සුදු වෙන්න

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
DemPureWhite කියලා ක්‍රීම් එකක් තියෙනවා මචන්
එකක් 85යි වෙන්නේ, පොඩ්ඩක් අරන් සුදු වෙන්න ඕන තැන අරන් ගා ගන්න තියෙන්නෙ
එකක් ගාන්න පුලුවන් මාසයක් වගේ මූ විතර නම් ගාන්නෙ
හැබැයි ඉතින් ස්භාවික පට්ට ගනන් යන පැක් වගේ නෙමෙයි
දවස් 3න් සුදු වෙනවා, සුද තියා ගන්න හැමදාම ගාන්න වෙනවා
නවත්තපු ගමන් මූන නිකම් මැළවිලා යනවා

මම දන්න එකෙක් අරන් ගානවා මචන්
ඌ පට්ටම සුදුයි දැන්
මම නම් හැබැයි ඕවා රෙකම්න්ඩ් කරන්නෙ නැහැ කාටවත්
සුදු වෙන්න හොඳම ක්‍රමේ තමා ස්භාවික පැක් එකක් හදන් ගාන එක
කල් ගියාට ලෙඩ නැහැ ඒකෙන්
 

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    kim%2B%25281%2529.jpg
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    හොදට නැවුමි එලවලු, පලතුරැ, පලතුරැ ජුස් බොන්න.පලතුරැ වැඩියෙන් කන තරමට සුදු වෙයි.සැර පලතුරැ වැඩිය කන්න එපා.අන්නාසි, අඹ වගේ.මස් මාළු පලා වර්ග,ධාන්‍ය ඇට,කැද වර්ග වෙිල් තුනට ගෙදර උයන ගුණ කැම කන්න.උදේට හාල් පිටි කැම ගන්න.උදේ හවා වි්‍යායාමත් කරන්න..හොදට දහඩිය දාලා වැඩ කරන්න.දවල්ට නිදාගන්න එපා.එවිටත් හම කලු වෙනවා.විටමින් ගන්න.කොඩිලිවර් ඔයිල්,මල්ටි විටමින් ගාඩියන්,ඉනටි 400 විටමින් E පෙති ගන්න.ක්‍රිඩා කරන්න.තෙල්,පිටි,සිනි,පැනිරස,උෘරැ,හරක්,මස් අඩුම කරන්න.ඉදලා හිටලා කන්න.කඩෙි කැම,පැකටි කැම,පාට බිම,මත්දුව්‍ය,අතිරේක,තේ පානය,පිටිකිරි,MSG,සොසේජස්,සොස් ජාති,බත් පැකටි,වරයිඩි රයිස්,කෝපි වර්ග....වැනි කෘතිම කැම වලක්වගන්න.බාර්ලි,සවි හදලා බොන්න.වස විස නැති ආහාර ගන්න.චොකලටි,කොකෝවා,කෝපි අඩුම කරන්න.ඒවටත් හම කළු වෙනවා.වත්තේ වවාගෙන නැවුමිව කනවනමි වැඩිය හොදයි.වස පොහොර දාලා වවපු එලවළු පලතුරැ කන්න එපා.අවසනාවට අපි කන්නෙ පිටරට වල යුද්දෙන් ඉවත් කල කුනු පොහෝර කරලා එවපු එවායින් වවපු එලවළු පලතුරැ.විස වලටත් කළු වෙනවා.නපුරැ වෙනවා.රැට බත් කන්න එපා.එලවළු තමිබලා,සුප්,බිස්කටි,කුරක්කන් පාන් කන්න,සැලඩි කන්න.හොද වෛද්‍ය වරයෙකුගේ උපදෙස් නැතිව හමට කිසිම ක්‍රිමි එකක් ගාන්න එපා..හේතුව සැම ක්‍රිමි එකක්ම හමට ගැලපෙන්නෙ නැහැ.ගෙඩි පවා ඇවිත් හම තවත් කළු වෙයි.ආයුර්වෙිද බෙහෙත් අරගෙන බඩ සුද්ද කරගන්න.රසකිද බෝන්න.කෘතිම විස ක්‍රිමි ගානවට වඩා හොදයි ඉහත ක්‍රමයට ඉතා ඉක්මනින් සුදු විය හැක.එහෙම අමාරැනමි කෙටි ක්‍රමය ඩොකෙක්/ආයුර්වෙිද ගාවට ගිහින් හමට ගැලපෙන ක්‍රිමි/බෙහෙත් පෙති වුනත් ඉල්ලගන්න පුලුවන්.හිතේ කහට,ලොභකම,කුහකකම,ඉර්ස්‍යාව,දුෂිඨකම,ද්වෙිෂ,නපුරැ, සහගත සිතුවිලි කිලුටු සිතක් තිබුනොත් ලස්සන වෙන්න බැහැ.කැත වෙනවා,නපුරැ පාට පේනවා.ලස්සන වෙන්න හිත පිරිසිදුවට තබා ගැනිම,භාවනා කිරිම,දහමට ලැදි විම,දාන මාන,උදවි උපකාර,පෙර පින,ඇතුලු තවත් හේතු තිබෙි.තොල් රෝස පාට නමි සුදු වෙන්න ඉඩ තියෙනවා.ටිකක් හොදට කලා බිලා හම ඇදිලා මහත් වෙලා ආවාමත් ස්භාවිකවම සුදු වෙයි.සුදුම සුදු වෙිවා කියා ප්‍රාර්තනා කරනවා මචං..:yes:
     
    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උඹට සුදු වෙන්ඩ ඕනේ නම් ග්ලූටොතයින් ඉන්ජෙක්ට් කරපන්. 1+ වගේ යනව හැබැයි .ඊට අඩුවටත් තියෙනවද දන්නේ නම් නෑ
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බඩේ ගිනියම තියාගෙන මොනවකරත් වැඩක් නෑ