සුදු යකඩ ඇණ උවමනා කර තිබේ ........

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    සුදු යකඩ ඇණ උවමනා කර තිබේ ........

    හැමදාම වගේ උවමනාවක් උනාම උදව්වක් ඉල්ලගෙන කිරිය පැත්තට ආවේ. මේකයි කතන්දරේ. මම යකඩ ප්රේම් එකක් දාල ලී වලින් ගේට්ටුවක් හදන්න හිතාගෙන ඉන්නව. ඒකට අල්ලන්න (ලොකු) සුදු යකඩ ඇණ ටිකක් ගන්න ඕන. උබල දන්න තැනක් තියෙනවද ඒ ඇණ ගන්න අඩුවට. තියෙනව නම් කියන්න. ගානත් එක්ක.

    ජයවේවා ..........

    උදව්වට හැමෝටම මගෙන් ++++++++
    :P:P:P:P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    koheda uba inne ?? kottawe ana kade thiyanava

    naththm galvale thamayi.

    gate eka man hadala dennada :P

    okata daanna oluwa loku ana thiyanava machn ewa nm nikal da koheda
     
    • Like
    Reactions: prabu123

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mama matara machan. oluwa tikak loku ana thama mamath danna hithagena inne.. size ekath ekka gana kiyapanko balanna

    maathara nam kohomada danne naha puthe. normaly ovata dana ana. 1/2 (අගල් කද මහත) මිලිමීටර් වලින් කියනවනම් 12 mm එකක් 50 විතර වෙයි මෙහෙ

    දැන් අලුතින් ගේට්ටු හදනකොට බෝල්ට් එකේ ( ඇනේ) ඔලුව ඉස්සරහට පෙන්න දාන්නේ නැහැ බන්. පොඩි ඔලුව තියන ඇනයක් දාල එක පොඩ්ඩක් ගිල්ලලා වුඩ් පොටි දාල වහනවා. එතකොට ගෙට්ටුවට ලිය හයි කලේ කොහොමද කියල පේන්නේ නැහැ. ඔලුව පෙන්න ලොකුවට තඩියට දාන ඒවා අවුට් ඔෆ් ස්ටයිල් බන්

    Aluminium-gates-in-light-beech-wood-effect-finish1.jpg

    Knotwood07.jpg

    HTB1H.9SIXXXXXXQXXXXq6xXFXXXA.jpg

    ලි පටි අතරේ ගැප් එකක් තියපන්. පටියේ පළලට වඩා අඩුවෙන්
     
    • Like
    Reactions: Fernando100

    Thanks machan... Rep denna belu :angry::angry::angry:
     
    lucky50

    Junior member
  • Apr 9, 2009
    73
    6
    8
    Kottawata lagainam Kottawa Ana Kade check karanna. Thiyenne kottwe idala athurugiriya pare tikak(50 M to 100 M) enakota dakunu atha pette.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දැන් අලුතින් ගේට්ටු හදනකොට බෝල්ට් එකේ ( ඇනේ) ඔලුව ඉස්සරහට පෙන්න දාන්නේ නැහැ බන්. පොඩි ඔලුව තියන ඇනයක් දාල එක පොඩ්ඩක් ගිල්ලලා වුඩ් පොටි දාල වහනවා. එතකොට ගෙට්ටුවට ලිය හයි කලේ කොහොමද කියල පේන්නේ නැහැ. ඔලුව පෙන්න ලොකුවට තඩියට දාන ඒවා අවුට් ඔෆ් ස්ටයිල් බන්

    :yes::yes:
     
    mdj777

    Member
    Oct 24, 2016
    10
    1
    3
    Kottawa Ana kade,balapan nattam sangaraja mawathe thiyenawa Allthread balts & Nut company kiyala ekak..eke balapan..ubata oni widiyata gennala hari dei..