සුදුළුණු බත් හදමු

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    සුදුළුණු බත් හදමු

    ඔන්න අද අපි ඔයලට අරන් අවිත් තියෙන්නෙ විශේෂ බතක් හදාගන්න හදාගන්න විදිය :yes::yes: රසවත් විදියට සුදුළුණු බතක් පහසුවෙන් හදා ගන්න විදිය. ඉතින් ඔන්න රසම රස ගුණයෙන් පිරිච්ච සුදුළුණු බත හදන්නේ කොහොමද කියලා බලමු.:shocked::shocked:

    ගෙදර ඉන්න පොඩ්ඩෝ වගේම 👧👨👩👴👵ලොක්කොත් හුගක් ගුණ දායකයි මේ සුදුළුණු .ඒවගේම මේ වගේරසවත් ගුණවත් කෑම කන්නහැමෝම කැමතිවෙයි. වෙනසකටත් එක්ක ගෙදර හැමෝටම හදලා දෙන්නකෝ බලන්නකෝ රස කොහොමද කියලා.


     
    • Like
    Reactions: harshana_mahesh