ah suranga84 dan mada gahanne kunuharpa kyanne fake walin wage
neda.

විශ්වාස කරන්න අමාරුයි එකනම්.මම දන්න විදිහට ඌ කියන්න තියෙන දේ රියල් අයිඩී එකෙන්ම කියලා දානවා.ෆේක් හද හද ඉන්නේ නෑah suranga84 dan mada gahanne kunuharpa kyanne fake walin wage
neda.

විශ්වාස කරන්න අමාරුයි එකනම්.මම දන්න විදිහට ඌ කියන්න තියෙන දේ රියල් අයිඩී එකෙන්ම කියලා දානවා.ෆේක් හද හද ඉන්නේ නෑCaptain ජැක් ස්පැරෝ;11752718 said:එක එක්කෙනා නිකන් බොරුවට හිත් අමනාප කරගන්න එපා මචන්ලා.........
කවුරු වුනත් මේ ෆේක් ID එකෙන් දාපු මේ ත්රෙඩ් එකේ මූලික අරමුණ වෙන්නේ කට්ටියව අවුස්සලා තරහ කරවන්න.....
දැන් මේක දාපු එකා හොදට මේක බල බල හිනා වෙනවා ඇති...........
උඹලා කවුරුවත් මෙතන රණ්ඩු කරන්න එපා බන්...........


කියන දෙයක් කෙලින් කියාගන්ඩ බැරි උන් ෆේක් බස්සනව,පස්සෙ වෙන උන් රන්ඩු වෙනව,මේ ෆේක්වල අයිතිකාරයන්ව හොයල මොකක් හරි කරන්ඩ ඔනේ 

බලමුකො GT මොකාද කියන්නේ කියලා.![]()

Captain ජැක් ස්පැරෝ;11752718 said:එක එක්කෙනා නිකන් බොරුවට හිත් අමනාප කරගන්න එපා මචන්ලා.........
කවුරු වුනත් මේ ෆේක් ID එකෙන් දාපු මේ ත්රෙඩ් එකේ මූලික අරමුණ වෙන්නේ කට්ටියව අවුස්සලා තරහ කරවන්න.....
දැන් මේක දාපු එකා හොදට මේක බල බල හිනා වෙනවා ඇති...........
උඹලා කවුරුවත් මෙතන රණ්ඩු කරන්න එපා බන්...........


මට මේක විශ්වාස කරන්නත් අමාරුයි වගේ බන්. ඌ සිරාවටම බීලද දන්නේ නැහැ හිටියෙ.
තීෆ්ටනම් ටිකක් ෆේක් තියෙනවා තමා. ඒත් මුට නම් නැහැ. මම දන්න විදිහට
![]()
![]()
පූසත් හොඳ එකා. සුරංගත් ජන්මාන්තරයොන්ට ඇරුණම වෙන කාටවත් කරදරයක් කරලා නැහැනෙ.මම හිතුවෙ මුලින්ම මොසිල්ලාගේ ජෝක් එකක් කියලා මොකද ඌ තමා බම්ප් එක නොදා බම්ප් එක වෙනුවට ඩොට් තියන්නෙ. ........ ඒ වගේම ඔය පෝස්ට් එක කොපි කරගෙන තිබුණු පරණ ත්රෙඩ් එක බම්ප් කරලා තිබ්බෙත් ඌද කොහෙද මට මතක විදිහට. ඒත් කියන්න ගියේ නැහැ යාළුවො තරහාවෙනවානේ කියලා. පස්සෙ තේරුණා මේක ජෝක් එකක්ම නෙවෙයි ඒ නිසා ඌ වෙන්න බැහැ කියලා. අනේ මන්දා. අනික් අය උඩපයින්නේ නැතුව හිටියොත් අවුලක් නෑ. මයන් උඹ ඇවිලෙන ගින්නට පිදුරු දාන්න එපා බන්. ඌ ඒක කරානම් සුදු පූසා ඇවිත් කතා කරයිනෙ. ඊට පස්සෙ උඹලා කතා කරපන්. ඊට පස්සේ උඹලට කියන්න තියෙන දෙයක් කියපන්.
රොවියවත් බෑන් කරානේ කුණුහරප කිව්වා කියලා
ලොවියට මොකද උනේ?![]()
ඊයෙ රෑ ඉඳං මම උට මැසේජ් ගැහුවා


what you mean ?
අදොව් සුරාමමනං හිතුවේ නෑ උඹ මෙච්චර චාටර් ඩයල් එකක් කියල
![]()
කියන්න දෙයක් තියනවනං හරි අයිඩී එකෙන් කියන්න තිබ්බනේ
උඹට ඌත් එක්ක අවුලක් තියනවනං හරි අයිඩී එකෙන් ඇවිත් බේරගනින්
මට උඹලත් එක්ක කිසිම අවුලක් නෑ උඹල එල කොල්ලෝ සෙට් එක
ඒත් අර සුරාද බංමට හිතාගන්නත් බෑ ඌ ඔයවගේ වැඩක් කරයි කියල
![]()
you been hacked? 
I have reported many fake profiles to you.ah suranga84 dan mada gahanne kunuharpa kyanne fake walin wage
neda.
^^ those 2 posts don't fit together to meyou been hacked?
![]()
learn to read 
I have reported many fake profiles to you.
But you never revealed who it was. So what's this?
running errands for someone?

කියන දෙයක් කෙලින් කියාගන්ඩ බැරි උන් ෆේක් බස්සනව,පස්සෙ වෙන උන් රන්ඩු වෙනව,මේ ෆේක්වල අයිතිකාරයන්ව හොයල මොකක් හරි කරන්ඩ ඔනේ
![]()

උඹත් ඇඩ්මින් කෙනෙක්නේ. කියපංකෝ ටින්ටින්ගේ කතාව ගැන
ගොං වැඩ ගොඩයි ටින්ටියගෙත් වෙලාවකට. ෆේක් එකකින් දාපු ත්රෙඩ් 1ක් රිපොට් කලොත් එහෙම.I have reported many fake profiles to you.
But you never revealed who it was. So what's this?
running errands for someone?

umba dan umbeh set eka wata karan sudana wenna epaaa. umbaa tintintai anik ewuntai kunuharpen banala unta waradila kiyala; umbata ehema baninna aithiyak naha neee. Harinam umbawa issella ban karannaa onaa kiwwa ewwata...
Waradila kiyanne na tin tin, Gt aawath okama thama wenneh balapankoo

ටින් ටින් නම් මට මෙතෙක් මුකුත් කියල නෑඌ එල
ඒත් මේ ස්පෑම් චෙකර් කියන කෙනානම් එකසැරයක් මාව බොරුවට බෑන් කරා.එයාගෙ තනතුරට වෙන කාවහරි දාන්න පුලුවන්නම් හොඳයි
![]()
ah suranga84 dan mada gahanne kunuharpa kyanne fake walin wage
neda.

