාදී රටක් නේ. කොරියාව මන්චුරියව එහෙම ජපානේ යටත් විජිත. ප්‍රන්ශේ කියන්නෙත් අදිරජ්‍යවාදී රටක් ඔය ඩොමිනිකා ෆ්‍රෙන්ච් ගයනා කියල එහෙම තියෙන්නේ. ජර්මනිය ගැන කියල වැඩක් නෑනේ. ඔය රටවල් ඔක්කොම බ්‍රිතාන්‍ය මනසිකත්වේ රටවල් මිසක අපිට ගැලපෙන ඒවා නෙවෙයි. උනෙක්ක නිදහස් වෙළඳාම තිබිල නෑ අපිවගේ රටවල් එක්ක. යුරෝප් එකත් එක්ක එහෙමහරි කනෙක්ෂන් තියෙන්නේ ඔය පරණ යටත්විජිත් සීන් එක හින්දම තමයි.
    හරි එක්කෝ නිදහසින් පස්සේ හරි එහෙම කොරන්න තිබුනනේ එහෙනම්. සුද්දෝම දීල ගිය තේ, පොල්, රබර්, මැණික්, සහ සුළු අපනයන බෝග කර්මාන්ත ඇරෙන්න මෑතක් වෙනකම් කරපු එකම වෙනස නිමි ඇදුම්. එකත් ප්‍රධාන ගැනුම්කරු Europe.

    මම කියන්නේ සුද්දෝ තමයි අපට කෙලෙව්වේ. උන් හිටියේ නැත්තම් අපි හෙන පට්ට සිරා රිච් ජාතියක් වෙනවා කියන එක මහා පකේ සිද්දියක් වෙන්නේ ණෑ. සමහර විට මීටත් අන්ත වෙලා ඉඳී.
    නිදහස් වෙලදාමක් තිබුන නැති හේතුව තමයි බ්‍රිතාන්‍යය ලොකෙන් බාගයක් අල්ලගෙන සිටීම
    බ්‍රිතාන්‍යය කොලනි වලට යුරෝප් අනෙක් රටවල් එක්ක නිදහසේ වෙළඳාම් කරන්න බෑ.
    ඕක තමයි ජර්මනිය යුද්දෙට යන්න හේතුව. ජර්මනියට යටත් විජිත නැති වීම.
    යුරෝප් වලට කනෙක්ශන් හදාන්න අමුතු හේතු ඕන නෑ. ඒ ගොල්ලොම එව හදාගන්නව.
    ඒ ගොල්ලොන්ටත් තමන්ගේ ඉන්ඩස්ට්‍රිවලට ඕන කරන අමුද්‍රව්‍යය ඕන බ්‍රිතාන්‍යයට වගේම.

    දැන් ඔයා ඔයාගෙ මුල් පොස්ට් එකෙ කියල තියෙන්නෙ යටත් විජිතයක් විදිහටම හිටියනම් හොඳයි කියලනේ.
    යටත් ජිවිත කරණය නැති වීම හොඳයි කියලයි මම තර්ක කරන්නේ.
    එතකොට ප්‍රංශෙට, ජපානෙට වගේ මොන රටකටවත් යටත් විජිත නැහැ.
    බ්‍රිතාන්‍යය යටත් විජිත කරණයට විරුද්ධ වෙලා වැඩක් නැහැ අනෙක් රටවලුත් ඒකම කරනවනම්.
    යටත් විජිත තියන් ඉන්න ක්‍රමයට වඩා රටවල් නිදහසේ තමන්ට කැමති රටවල් එක්ක වෙළඳාම් කිරීම හැමෝටම හොඳයි.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සුද්දා මෙකෙ ආවෙ නැත්නම් තොපෙ අම්මලා - ගැනු - ගැනු ලමයි ගමෙ නිලමෙලා ගෘ පි දාලා හුකද්දි තොපිට වෙන්නෙ අතෙ ගහන්න...

    මඩෙ බැහැලා වවන් කාලා. ගඩොල් ගොඩවල් වලට වැද වැද. හාමුදුරුවන්ට කියල ඇරවන් ඉන්න තිබ්බා, ලන්කාවෙ ඉන්න හුත්තො ගොඩක් උන් හිරවලා ඉන්නෙ පොලොන්නරු යුගෙ, පොලොන්නරුවෙන් පස්සෙ ලන්කාව කියන්නෙ ජාත්‍යන්තර බඩු පොට් එකක්,, වෙන ලබ්බක් නෑ මෙකෙ.. පොලොන්නරුවෙන් පස්සෙ මෙකෙ ඉන්දපු ඇයො කර්ලා තියෙනෙ කැටයම් කර කර කවි පොත් ලියන එකයි. එක ගෙයි කකා ගෘ පි දාන එකයි.

    සුද්දා ආවෙ නැත්නම් අපි ඔක්කොම දැන් කොන කපපෞ තම්බි. කැරි හින්ගල රජා තම්බියො උඩරටට ගෙනිහින් පදින්චි කොර්ලා හින්ගල ගැනු උන්ට විකුනල තුවක්කු ගත්තා,

    ආ අමතක උනා, වැලිවිට සරනන්කර කියන ගනෙයා තමයි සින්හල රජපෙලපත් - ඉන්දියන් ගැනියෙක්ගෙ චිඡියට වහවැටිලා - ඉන්දියාවෙ එකෙක්ට විකුනන්නෙ. අම්මගෙ රෙද්දෙ හින්ගල කම,,,

    බොලා හින දකින ලන්කාව පොලොන්නරුවෙන් ඉවර උනා,

    සුද්දා නැව් වලින් තුවක්කු අරන් ලොකෙ අල්ලදිදි මෙකෙ හින්ගල ඇයො ගැනුන්‍යි - ඔටුන්නයි -රටෙ කැලි බෙදාගන්න ඇනකොටා ගන්නවා..

    මෙකෙ තිබ්බ හුත්තක් නෑ, මෙකෙ ඇති හුත්තකුත් නෑ...

    ආ ඊට අමතරව කැලෙ රිලා ඇලෙන් පුක හොදන් එ ඇලෙ යටින්ම වතුර බොනවා...
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,888
    28,797
    113
    They left us seven decades ago. What have we achieved since then? Are they still responsible for our own stupidity? It's the time that we take a deep look at ourselves, rather than blaming others.

    PS: They had the foresight to foretell what will happen to us. :P
    Where have I blamed others?
     
    Sep 10, 2022
    23
    16
    3
    106
    panadura
    raata raata suddage hamudaawe payya wal wala hiri arinna gaanunwa yawala jathaka una unta ridila :ROFLMAO: .thaama wahal kama:ROFLMAO:.kawalam ballige puthalage gaanunta puke arela jesuge hutte aagamath pukeobala yanna giya:ROFLMAO:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    portugese un eddi meegamuwa, airpot thiyana pathi thanikara thambi allan hitiye. dan lankawe inna indian ancestory thiyana thambi nemei kelinma indonesia allagatta thambi. ita passe kotte king portugese un ekka deal ekak gahuwa thambi elawala dunnoth lankawe spices unta wikunanawa and colombo wala fort ekak gahaganna idak denawa kiyala (ada colombo fort). ita passe portugese unge fleet eka meegamuwa lagoon ekata bassala thambinwa massacre kala. kaapu para lankawata aai awema na. indonesia, malaysia wage ratawal akramanaya kala. wadi wisthara methana thiyanawa kiyawala balanna





    242908085_4420666261314378_4945219743351107482_n.jpg




    Good Morning Friends, (Post n°5)
    ***) Keep it going from my (1°) “fb” post on Lorenço de Almeida, of May 13, 2021 and of the (2°) May 19, 2021 - (3°) June 17 - (4°) September 6
    During this long maritime war between the Portuguese and Mappillas and the Ottomans in the Ceylon Sea and the Indian Ocean, which began in 1524 with the involvement from 1527 of the Kingdom of Sitawaka allied with the Mappillas and the Kingdom of Kotte allied with the Portuguese, many important clashes do occur but basically the strategy of the Muslims is; Mappilllas fleet south of the Indian Sea and the Ceylon Sea and the Ottoman fleet in the north-central Indian Sea.
    The Mappillas support for the Kingdom of Sitawaka was not very large, small number of soldiers, some cannons, some spingardas, arquebuses, fuses, gunpowder and other war material, but the supply was always constant, and the first attack of the joined forces Mappillas and Sitawaka occurred in 1528, and was repulsed by Kotte's army with the support of the Portuguese.
    .
    During the war the King of Kotte Bhuvanaikabahu VII granted the Portuguese to entice them to keep their naval cover to his Kingdom, the most important and convenient contract for the purchase of Cinnamon, for the Portuguese signed by the Kingdom of Kotte in 15 October, 1533 (which I attach but is in Portuguese) In those times the naval war was very uncertain and on the sea the Portuguese trembled.
    Unexpectedly in 1534 the Sultan of Gujarati Bahadur Shah asked the Portuguese for naval military support because he was attacked by the Mughal Empire, who in return they got permission to build a fortress on the island of Diu in 1535, a master stroke for the unusual alliance and that it lasted a short time; but the Portuguese base in the northern Indian Sea was now built, efficient and powerful.
    The Fleet of the Ottoman Empire was strengthened and with the dispatch of numerous powerful ships and about 2300 soldiers, placed the Fort of Diu under a terrible siege in 1538 but after 4 months the fleet lifted the siege and left for the Red Sea, because now short of supplies and provisions not knowing that of the original four hundred and twenty defenders of the Fort, alive and efficient they remained only about forty.
    Shortly after the departure of the Ottomans, the Fort was besieged with the Forces of the Sultan of Gujarati at the same moment in which the Mappillas Fleet entered the sea of Ceylon under the orders of Admiral Pate Marakkar to give a great and decisive help to King Mayadunne, this naval expedition was formed by 51 warships, carrying 500 cannons,, 200 soldiers a large quantity of bullets of all kinds, gunpowder in quantity, and other war material but they clashed in Vedalayi with the Portuguese fleet of Goa under the orders of the Admiral. Martin Alfonso de Sousa, who won the victory, that prevents the Mappillas from continuing naval action to support of Mayadunne.
    Admiral Martin Alfonso de Sousa paid a brief visit to Kotte, to bring the news of the narrow escape but then immediately left for Diu to support the Fort which was under siege.
    Admiral Pate Marakkar reunited with the fleet of his brother Kunjali Marakkar and with this great fleet they moved to give the coup de grace to the Portuguese forces in the Ceylon Sea.
    But the Mappillas, did not know that other powerful ships had arrived from their homeland to the Portuguese and that, together with those that were in the Ceylon Sea, and they had well reinforced the fleet under the command of Admiral Miguel Ferreira.
    The Mappilas fleet on its way to Colombo was intercepted in Negombo by the Portuguese fleet, which surprisingly won this battle by destroying and capturing the Mappilas ships, no one was saved and took prisoners the two admirals Mappillas Pate and Kunijali Marakkar, it was January 1539
    The news of this unexpected Portuguese victory made King Bhuvanaikabahu VII rejoice and in Kotte parties and receptions were organized for the heroes of the fleet, on the contrary King Mayadunne of Sitawaka who had strengthened his Kingdom with the annexation of the Principality of Raigama in 1538, he could not believe this defeat and asked his brother Bhuvanaikabahu VII to prove the defeat of the Mappillas fleet by sending him the heads of the two Marakkar admirals he knew were prisoners, and King Mayadunne's request was granted, and the beheaded heads that arrived in Sitawaka.
    The two immediate results of the victory, were the truce with the Kingdom of Sitavaka and the abandonment of the Mappillas of the Gulf of Puttalam and surrounding areas, which returned under the jurisdiction of the Kingdom of Kotte. The fleeing Mappillas took refuge mainly in the Kingdoms of Jaffna.
    These events push Muslims out of Ceylon's input door as a Naval and Military force but this was happened only in Ceylon, the indomitable and powerful Muslims, Army and Navy they were very successful in Asia, with the annexation and control of vast and rich territories in Maldives, Bay of Bengal, Malaysia, Indonesia and part of the Philippines, etc.,
    (But for ironically, the Muslims will a few decades later the unaware cause of the end naval supremacy Portuguese in Asia and elsewhere)
    And the story continues friends, to the next post
    Images:
    1°) The Portuguese Fleet in the way of Negombo for the Battle
    2°) The Map of the Area of Negombo - Location where the most important and decisive naval battle took place between Mappillas (Muslims) and Portugueses (Catholics) in 1539
    3°) The contract for the purchase of Cinnamon, made for the Portugueses signed by the King of Kotte, Bhuvanaikabahu VII in 15 October, 1533

    242908085_4420666261314378_4945219743351107482_n.jpg


    242964543_4420666924647645_7643917707093361717_n.jpg


    242858719_4420668374647500_7164001062688234168_n.jpg