ඇත්තටම ආඩම්බරයි සහෝ
ඇත්ත මුලාව වෙන් කරගෙන හැමදා අසදරණයට එරෙහිව හඩ නැගු ඔබ
කොන්දක් තියාගෙන හරි දේ හරියට දැක්ක හින්ද අද ඒ දේ ලැබුනා
ඔහොම යන්
හැමදා අසාධාරණය එරෙහිව කතා කරමු









උඔ කොහොද මකබෑවිලා හිටියේ???සුබ පැතුම් මෙයා.



උඔ කොහොද මකබෑවිලා හිටියේ???
වලියක් යද්දී උඔ නෑ
ඕනිම වෙලාවේ![]()

ඒක තමයි..මම දැක්ක කසිප්පු හෙන සද්දයක් දාලා තිබ්බ..මම එදා ලොග් වෙන්නන බැරි වුනා..හැබැයි උඹල ලස්සනට ගේම දීල තිබ්බ පරයින්ට..එල එල ඒක තමයි මම හැම තිස්සෙම උඹට කියන්නේ සිංහ ලේ ඇති සිංහ කොල්ලෙක් කියල..
