සුදු පූසි.....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    emoticon-00111-blush.gif


    :D:D:D ;)
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ

    ඔය පූසන්ට ඕවා පේන්නෙම නෑ ඩියර්.... උට දැං හතලිස් අදිරිය...
    ඔයා ඕකා කියන ඒවා ගණන් ගන්ට එපා.. අර වල් කූලා කියන ඒවත් ගානකට අහන්ට හොදේ.... :yes::yes::yes:
    eka tamay eyata terenne ne
    emoticon-00114-dull.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි දැකලා තියෙනවයැ අහිංසකද බලන්න:(:(


    මට නං දැං දැක්කා හා සමානයි... මනෝ ලෝකයක් මැවුනා.... කවි සිතුවිලි කන්ටේනර් එකක් විතර පහල උනා..... :cool::cool::cool:
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    අනේ මන්ද .. සුද්දගෙ පූසොන්ට හොඳනම්.. ලංකාවෙ පූසන්ට නරකයැ.. මේ ජෝඩුව යාල ජාතික වනෝද්‍යානයෙ

    5290138047_0a8efd3913_z.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    eka tamay eyata terenne ne
    emoticon-00114-dull.gif

    ඔව් අනේ... මෙතන යමක් කමක් තේරෙන වැදගත් උගත් ( පොඩ්ඩක් ධනවත් ) සිරා පොෂ් කොල්ලෙක්ට ඉන්නේ මං විතරයි නංගී... උයා දන්නෙ නෑ නේ... නේද.....

    ඔය පූශා ට ( මම කිව්වා කියන්ට එපා.. ) ගිය ගිය තැන හොර පව්ල්... අහු වෙන්ට එපා ඕකාට...
    කූලාටත් එහෙමමයි.... :yes::yes::yes:;);)

    මම තමයි තාම තනිකඩයා අප්පා..... මට එපා වෙලා තියෙන්නෙ දැං... :(:(:(
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    අපි දැකලා තියෙනවයැ අහිංසකද බලන්න:(:(

    oh really :P
    ඔව් අනේ... මෙතන යමක් කමක් තේරෙන වැදගත් උගත් ( පොඩ්ඩක් ධනවත් ) සිරා පොෂ් කොල්ලෙක්ට ඉන්නේ මං විතරයි නංගී... උයා දන්නෙ නෑ නේ... නේද.....

    ඔය පූශා ට ( මම කිව්වා කියන්ට එපා.. ) ගිය ගිය තැන හොර පව්ල්... අහු වෙන්ට එපා ඕකාට...
    කූලාටත් එහෙමමයි.... :yes::yes::yes:;);)

    මම තමයි තාම තනිකඩයා අප්පා..... මට එපා වෙලා තියෙන්නෙ දැං... :(:(:(

    emoticon-00122-itwasntme.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඔය බැල්ම නෙතු කැල්ම සුර ගීත පා....
    සුරතල්ම බව පේන රහසක් කියා...
    දුක කැල්ම නැති වී... සිත ඇල්ම මතු වී...
    පෙම් ලෝකයේ සුවද මුසුවී ගියා.....
    3.gif