සුදු කොඩි කතාව ඇත්තද?

කොටි පිරිසක් හමු

  • ඔව්

    Votes: 3 18.8%
  • නැත

    Votes: 13 81.3%

  • Total voters
    16

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
සුදු කොඩි කතාව ඇත්තද?

2010-11-04_170653.jpg
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
සුදු කොඩි අරගෙන කොටි පිරිසක් හමුදාවට යටත් වූ බවට ලංකාව සහ ලෝකය පුරා පැතිර ගිය කට කතාව ඇත්තක්ද? බොරුවක්ද?
ඔබ සිතන්නේ කුමක්ද?
2010-10-20_210905.jpg
 
Last edited:

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
2010-11-04_185638.jpg

ආණ්ඩුව මේ බොරු නඩුවක් දාලා සරත් ෆොන්සේකාට මේ සිද්ධියට ජාත්‍යන්තරව විශාල ප්‍රචාරයක් දෙනවා.
වහාම මේ බොරු නඩුව ඉල්ලා අස් කරගන්නා මෙන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කල යුතුමයි.
මේ ෆෙඩෙරිකා බොරු කාරියක්.මේකි මුලින්ම රට සහ ජනතාව නොමග යැව්වා මේකට සම්බන්ධ කැසට් එකක් තියෙනවා කියලා.පස්සෙ මේකි පිලිගත්තා තමා වංචා සහගත බොරුවක් කීවා කියලා.
මේ බලු ලංසි ගෑනිට ජනාධිපති ආරක්ෂාව දීලා තියෙන්නේ ඇයි? ජනාධිපතිගේ නියමය පරිදි ඇමති ආරක්ෂක භටයන් 40ක් සහ පරිවාර රථ කීපයක් දීලා තියෙනවා.ඒ කියන්නේ මේ ගෑනිගේ බොරු කතාවට ආණ්ඩුව හවුල් කියලා ජනතාව සහ තුල තියෙන සැකය තහවුරු කිරීමක් නේද?
මාසෙකට ලක්ෂ30-40 ක් වියදම් කරලා මේ ආරක්ෂාව දීලා ඇයි අපේ සල්ලි නාස්ති කරන්නේ.කේපීත් ජාත්‍යන්තර මාධ්‍යය වලට පැහැදිලිවම කීවා සුදු කොඩි ඇරගෙන නඩේෂන් සහ පුලිදේවන් යටත් වුන බවත්, අපේ හමුදාව ඔවුන්ට වෙඩි තැබූ බවත්.නමුත් මේ දේශ ද්‍රෝහී ආණ්ඩුව අද කේපීට නඩු දාන්නේ නැත්තේ ඇයි.?
අද අපේ රටේ ජාතික වීරයන් වෙලා තියෙන්නේ කේපීලා සහ ෆෙඩෙරිකාලා.


2010-11-04_190851.jpg

2010-11-04_190925.jpg
 
Last edited:

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
සුදු කොඩි සිද්දිය පිලිබඳව සරත්ට නඩුදාන ආණ්ඩුව, මේ සුදු කොඩි කතාව නිර්මාණය කරපු සහ මුලින්ම ලොවට හෙලිකරපු කේ.පීට නඩු දාන්න බය ඇයි?
2010-11-04_191447.jpg
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
2010-10-20_205927.jpg


ඉ‍ටු කර රට වෙත යුතුකම්
ලැබුන දුකත් කරදරයත්
නිවනට සම කර හිතුවොත්
නුඹයි රටේ පුතා උතුම්
 

dinushan

Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    2010-10-20_205927.jpg


    ඉ‍ටු කර රට වෙත යුතුකම්
    ලැබුන දුකත් කරදරයත්
    නිවනට සම කර හිතුවොත්
    නුඹයි රටේ පුතා උතුම්

    :yes::yes::yes::yes::yes::yes:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඕක අමු බොරුවක් බන් මුලින් කිව්ව හඩ පටයක් තියනව කියල ජන්දෙ දවස් වල,දැන් නඩුවට කියනව හඩ පටයක් නැ කියල.ඕක අමුම අමු බොරුවක්