සුදුළුණු බත් හදමු
ඔන්න අද අපි ඔයලට අරන් අවිත් තියෙන්නෙ විශේෂ බතක් හදාගන්න හදාගන්න විදිය
රසවත් විදියට සුදුළුණු බතක් පහසුවෙන් හදා ගන්න විදිය. ඉතින් ඔන්න රසම රස ගුණයෙන් පිරිච්ච සුදුළුණු බත හදන්නේ කොහොමද කියලා බලමු.
ගෙදර ඉන්න පොඩ්ඩෝ වගේම

ලොක්කොත් හුගක් ගුණ දායකයි මේ සුදුළුණු .ඒවගේම මේ වගේරසවත් ගුණවත් කෑම කන්නහැමෝම කැමතිවෙයි. වෙනසකටත් එක්ක ගෙදර හැමෝටම හදලා දෙන්නකෝ බලන්නකෝ රස කොහොමද කියලා.