සුදු පුංචා

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,043
    11,797
    113
    සුදු පුංචා


    ඔන්න ආස උන් බලපල්ලා. මම ආසම හිවල් හාමි තමා. මේ වගේ ආතල් කතා තමා අපි පොඩි කාලේ බැලුවේ. උඹලා දන්න පොඩි උන්ටත් මේවා බලන්න දියල්ලා. අර ජරා සූටින් මාටින් වගේද මේවා .........

    mqdefault.jpg
















     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එල මචන්. මට ළඟදිත් ඕක මතක් උනා, ඒත් නම අමතක වෙලා තිබ්බේ.:cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,520
    113
    34
    Crynet Solutions
    අඩෝ හොය හොය හිටියෙ බන්.. එල එල..
    නරිය තමයි ආතල් එක දෙන්නෙ..
    කරිවිල තිත්ත මොකෝ..
    ගොටුකොල මිටිය ටිකයි කියන්නෙ ඕකා නේද බන් ? :rofl:
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,043
    11,797
    113
    අඩෝ හොය හොය හිටියෙ බන්.. එල එල..
    නරිය තමයි ආතල් එක දෙන්නෙ..
    කරිවිල තිත්ත මොකෝ..
    ගොටුකොල මිටිය ටිකයි කියන්නෙ ඕකා නේද බන් ? :rofl:

    U patta athal ban denne. Kawuda handa kawanne?
     

    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    හිවල් හාමිගේ voice එක රනිල්ගේ වගෙ කියල හිතෙන්නෙ මට විතරද බන්:rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P