මස්වල කොයින්ද බං හැන්ඩ්සම්?උඹගෙ බෙල්ලෙන් අල්ලලා කරකවයි ආයෙත් උඹේ නෝනා..
මොකටද මේ හැන්ඩ්සම් කොල්ලෙක්ව මසට ගෙනාවෙ කියලා..![]()





මස්වල කොයින්ද බං හැන්ඩ්සම්?උඹගෙ බෙල්ලෙන් අල්ලලා කරකවයි ආයෙත් උඹේ නෝනා..
මොකටද මේ හැන්ඩ්සම් කොල්ලෙක්ව මසට ගෙනාවෙ කියලා..![]()





අපි දැකලා තියෙනවයැ අහිංසකද බලන්නme inne man ha patiya wage ahinsakay![]()


eka tamay eyata terenne ne
ඔය පූසන්ට ඕවා පේන්නෙම නෑ ඩියර්.... උට දැං හතලිස් අදිරිය...
ඔයා ඕකා කියන ඒවා ගණන් ගන්ට එපා.. අර වල් කූලා කියන ඒවත් ගානකට අහන්ට හොදේ....![]()
එල එල ගෙනෙන්ඔහොම ඉඳපන් මම උඹට ටක් ගාල සෝස් බෝතලයක් අරං එන්නං
![]()


අපි දැකලා තියෙනවයැ අහිංසකද බලන්න![]()



eka tamay eyata terenne ne![]()








අපි දැකලා තියෙනවයැ අහිංසකද බලන්න![]()

ඔව් අනේ... මෙතන යමක් කමක් තේරෙන වැදගත් උගත් ( පොඩ්ඩක් ධනවත් ) සිරා පොෂ් කොල්ලෙක්ට ඉන්නේ මං විතරයි නංගී... උයා දන්නෙ නෑ නේ... නේද.....
ඔය පූශා ට ( මම කිව්වා කියන්ට එපා.. ) ගිය ගිය තැන හොර පව්ල්... අහු වෙන්ට එපා ඕකාට...
කූලාටත් එහෙමමයි....
මම තමයි තාම තනිකඩයා අප්පා..... මට එපා වෙලා තියෙන්නෙ දැං...![]()
ඔය බැල්ම නෙතු කැල්ම සුර ගීත පා....
සුරතල්ම බව පේන රහසක් කියා...
දුක කැල්ම නැති වී... සිත ඇල්ම මතු වී...
පෙම් ලෝකයේ සුවද මුසුවී ගියා.....![]()
