සුදු_කෙල්ලව ත්රීවීල් කාරයා උස්සලා
අයර්ලන්තයෙන් ඇල්ල බලන්න අාව පෙම්යුවල අරන් ගිය ත්රීවිල් රියදුරා තරුණයා රවටා තරුණිය පැහැරගෙන යද්දි සුදු ජාතික තරුණිය බේරුන හැටි
අයර්ලන්ත ජාතික තරුණියකු සිය පෙම්වතා සමඟ මෙරටට පැමිණ ඇල්ල ප්රදේශයේ සංචාරය නිරත වෙමින් සිටියදී කිතුල් ඇල්ල ප්රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන තිබේ.එහිදී ඔවුන් ගමන්ගත් ත්රී රෝද රථයේ රියදුරා විසින් කඳු සහිත මාර්ගයේ ත්රීරෝද රථය ගමන් නොකරන බැවින් මද දුරක් පාගමනින් පැමිණෙන ලෙස විදේශීය තරුණයාට පවසා තිබේ.
එවිට ත්රීරෝද රථයේ සිටි විදේශීය කාන්තාව පැහැරගෙන වේගයෙන් ත්රීරෝද රථයෙන් පලාගොස් ඇත. විදේශීය තරුණිය පැහැරගත් ත්රීරෝද රථය බණ්ඩාරවෙල පුනාගල මාර්ගයේ රාත්රීයේ ධාවනය වෙමින් තිබියදී තරුණිය කෑ ගසන ශබ්දය ඇසී එම මග ගමන්ගත් යතුරුපැදි කරුවකු එම ත්රී රෝද රථය හඹාගොස් එය නවත්වා ඇතැයි පොලීසිය පවසයි.
එම අවස්ථාවේදී විදේශ තරුණිය ත්රී රෝද රථයෙන් එලියට පැන අසල පිහිටි නිවසකට දිවගොස් දිවි බේරාගෙන ඇති අතර ත්රී රෝද රථ රියදුරු පලාගොස් තිබේ. ඇල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ පවත්වයි.

neth FM