සුදාගේ Patreon Members ලා ඉන්නවද?

Back.kcaB

Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    සුදා 25$ක් අපිට දෙනවනම් zoom එකෙන් ඌත් එක්ක දේශපාලනය කතාකරන්නම්.හැබැයි වැඩි වෙලාවක් බෑ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,804
    9,936
    113
    වරෙන් අපේ ගමේ චරිත ටිකක් ඉන්නවා ඔච්චර වියදම් යන්නෙ නෑ දවසම උනත් කතා කර කර ඉන්න පුලුවන්.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,218
    8,046
    113
    Galaha
    මම කැමති සුදාගේ patreon member කෙනෙක් වෙලා උගෙ කටට දෙන්න. උගෙ කට වැඩී. :yes:
     
    • Haha
    Reactions: Hankook

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඇති ඕයි...;)
    380% tax ගෙවලා කාර් පදින උන් ඉන්න රටක්නෙ.
     
    • Haha
    Reactions: Mr Bones

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,218
    8,046
    113
    Galaha
    ඇති ඕයි...;)
    380% tax ගෙවලා කාර් පදින උන් ඉන්න රටක්නෙ.
    මම දැක්ක 1ක් ඉන්නව දැන් මාස ගානකට කලින්. ඒකත් බේසින් එකෙක් 5$
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,614
    14,805
    113
    Pita rata innawa mehe prasidda un ekka connection hada ganna una thiyena un. Ehema un nam gannawa athi oka.
    Meheth naththe naha.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,096
    46,681
    113
    රට විරුවෝ ඕනතරම් ඉන්නවා ගත්ත.. සුදා දවසක් කිව්වා..ගොඩක් ඉන්නේ කොරියාව, ඉතාලිය වගේ රටවල අයලු..😍👍
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,218
    8,046
    113
    Galaha
    රට විරුවෝ ඕනතරම් ඉන්නවා ගත්ත.. සුදා දවසක් කිව්වා..ගොඩක් ඉන්නේ කොරියාව, ඉතාලිය වගේ රටවල අයලු..😍👍
    ඕකගෙ බොරු. ඉස්සට ඉන්න මෙම්බර්ස්ලා ගාන පෙන්නුවා දැන් ඒක මූ වහල වගේ පෙන්නන්නෙ නෑ එහෙම නැත්තන් කවුරුවත් නෑ.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,277
    1,528
    113
    පේමන්ට් එකේ.
    අඩෝ ඒ ගානට ලාබයි නෙහ්🍑🍑
    සුදා 25$ක් අපිට දෙනවනම් zoom එකෙන් ඌත් එක්ක දේශපාලනය කතාකරන්නම්.හැබැයි වැඩි වෙලාවක් බෑ.
    වරෙන් අපේ ගමේ චරිත ටිකක් ඉන්නවා ඔච්චර වියදම් යන්නෙ නෑ දවසම උනත් කතා කර කර ඉන්න පුලුවන්.
    මම කැමති සුදාගේ patreon member කෙනෙක් වෙලා උගෙ කටට දෙන්න. උගෙ කට වැඩී. :yes:
    ඇති ඕයි...;)
    380% tax ගෙවලා කාර් පදින උන් ඉන්න රටක්නෙ.
    Pita rata innawa mehe prasidda un ekka connection hada ganna una thiyena un. Ehema un nam gannawa athi oka.
    Meheth naththe naha.
    රට විරුවෝ ඕනතරම් ඉන්නවා ගත්ත.. සුදා දවසක් කිව්වා..ගොඩක් ඉන්නේ කොරියාව, ඉතාලිය වගේ රටවල අයලු..😍👍
    මේකේ Last Video එක දාලා තියෙන්නේ ජනවාරි 23. ඒ වෙනකන් අද දක්වා Video එකක් දාලා නෑ. Patreon එකේ Cover එකට තියෙන Number එකට කථා කරා Exculsive Benifits මොනවද කියලා අහගන්න. ඒකත් වැඩ නෑ කියපන්කෝ. පව් අසරණ මිනිස්සු. මට හිතෙන්නේ මුට Members ලා කවුරුවත් නෑ. Members ලා ඉන්නවනම් මූ මෙහෙම Patreon එක Update නොකර ඉන්නේ නෑ.