Airbnb එකේ listing එක නැහැ ,
කොහොම joint එකේ අයිති කාරයා booking එක උගේ පැත්තෙන් cancel කරන්න බැහැ කියල ,
කොහොම joint එකේ අයිති කාරයා booking එක උගේ පැත්තෙන් cancel කරන්න බැහැ කියල ,
original eka arenna anith ewa remove wenawa ohoma eka digata ena reviews,haiyo,, wanasala uge google review..
dan 5 star only negative ewath nahahaiyo,, wanasala uge google review..
Ethakota meka uthum rataya, meke baudhdha rataya, meke inne aganthuka sathkare danna ewunya owa boru pada show scene neඅපෝ මාතර තංගල්ල හම්බන්තොට වුන් ගැන නම් කියලා වැඩක් නෑ. බෙන්තර ගාගෙන් එහා කතාව බොරුවක් නෙවේ. අර හික්කඩුවේ පික්මියක් දුවල බලපන්කෝ. බෙල්ල නැතුව යන්න වෙන්නේ.
not all SL people are the same. So you can't just reject locals like that. If this continues, locals will not be able to stay at 5 start hotels too in the near future.මේකට හේතුවක් අපේ සිංහලු තැනක ගියාම ඉන්න දන් නෑ හානව තැන
එපා කියලා තියන ඒවා කරලා මාට්ටු උනාම ගේම ඉල්ලනවා , පැනලා යනවා , ගැරපු හිටන් උස්සනවා . මකුලු දැලක් මකුලුවෙක් ඌ ඉන්න දවසේ වියලා තිබ්බොත් එකටත් බෑඩ් රිවිව් දානව . හද්ද ඩොටේ ඉදන් ඇවිත් 5 ස්ටා ඒවා හොයනවා ඩිස්ක්‍ර්ප්සන් කියවන් නැතුව ඇති නැති මගුල් ඉල්ලනවා. හොස්ට්ට පුදුම ඇනයක් වෙනවා නිකං ලංකාවේ නෙමෙයි වගේ හැසිරෙනවා .
සුද්දෝ ආව , අවුලක් නම් ටෙක්ස්ට් එකක් හරි කොල් එකක් චැට් එකෙන් කිව්වා අනේ කෑව බීවා පුලුවන් තරමින් අස් කරලා සල්ලි දීලා ටිප් එක්කුත් දීලා අඩුපාඩුවක් තියේනම් කියලා හොද රිවීව් එක්කුත් දීලා වැඩිදියුණු කරගන්න දේකුත් කියලා යන්නේ . අවුලකට යන්නේ ඉන්ටනෙට්, ac මදි හෝ වැඩී කේස් තමා
කැතලික් හො එතිස්ට් සුද්දො සහා හෙළ බෞද්දයොන්ගෙ වෙනස. අපි උතුම්ය, ඉවසීම තියෙන ජාතියය, 2500 ස්වයන්පොශිතය , හෙන බොරු පකෙ ටොක්ස්මේකට හේතුවක් අපේ සිංහලු තැනක ගියාම ඉන්න දන් නෑ හානව තැන