සුදු යකඩ ඇණ උවමනා කර තිබේ ........
හැමදාම වගේ උවමනාවක් උනාම උදව්වක් ඉල්ලගෙන කිරිය පැත්තට ආවේ. මේකයි කතන්දරේ. මම යකඩ ප්‍රේම් එකක් දාල ලී වලින් ගේට්ටුවක් හදන්න හිතාගෙන ඉන්නව. ඒකට අල්ලන්න (ලොකු) සුදු යකඩ ඇණ ටිකක් ගන්න ඕන. උබල දන්න තැනක් තියෙනවද ඒ ඇණ ගන්න අඩුවට. තියෙනව නම් කියන්න. ගානත් එක්ක.
ජයවේවා ..........
උදව්වට හැමෝටම මගෙන් ++++++++