සුදු වෙමුද මිය යමුද
වෙළද මාෆියාව තරුණ බලපුරුත්තු ආක්‍රමණය කරලා තියන විදිය ගැන තමයි අද කතා කරන්න හිතුවේ.
හැමෝම කැමති ලස්සනට ඉන්න.සුදුයි කියන්නේ ලස්සනයි කියන එක නොවුනත් සුදු වෙන්න කවුරුත් කැමති.වර්තමාන ලෝකේ මෝස්තර නිරුපනය,රුපලවන්යය,ෆේස්බුක්,ඉන්ස්ටග්රම් වගේ දේවලුත් එක්ක පැහැපත් වෙන්න අද කලේ තරුණියන් විතරක් නෙමේ තරුණයන් අතරත් තියෙන්නේ ලොකු උනන්දුවක්.
රුපලාවන්‍ය නිෂ්පාදන වලට ඉතා හොද ඉල්ලුමක් තියනවා ආසියානු,අපිකානු.කැරිබියානු,ලතින් ඇමෙරිකානු රවලින් වගේම සාපේක්ෂව අදුරු සමක් තියන ම්ධ්යධරණිය රවලිනුත්.
රසදිය කියන්නේ බැර ලෝහයක්.සමේ වර්ණය තීරණය වෙන්නේ සමේ මෙලනින් කියන වර්ණක මගින්.සුදු ජාතිකයන්ගේ මෙලනින් වර්ණකය ඉතා අඩුයි.අප්‍රිකානුවන්ගේ මෙලනින් ඉතා වැඩි.එමනිසා ඔවුන් අදුරු පැහැතියි.පැහැපත් වීමට භාවිත කරන ක්‍රීම් වල රසදිය විතරක් නෙමේ අසනික්,කැඩ්මියම්,ඊයම් වගේ බැර ලෝහ අඩංගු වෙනවා.මේ බැර ලෝහ වලින් කරන්නේ blanching effect එකක්.ඒ කියන්නේ මෙලනින් වර්ණක ප්‍රමාණය අඩු කරනවා.
රසදිය කොහොමද ශරීරයට අහිතකර වෙන්නේ.
අපි සුරක්ෂිතද.
අපේ රටට ගෙන්වන රුපලාවන්‍ය නිෂ්පාදන සියල්ල යුරෝසිය රටවලින් නොවේ.වැඩිපුරම පකිස්ථානය,බංගලිදේශය,ඉන්දියාව හා තායිලන්ත නිෂ්පාදනයි.ඊට අමතර ලෝකල් නිෂ්පදනත් තියනවා වෙළදපලේ.
ප්‍රමිතිය
මේ සියලු නිෂ්පාදන chemical product.10 වසර විද්‍යාව පාඩම් වලටත් ඉගෙනගන්නවා රසායනික බන්දන ස්ථාවරව පවතින්න නම් සුදුසු උෂ්ණත්වයක්,හිරු එළියෙන් අරක්ෂවිමක් වගේම සමේ ph අගයට ගැලපෙන ph අගයකුත් පවත්වා ගත යුතුයි.
අපි කොතනද
Global industry analysis 2017 වාර්තාවට අනුව මේ බොහොමයක් නිෂ්පාදන වල රසදිය අගය 10000 ppm වලට වැඩ වැඩි.පකිස්ථානයේ නම් රුපලාවන්‍ය නිෂ්පාදන කියන්නේ ගෘහ කර්මාන්තයක්.ඔවුන් ඇතැම් විට උෂ්ණත්ව මාපාංක කඩල රසදිය ලබා ගන්නවා.
පිටකොටුවේ අදුරු විදියකින් ඉතා පහසුවෙන් මේ වගේ බාල නිෂ්පාදන ලබා ගන්න පුළුවන්.ලාභය ගැනම සිතන නිසා රට පුරා saloon කඩ වල ඕන තරම් බාල නිෂ්පාදන දකින්න පුළුවන්.අනික රසදිය අගය වැඩි නිසා ඉක්මන් ප්‍රතිපලත් ලැබෙනවා.ඉතින් කස්ටමර්ස් ලත් කැමති මේවට.
නීති තිබ්බත් මේ සම්බන්ධ වැටලීම් ගැනත් අසන්නට නැති තරම්.
වෙළද මාෆියාවේ ප්‍රභලත්වය නිසාම මේ සම්බන්ධ විද්‍යාත්මක පරීක්ෂණ සිදු නොවෙන තරම්.
පුළුවන් විදියට මේ ගැන දැනුවත් කරන එක අපෙත් මේක කියවන ඔයාලගෙත් යුතුකමක්.

- අපි කලින් කිව්වා වගේම මෙලනින් කියන්නේ සමේ පිළිකා අඩු කරන්න හිරු එළියෙන් සම ආරක්ෂා කරන්න වැදගත් කාර්යක් ඉටු කරනවා.මෙලනින් අවම වීම නිසා සමේ පිළිකා මතු වීම වැඩි වෙන්න පුළුවන්.
- සමේ පැල්ලම් ඇති වීම/rash,හිස කෙස් දත් නියපොතු හැලීම
- කාලයක් තිස්සේ රසදිය සිරුරේ එකතු වීමෙන් ඒවා අවයව තුල තැන්පත් වීම සිදු වෙනවා.
- වකුගඩු,පෙනහළු අකර්මන්‍ය වීම
- ස්නායු පද්දතියට වෙන බලපෑම-මතකය අඩු වෙයි.ඉගෙනීම අපහසු වෙයි.dementia,වෙවිලීම්,නින්ද නොයාම
- අවසානයේ මරණයද අත්වෙයි

Last edited: