සුදු වෑන් භීෂනය යලි..! පළමු ගොදුර ලෙස ස්විට්&#

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලොවෙත් ආණ්ඩුවෙන් මේක කරන්නේ නෑ. බීබීසී අල්ජසීරා ක්ෂිනිකව ගිහින්... යූඑන්පිය විපක්සේ ඉදගෙනත් රටට කෙලවනවා....
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,664
    113
    රූකඩ රාජ්ජේ
    Whitvan-Abduction-Swiss-embossy-S.jpg


    විදෙස් තානාපති අංශ කැළඹෙයි..!


    ඒක තමයි මේ හවසට වහින්නේ හැමදාම .............

    :lol::lol::lol:

    පලි: ගිහින් පොලිසියට පැමිණිල්ලක් දාන්න කියපන් ඕකිට....දැන් දවස් ගානක් වෙනවා තවම පොලිසියට පැමිණිලි කරලා නෑ...හැබැයි ඔයගැන හොයන්න දාලා තියෙන්නේ....අහු උනාම ඉතුරු රෙදි ටිකත් ගැලවෙයි unp ලොල්ලන්ගේ........එතකන් ඉවසීමෙන් බලන් ඉදපන්
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    තානාපති කාර්යාල සේවිකාව අනිසි ලෙස රඳවා තබාගැනීම ගැන සවිස්ටර්ලන්ත රජය කඩිනම් පරීක්ෂණයක් ඉල්ලයි

    මෙරට ස්විටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක් රඳවා තබාගැනීම සහ ප්‍රශ්නකිරීම සම්බන්ධව කඩිනම් පරීක්ෂණයක් සිදුකරන්නැයි ස්විස්ටර්ලන්ත රජය විසින් ඉල්ලීමක්කර තිබේ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාවෙත රාජ්‍ය තාන්ත්‍රික පණිවිඩයක් යොමුකරමින් ස්විස්ටර්ලන්ත විදේශ අමාත්‍යාංශය මෙම ඉල්ලීම කර ඇතැයි වැජිදුරටත් වාර්තා වේ.

    පසුගිය සඳුදා දින, ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවක් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් පැය 3කට අධික කාලයක් ඇය වෑන් රථයක් තුළ රඳවා ගනිමින් ප්‍රශ්නකිරීම් සිදුකර ඇති බවත් ඇගේ ජංගම දුරකථනයේ ඇති දත්ත පිටපත් කරගැනීමක් සිදුකර ඇති බවත් මාධ්‍ය වාර්තා පලවිය. මෙවැනිම ආකාරයට පසුගිය සමයේ සුදුවෑන් සංස්කෘතිය තුලද ක්‍රියාත්මක විය. නව රජය බලයට පත්වීකෑ කිරිබත්වල සුවඳ වියැකී යාමට පෙර යළි සුපුරුදු ක්‍රියාවන් පටං ගැනීම අරඹා ඇත.

    මෙරට ආන්දෝලනාත්මක අපරාධ සිද්ධි සම්බන්ධව විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා පසුගිය දා සිය ජීවිතාරක්ෂාව වෙනුවෙන් ස්විස්ටර්ලන්තයට යෑමේ සිද්ධිය, මෙම පැහැරගැනීමට සහ ප්‍රශ්නකිරීම්වලට හේතුවන්නට ඇතැයි ඇතැමුන් සැක පලකරයි.

    මේ අතර මෙරට ස්විස්ටර්ලන්ත තානාපතිවරයා ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී මෙම සිද්ධිය සම්බන්ධව සාකච්ඡාකිරීමට නියමිත බව ද වාර්තා වේ.
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Aljazeera
    BBC
    UNP

    දැනටමත් ගොටභය ගැන එක එක කතා ලෝකේ වටේ යන වෙලාවක, මහා මැතිවරණයක් ළඟ එන්න තියන වෙලාවක, තාම හරියට බලය තහවුරු කරගෙන නැති වෙලාවක නිකන් මිනිහෙක් නෙවේ "ස්විට්සර්ලන්ත වීසා නිලධාරිනිය" ට ගේම දෙනවා ගෝටා? සජිත් ප්‍රේමදාස තරන් මෝඩ යකෙක් කියලා හිතන්න නං අමාරුයි.

    හැබැයි බෝම්බ ගහලා මිනිස්සු සමුලඝාතනය කරපු UNP එකට නං ඕවා සුළු වැඩ. නැද්ද?


    :yes::yes:


    එදා වේල කන්න නැති, සල්ලි වලට තමන්ගේ වාසියට තමන්ගේ ගැනියි දරුවොයි විකුනල කන UNP ගොබ්බයින්ට කියපන් බන් ඔවා. මොකද උන් විතරයි ඔවාට චුන් වෙන්නේ, :yes::yes:
     
    • Like
    Reactions: KavinduDD

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx


    තාම පොලිසියට පෑමිණිල්ලක්වත් ලෑබිලා නෑ. සී සී ටී වී චෙක් කරාලු. ඒත් තාම ඒ ගෑන වෑඩි විස්තරයක් නෑ.මොනවා කරන්නත් කලින් මේ මනුස්සයගෙන් කට උත්තරයක් අරන් වෙච්ච දේ දෑනගන්න ඕනි නේද?




    කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට අනුබද්ධිතව සේවය කළ ස්වදේශීය නිලධාරීනියක් පැහැරගෙන ගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) එම නිලධාරිනියගෙන් සහය ඉල්ලා සිටියේය.

    එම නිලධාරිනිය මේ වන තෙක් කටඋත්තර ලබාදීමට කටයුතු කර නොමැති තත්ත්වයක් හමුවේ පැමිණිල්ලක් නොමැතිව ඉදිරි විමර්ශන සිදුකිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ද අගමැතිවරයා කීය.

    මෙම පැහරගැනීම එකහෙළාම හෙළාදකින බව ද මින් ඉදිරියට මෙවැනි දේවල් සිදුවීමට ඉඩ නොතබන බවද අගමැතිවරයා අවධාරණය කළේය.

    අභිනවයෙන් ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධූරයෙහි අද (29) වැඩ බාරගත් වාසුදේව නානායක්කාර මහතාට සුබ පැතුම් එක්කිරිමට එම අමාත්‍යාංශයට පැමිණි අග්‍රාමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් මෙම අදහස් ඉදිරිපත් විය.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ගෝට ඉතින් මේ වගේ ගොන් වැඩක් නං කරයි කියල හිතන්න අමාරුයි ලොකු ගානකින් දිනලා එන චන්දෙනුත් තුනෙන් දෙකටත් වැඩියේන් දිනන්න පුළුවන් මට්ටමේ ඉන්දැද්දී ආණ්ඩු බලයත් තියෙන එකේ ඔය වගේ වැඩක් කරනවා කියන්නේ....
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මාත් බෑලුවේ පොඩි බිස්නස් එකක් කරන්න කියලා.. ස්විස්ටර්ලන්තෙට වීසා අරන් දෙන්න. සුදු වෑන් එකක් ගන්නවා. වීසා ගන්න කෑමති අයට ගෝඨාට විරුද්ධව ෆේස්බුක් එකේ පෝස්ට් ටිකක් දාන්න කියනවා. ඊට පස්සේ සුදු වෑන් එකේ ට්‍රිප් එකක් අරන් ගිහින් ස්විස් එම්බසි එක ලගින් බස්සනවා කණ පෑලෙන්න දෙකක් දීලා... කෙලින්ම එම්බසියට ගියා ස්විස් ගියා ජීවිතේ බේරගන්න කියලා...