සුද්දෝ only joint එකක් Airbnb එකෙන් remove කරවල තංගල්ලේ

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,284
    6,799
    113
    East Blue (Goa Kingdom)
    AB3l90AUZ5pnJD9Rxeu3UpwLX2SO_3WhEGA39g6dayI1Pg2EHDzrwA79IfMwrBlvNzEo4Yt1zFpsYGBbAZx256qTQewfJrnlv0O5uE8UJOnJQKGE-4fS4UVvKgaGFEqH1gOfV6uoQwlW=s2732-w2732-h1282-rw
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,124
    2,662
    113
    අපෝ මාතර තංගල්ල හම්බන්තොට වුන් ගැන නම් කියලා වැඩක් නෑ. බෙන්තර ගාගෙන් එහා කතාව බොරුවක් නෙවේ. අර හික්කඩුවේ පික්මියක් දුවල බලපන්කෝ. බෙල්ල නැතුව යන්න වෙන්නේ.
     
    • Haha
    Reactions: Nidarshana_k

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    අපෝ මාතර තංගල්ල හම්බන්තොට වුන් ගැන නම් කියලා වැඩක් නෑ. බෙන්තර ගාගෙන් එහා කතාව බොරුවක් නෙවේ. අර හික්කඩුවේ පික්මියක් දුවල බලපන්කෝ. බෙල්ල නැතුව යන්න වෙන්නේ.
    Ethakota meka uthum rataya, meke baudhdha rataya, meke inne aganthuka sathkare danna ewunya owa boru pada show scene ne
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,256
    1
    16,122
    113
    අලුතෙන් ගෙස්ට් හවුස් ඔපෙන් කරන කලුවො තමයි මේක දැන් ට්‍රෙන්ඩ් කරන්නෙ,
    සුද්දො දැකකා පිස්සු හැදිලා, ගෙදලා ඉස්සරා villa කියලා ගහලා අටවනො,
    එපාර සිංහලු ගේ අස්සෙ එනවට කැමති නැ,

    සුදු හමක් ආවම ගෑනිත් දෙනවා..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    මේකට හේතුවක් අපේ සිංහලු තැනක ගියාම ඉන්න දන් නෑ හානව තැන
    එපා කියලා තියන ඒවා කරලා මාට්ටු උනාම ගේම ඉල්ලනවා , පැනලා යනවා , ගැරපු හිටන් උස්සනවා . මකුලු දැලක් මකුලුවෙක් ඌ ඉන්න දවසේ වියලා තිබ්බොත් එකටත් බෑඩ් රිවිව් දානව . හද්ද ඩොටේ ඉදන් ඇවිත් 5 ස්ටා ඒවා හොයනවා ඩිස්ක්‍ර්ප්සන් කියවන් නැතුව ඇති නැති මගුල් ඉල්ලනවා. හොස්ට්ට පුදුම ඇනයක් වෙනවා නිකං ලංකාවේ නෙමෙයි වගේ හැසිරෙනවා .

    සුද්දෝ ආව , අවුලක් නම් ටෙක්ස්ට් එකක් හරි කොල් එකක් චැට් එකෙන් කිව්වා අනේ කෑව බීවා පුලුවන් තරමින් අස් කරලා සල්ලි දීලා ටිප් එක්කුත් දීලා අඩුපාඩුවක් තියේනම් කියලා හොද රිවීව් එක්කුත් දීලා වැඩිදියුණු කරගන්න දේකුත් කියලා යන්නේ . අවුලකට යන්නේ ඉන්ටනෙට්, ac මදි හෝ වැඩී කේස් තමා
     
    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43

    not all SL people are the same. So you can't just reject locals like that. If this continues, locals will not be able to stay at 5 start hotels too in the near future.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    මේකට හේතුවක් අපේ සිංහලු තැනක ගියාම ඉන්න දන් නෑ හානව තැන
    එපා කියලා තියන ඒවා කරලා මාට්ටු උනාම ගේම ඉල්ලනවා , පැනලා යනවා , ගැරපු හිටන් උස්සනවා . මකුලු දැලක් මකුලුවෙක් ඌ ඉන්න දවසේ වියලා තිබ්බොත් එකටත් බෑඩ් රිවිව් දානව . හද්ද ඩොටේ ඉදන් ඇවිත් 5 ස්ටා ඒවා හොයනවා ඩිස්ක්‍ර්ප්සන් කියවන් නැතුව ඇති නැති මගුල් ඉල්ලනවා. හොස්ට්ට පුදුම ඇනයක් වෙනවා නිකං ලංකාවේ නෙමෙයි වගේ හැසිරෙනවා .

    සුද්දෝ ආව , අවුලක් නම් ටෙක්ස්ට් එකක් හරි කොල් එකක් චැට් එකෙන් කිව්වා අනේ කෑව බීවා පුලුවන් තරමින් අස් කරලා සල්ලි දීලා ටිප් එක්කුත් දීලා අඩුපාඩුවක් තියේනම් කියලා හොද රිවීව් එක්කුත් දීලා වැඩිදියුණු කරගන්න දේකුත් කියලා යන්නේ . අවුලකට යන්නේ ඉන්ටනෙට්, ac මදි හෝ වැඩී කේස් තමා
    කැතලික් හො එතිස්ට් සුද්දො සහා හෙළ බෞද්දයොන්ගෙ වෙනස. අපි උතුම්ය, ඉවසීම තියෙන ජාතියය, 2500 ස්වයන්පොශිතය , හෙන බොරු පකෙ ටොක්ස්