සුදු අක්කගේ වට්ටක්කා කරිය

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ආයෙත් බැලුවා බන්..
ලංකාවේ දෙයක් අගය කරන හැටි දැක්කම මාර ආසයි ඒක බලන්න... :)
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ උබෙ වට්ටක්කා පොස්ට් එකට මොන නැතත් හොද ටැග් ටිකක් නම් වැටිලා :dull:

    සෝයි අක්ක පොඩ්ඩ බන්
    :P
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඔයාලට මේ අක්කව මතකද .මෙයා තමයි මාස්ටර් චෙෆ් එකේ මී දවස් වල ශ්‍රීලන්කන් ක්‍රැබ් කරි එකක් හදපු අක්කා