සුදු පූසා ගේ පැටිකිරිය

Status
Not open for further replies.

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
ah suranga84 dan mada gahanne kunuharpa kyanne fake walin wage
neda.
:dull::dull: විශ්වාස කරන්න අමාරුයි එකනම්.මම දන්න විදිහට ඌ කියන්න තියෙන දේ රියල් අයිඩී එකෙන්ම කියලා දානවා.ෆේක් හද හද ඉන්නේ නෑ
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Captain ජැක් ස්පැරෝ;11752718 said:
    එක එක්කෙනා නිකන් බොරුවට හිත් අමනාප කරගන්න එපා මචන්ලා.........
    කවුරු වුනත් මේ ෆේක් ID එකෙන් දාපු මේ ත්‍රෙඩ් එකේ මූලික අරමුණ වෙන්නේ කට්ටියව අවුස්සලා තරහ කරවන්න.....
    දැන් මේක දාපු එකා හොදට මේක බල බල හිනා වෙනවා ඇති...........
    උඹලා කවුරුවත් මෙතන රණ්ඩු කරන්න එපා බන්...........

    :yes::yes::yes: ‍කියන දෙයක් කෙලින් කියාගන්ඩ බැරි උන් ෆේක් බස්සනව,පස්සෙ වෙන උන් රන්ඩු වෙනව,මේ ෆේක්වල අයිතිකාරයන්ව හොයල මොකක් හරි කරන්ඩ ඔනේ :yes::yes:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    Captain ජැක් ස්පැරෝ;11752718 said:
    එක එක්කෙනා නිකන් බොරුවට හිත් අමනාප කරගන්න එපා මචන්ලා.........
    කවුරු වුනත් මේ ෆේක් ID එකෙන් දාපු මේ ත්‍රෙඩ් එකේ මූලික අරමුණ වෙන්නේ කට්ටියව අවුස්සලා තරහ කරවන්න.....
    දැන් මේක දාපු එකා හොදට මේක බල බල හිනා වෙනවා ඇති...........
    උඹලා කවුරුවත් මෙතන රණ්ඩු කරන්න එපා බන්...........
    :yes::yes:
     

    Mozilla

    Well-known member
  • :sorry: මට මේක විශ්වාස කරන්නත් අමාරුයි වගේ බන්. ඌ සිරාවටම බීලද දන්නේ නැහැ හිටියෙ. :sorry: තීෆ්ටනම් ටිකක් ෆේක් තියෙනවා තමා. ඒත් මුට නම් නැහැ. මම දන්න විදිහට :no: :(

    පූසත් හොඳ එකා. සුරංගත් ජන්මාන්තරයොන්ට ඇරුණම වෙන කාටවත් කරදරයක් කරලා නැහැනෙ. :oo: මම හිතුවෙ මුලින්ම මොසිල්ලාගේ ජෝක් එකක් කියලා මොකද ඌ තමා බම්ප් එක නොදා බම්ප් එක වෙනුවට ඩොට් තියන්නෙ. ........ ඒ වගේම ඔය පෝස්ට් එක කොපි කරගෙන තිබුණු පරණ ත්‍රෙඩ් එක බම්ප් කරලා තිබ්බෙත් ඌද කොහෙද මට මතක විදිහට. ඒත් කියන්න ගියේ නැහැ යාළුවො තරහාවෙනවානේ කියලා. පස්සෙ තේරුණා මේක ජෝක් එකක්ම නෙවෙයි ඒ නිසා ඌ වෙන්න බැහැ කියලා. අනේ මන්දා. අනික් අය උඩපයින්නේ නැතුව හිටියොත් අවුලක් නෑ. මයන් උඹ ඇවිලෙන ගින්නට පිදුරු දාන්න එපා බන්. ඌ ඒක කරානම් සුදු පූසා ඇවිත් කතා කරයිනෙ. ඊට පස්සෙ උඹලා කතා කරපන්. ඊට පස්සේ උඹලට කියන්න තියෙන දෙයක් කියපන්.

    උබ කව්ද කියන්න මං දන්නවා මචං..එක මෙතන කියන්න ඕනි නැනේ..ඔව් මං ඒ තර්ඩ් එක බම්ප් කලා තමයි..හැබැයි ඒ ගොඩක් කලින් ඊට පස්සේ මට තේරුණා මං වැරද්දක් කළා කියලා.මං උටත් සොරි කිවා..ටින්ටින්ට PM එකක් දැම්මා එක මකන්න කියලා..ඊට පස්සේ උන දේවල් roshancs05 ගෙන් අහගනින්.උබට උට කියන්න දෙයක් තිබ්බේ නැ බං..ඔක්කොමල දැක්කා එක බම්ප් කලේ මං තමයි කියල...අහක යන ගු කෙස් වලට මගේ නම ගාවගන්න එපා මචං..මට කියන්න දෙයක් තියෙම් මං ෆෙක්‌ වලින් මං දාන්නේ නැ..කෙලින්ම කියනවා මිසක්..අනිත් එක මාත් පිලිගන්නවා මේක සුරන්ගයගේ එකක් නෙමේ කියල
     
    Last edited:

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :yes:

    ලොවියට මොකද උනේ? :dull:

    ඊයෙ රෑ ඉඳං මම උට මැසේජ් ගැහුවා
    රොවියවත් බෑන් කරානේ කුණුහරප කිව්වා කියලා:oo::dull:
     

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    what you mean ?



    අදොව් සුරා :eek: මමනං හිතුවේ නෑ උඹ මෙච්චර චාටර් ඩයල් එකක් කියල :no:
    කියන්න දෙයක් තියනවනං හරි අයිඩී එකෙන් කියන්න තිබ්බනේ :yes:
    උඹට ඌත් එක්ක අවුලක් තියනවනං හරි අයිඩී එකෙන් ඇවිත් බේරගනින්



    :yes: මට උඹලත් එක්ක කිසිම අවුලක් නෑ උඹල එල කොල්ලෝ සෙට් එක

    ඒත් අර සුරාද බං :confused: මට හිතාගන්නත් බෑ ඌ ඔයවගේ වැඩක් කරයි කියල :dull:




    ^^ those 2 posts don't fit together to me :baffled: you been hacked? :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනිවා
    11.gif
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    :yes::yes::yes: ‍කියන දෙයක් කෙලින් කියාගන්ඩ බැරි උන් ෆේක් බස්සනව,පස්සෙ වෙන උන් රන්ඩු වෙනව,මේ ෆේක්වල අයිතිකාරයන්ව හොයල මොකක් හරි කරන්ඩ ඔනේ :yes::yes:



    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    උඹත් ඇඩ්මින් කෙනෙක්නේ. කියපංකෝ ටින්ටින්ගේ කතාව ගැන

    umba dan umbeh set eka wata karan sudana wenna epaaa. umbaa tintintai anik ewuntai kunuharpen banala unta waradila kiyala; umbata ehema baninna aithiyak naha neee. Harinam umbawa issella ban karannaa onaa kiwwa ewwata...
    Waradila kiyanne na tin tin, Gt aawath okama thama wenneh balapankoo
    Ethakaan meka lock karannam. naththan kunuharpa godaai
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    I have reported many fake profiles to you.
    But you never revealed who it was. So what's this?
    running errands for someone?
    ගොං වැඩ ගොඩයි ටින්ටියගෙත් වෙලාවකට. ෆේක් එකකින් දාපු ත්‍රෙඩ් 1ක් රිපොට් කලොත් එහෙම.
    ත්‍රෙඩ් 1 නෑ අයිඩි 1 තියෙනවා එහෙම නැත්තන් අයිඩි 1 බෑන් ත්‍රෙඩ් 1 තියෙනවා.
    පිස්සු කෙලින්නේ.:dull:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    umba dan umbeh set eka wata karan sudana wenna epaaa. umbaa tintintai anik ewuntai kunuharpen banala unta waradila kiyala; umbata ehema baninna aithiyak naha neee. Harinam umbawa issella ban karannaa onaa kiwwa ewwata...
    Waradila kiyanne na tin tin, Gt aawath okama thama wenneh balapankoo


    හරි එහෙනම් සාක්ෂි ඉදිරිපත් කරමු ඒ සුරා කියල.

    එතකොට දෙපැත්තටම සාදාරනයිනේ :yes:
     

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    ටින් ටින් නම් මට මෙතෙක් මුකුත් කියල නෑ :no: ඌ එල

    ඒත් මේ ස්පෑම් චෙකර් කියන කෙනානම් එකසැරයක් මාව බොරුවට බෑන් කරා. :yes: එයාගෙ තනතුරට වෙන කාවහරි දාන්න පුලුවන්නම් හොඳයි :D



    ah suranga84 dan mada gahanne kunuharpa kyanne fake walin wage
    neda.


    balapan me post eka nigga damma ekak wage!! lol wannabe nigga! :dull:
    mu dan katata ena dewal post kara kara site eka wate duwana baduwak wage wela neh :rofl:
     
    Status
    Not open for further replies.