මම දැක්ක 1ක් ඉන්නව දැන් මාස ගානකට කලින්. ඒකත් බේසින් එකෙක් 5$ඇති ඕයි...
380% tax ගෙවලා කාර් පදින උන් ඉන්න රටක්නෙ.
ඕකගෙ බොරු. ඉස්සට ඉන්න මෙම්බර්ස්ලා ගාන පෙන්නුවා දැන් ඒක මූ වහල වගේ පෙන්නන්නෙ නෑ එහෙම නැත්තන් කවුරුවත් නෑ.රට විරුවෝ ඕනතරම් ඉන්නවා ගත්ත.. සුදා දවසක් කිව්වා..ගොඩක් ඉන්නේ කොරියාව, ඉතාලිය වගේ රටවල අයලු..![]()
අඩෝ ඒ ගානට ලාබයි නෙහ්![]()
සුදා 25$ක් අපිට දෙනවනම් zoom එකෙන් ඌත් එක්ක දේශපාලනය කතාකරන්නම්.හැබැයි වැඩි වෙලාවක් බෑ.
වරෙන් අපේ ගමේ චරිත ටිකක් ඉන්නවා ඔච්චර වියදම් යන්නෙ නෑ දවසම උනත් කතා කර කර ඉන්න පුලුවන්.
මම කැමති සුදාගේ patreon member කෙනෙක් වෙලා උගෙ කටට දෙන්න. උගෙ කට වැඩී.![]()
ඇති ඕයි...
380% tax ගෙවලා කාර් පදින උන් ඉන්න රටක්නෙ.
Pita rata innawa mehe prasidda un ekka connection hada ganna una thiyena un. Ehema un nam gannawa athi oka.
Meheth naththe naha.
මේකේ Last Video එක දාලා තියෙන්නේ ජනවාරි 23. ඒ වෙනකන් අද දක්වා Video එකක් දාලා නෑ. Patreon එකේ Cover එකට තියෙන Number එකට කථා කරා Exculsive Benifits මොනවද කියලා අහගන්න. ඒකත් වැඩ නෑ කියපන්කෝ. පව් අසරණ මිනිස්සු. මට හිතෙන්නේ මුට Members ලා කවුරුවත් නෑ. Members ලා ඉන්නවනම් මූ මෙහෙම Patreon එක Update නොකර ඉන්නේ නෑ.රට විරුවෝ ඕනතරම් ඉන්නවා ගත්ත.. සුදා දවසක් කිව්වා..ගොඩක් ඉන්නේ කොරියාව, ඉතාලිය වගේ රටවල අයලු..![]()