සුදු වෙන්න හොඳ ක්‍රීම් එකක් කියපල්ල බලන්&#3505

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    සුදු වෙන්න නම් ෆිලර්,සීලින් වයිට්,හුණු,තමයි හරියන්නේ. එතකොට තමයි ඇත්තටම සුදු වෙන්නේ.
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    කැළල් බරි ගාපන්. මාර ඉක්මනට සුදු වෙනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මමනම් ඔය බ්‍රෑන්ඩ් ගැන වැඩිදෙයක් දන්නේ නෑ . හැබැයි ගනවනම් දන්කියන බ්‍රෑන්ඩඩ් දෙයක් ගනිල්ලා! නැතුව ජාතියක් ජම්මයක් නැති චයිනීස් ප්‍රොඩක්ට් ගාල සුදුවෙන්න ගිහින් නිල් වෙලා නැවතී !!!;);););)
     
    Last edited: