සුදු කොඩි කතාව ඇත්තද?
humanoid Banned Aug 12, 2010 2,287 257 0 Nov 4, 2010 #2 සුදු කොඩි අරගෙන කොටි පිරිසක් හමුදාවට යටත් වූ බවට ලංකාව සහ ලෝකය පුරා පැතිර ගිය කට කතාව ඇත්තක්ද? බොරුවක්ද? ඔබ සිතන්නේ කුමක්ද? Last edited: Nov 4, 2010
සුදු කොඩි අරගෙන කොටි පිරිසක් හමුදාවට යටත් වූ බවට ලංකාව සහ ලෝකය පුරා පැතිර ගිය කට කතාව ඇත්තක්ද? බොරුවක්ද? ඔබ සිතන්නේ කුමක්ද?
rehan1986 Member May 29, 2007 1,669 47 0 39 *** හෙලන්කාවෙ *** Nov 4, 2010 #3 mama "NO" vote karanna giye.. waradila "Yes" ebuna page eka load wewi thibuna nisa.. Sorry for that.. Can't I edit it?
mama "NO" vote karanna giye.. waradila "Yes" ebuna page eka load wewi thibuna nisa.. Sorry for that.. Can't I edit it?
humanoid Banned Aug 12, 2010 2,287 257 0 Nov 5, 2010 #4 ආණ්ඩුව මේ බොරු නඩුවක් දාලා සරත් ෆොන්සේකාට මේ සිද්ධියට ජාත්‍යන්තරව විශාල ප්‍රචාරයක් දෙනවා. වහාම මේ බොරු නඩුව ඉල්ලා අස් කරගන්නා මෙන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කල යුතුමයි. මේ ෆෙඩෙරිකා බොරු කාරියක්.මේකි මුලින්ම රට සහ ජනතාව නොමග යැව්වා මේකට සම්බන්ධ කැසට් එකක් තියෙනවා කියලා.පස්සෙ මේකි පිලිගත්තා තමා වංචා සහගත බොරුවක් කීවා කියලා. මේ බලු ලංසි ගෑනිට ජනාධිපති ආරක්ෂාව දීලා තියෙන්නේ ඇයි? ජනාධිපතිගේ නියමය පරිදි ඇමති ආරක්ෂක භටයන් 40ක් සහ පරිවාර රථ කීපයක් දීලා තියෙනවා.ඒ කියන්නේ මේ ගෑනිගේ බොරු කතාවට ආණ්ඩුව හවුල් කියලා ජනතාව සහ තුල තියෙන සැකය තහවුරු කිරීමක් නේද? මාසෙකට ලක්ෂ30-40 ක් වියදම් කරලා මේ ආරක්ෂාව දීලා ඇයි අපේ සල්ලි නාස්ති කරන්නේ.කේපීත් ජාත්‍යන්තර මාධ්‍යය වලට පැහැදිලිවම කීවා සුදු කොඩි ඇරගෙන නඩේෂන් සහ පුලිදේවන් යටත් වුන බවත්, අපේ හමුදාව ඔවුන්ට වෙඩි තැබූ බවත්.නමුත් මේ දේශ ද්‍රෝහී ආණ්ඩුව අද කේපීට නඩු දාන්නේ නැත්තේ ඇයි.? අද අපේ රටේ ජාතික වීරයන් වෙලා තියෙන්නේ කේපීලා සහ ෆෙඩෙරිකාලා. Last edited: Nov 5, 2010
ආණ්ඩුව මේ බොරු නඩුවක් දාලා සරත් ෆොන්සේකාට මේ සිද්ධියට ජාත්‍යන්තරව විශාල ප්‍රචාරයක් දෙනවා. වහාම මේ බොරු නඩුව ඉල්ලා අස් කරගන්නා මෙන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කල යුතුමයි. මේ ෆෙඩෙරිකා බොරු කාරියක්.මේකි මුලින්ම රට සහ ජනතාව නොමග යැව්වා මේකට සම්බන්ධ කැසට් එකක් තියෙනවා කියලා.පස්සෙ මේකි පිලිගත්තා තමා වංචා සහගත බොරුවක් කීවා කියලා. මේ බලු ලංසි ගෑනිට ජනාධිපති ආරක්ෂාව දීලා තියෙන්නේ ඇයි? ජනාධිපතිගේ නියමය පරිදි ඇමති ආරක්ෂක භටයන් 40ක් සහ පරිවාර රථ කීපයක් දීලා තියෙනවා.ඒ කියන්නේ මේ ගෑනිගේ බොරු කතාවට ආණ්ඩුව හවුල් කියලා ජනතාව සහ තුල තියෙන සැකය තහවුරු කිරීමක් නේද? මාසෙකට ලක්ෂ30-40 ක් වියදම් කරලා මේ ආරක්ෂාව දීලා ඇයි අපේ සල්ලි නාස්ති කරන්නේ.කේපීත් ජාත්‍යන්තර මාධ්‍යය වලට පැහැදිලිවම කීවා සුදු කොඩි ඇරගෙන නඩේෂන් සහ පුලිදේවන් යටත් වුන බවත්, අපේ හමුදාව ඔවුන්ට වෙඩි තැබූ බවත්.නමුත් මේ දේශ ද්‍රෝහී ආණ්ඩුව අද කේපීට නඩු දාන්නේ නැත්තේ ඇයි.? අද අපේ රටේ ජාතික වීරයන් වෙලා තියෙන්නේ කේපීලා සහ ෆෙඩෙරිකාලා.
humanoid Banned Aug 12, 2010 2,287 257 0 Nov 5, 2010 #5 සුදු කොඩි සිද්දිය පිලිබඳව සරත්ට නඩුදාන ආණ්ඩුව, මේ සුදු කොඩි කතාව නිර්මාණය කරපු සහ මුලින්ම ලොවට හෙලිකරපු කේ.පීට නඩු දාන්න බය ඇයි?
සුදු කොඩි සිද්දිය පිලිබඳව සරත්ට නඩුදාන ආණ්ඩුව, මේ සුදු කොඩි කතාව නිර්මාණය කරපු සහ මුලින්ම ලොවට හෙලිකරපු කේ.පීට නඩු දාන්න බය ඇයි?
humanoid Banned Aug 12, 2010 2,287 257 0 Nov 5, 2010 #6 ඉටු කර රට වෙත යුතුකම් ලැබුන දුකත් කරදරයත් නිවනට සම කර හිතුවොත් නුඹයි රටේ පුතා උතුම්
dinushan Well-known member Oct 10, 2006 1,416 82 48 Nov 5, 2010 #8 humanoid said: ඉටු කර රට වෙත යුතුකම් ලැබුන දුකත් කරදරයත් නිවනට සම කර හිතුවොත් නුඹයි රටේ පුතා උතුම් Click to expand...
humanoid said: ඉටු කර රට වෙත යුතුකම් ලැබුන දුකත් කරදරයත් නිවනට සම කර හිතුවොත් නුඹයි රටේ පුතා උතුම් Click to expand...
WwW.lk Well-known member Nov 4, 2009 11,387 762 113 kurunegala Nov 5, 2010 #10 ඕක අමු බොරුවක් බන් මුලින් කිව්ව හඩ පටයක් තියනව කියල ජන්දෙ දවස් වල,දැන් නඩුවට කියනව හඩ පටයක් නැ කියල.ඕක අමුම අමු බොරුවක්
ඕක අමු බොරුවක් බන් මුලින් කිව්ව හඩ පටයක් තියනව කියල ජන්දෙ දවස් වල,දැන් නඩුවට කියනව හඩ පටයක් නැ කියල.ඕක අමුම අමු බොරුවක්