සුදු වෙන්න හොඳ ක්‍රීම් එකක් කියපල්ල බලන්&#3505

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    සුදු වෙන්න හොඳ ක්‍රීම් එකක් කියපල්ල බලන්&#3505

    මචං ලා මම මේ ක්‍රීම් එක දැනට භාවිතා කරනවා... :rolleyes:
    Paimei_Seaseed_Whitening_Anti_Spot_Cream.jpg


    මෙකේ රසදිය ලෙවල් එක වැඩියි කියල මට දැනගන්න ලැබුණා.. :baffled::baffled:මේකට වඩා ආරක්ෂිත ක්‍රීම් එකක් දන්න කෙනෙක් ඉන්නවනම් මට කියනවද? :angry::angry:මිළත් එක්කම කියන්න පුලුවන් නම් වඩා හොඳයි...:yes:


    බම්ප් එකක් හරි දාල යන්න... රෙප් දෙනවා 7ක් ම... :cool::cool: හොඳ කමන්ට් වලට අනිවා....!!
    :yes::yes:
     
    • Like
    Reactions: netlife007

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    owa gawama muna rali watenawa ikamata. sudu wennama one nan natural dewal ganna. naththan uba sudu wenna gihin tiyena munath kachal karaganna wei.
     
    Last edited:

    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    Golden vick kiyala cream ekak thiyenawa gawama hodata sudu wenawa. Google eke nam photo ekakwath awe naha a unata pharmacy wala thiyenawa
     

    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    2.JPG


    http://www.rane-nature-cures.com/

    සම්පුර්ණයෙන්ම ශාඛසාර,මගේ නිෂ්පාදනයක් නිසා මම දන්නවා.කුරුලෑ වලටත් නියම ක්‍රීම් එකක් ඔය සයිට් එකේ ඇති.මුදල් ප්‍රශ්න නිසා හෙමින් ප්‍රචාරය කරන්නේ.දන්නවනේ ඇඩ් එකකට යන වියදම්
     
    Last edited:

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    Machan Fair and Lovly eke Ayurvedi eka hodai seriously mama danata aurudu 3 wage ganawa aulak na... sudu wena eka hemita... mama pavichchi kare nan Kurula kalal maka ganna dan ayurvedic hoya ganna amarui hoyala balapan.
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    Paimei_Seaseed_Whitening_Anti_Spot_Cream.jpg


    ponz thota awlada oya jarawala ganna epa.fiar & lovely oita wada dahas gunayak hodai.
    meka mama use karala thinawa oil adu kara ganna eka.
    54068a.jpg
    sudu mokatada ban uba mona mattamatada pata thinne kalumada
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    2.JPG


    http://www.rane-nature-cures.com/

    සම්පුර්ණයෙන්ම ශාඛසාර,මගේ නිෂ්පාදනයක් නිසා මම දන්නවා.කුරුලෑ වලටත් නියම ක්‍රීම් එකක් ඔය සයිට් එකේ ඇති.මුදල් ප්‍රශ්න නිසා හෙමින් ප්‍රචාරය කරන්නේ.දන්නවනේ ඇඩ් එකකකට යන වියදම්

    අහන්නත් සතුටුයි