සුදු_කෙල්ලව ත්‍රීවීල් කාරයා උස්සලා

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    සුදු_කෙල්ලව ත්‍රීවීල් කාරයා උස්සලා

    අයර්ලන්තයෙන් ඇල්ල බලන්න අාව පෙම්යුවල අරන් ගිය ත්‍රීවිල් රියදුරා තරුණයා රවටා තරුණිය පැහැරගෙන යද්දි සුදු ජාතික තරුණිය බේරුන හැටි

    rape.jpg

    අයර්ලන්ත ජාතික තරුණියකු සිය පෙම්වතා සමඟ මෙරටට පැමිණ ඇල්ල ප්‍රදේශයේ සංචාරය නිරත වෙමින් සිටියදී කිතුල් ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන තිබේ.එහිදී ඔවුන් ගමන්ගත් ත්‍රී රෝද රථයේ රියදුරා විසින් කඳු සහිත මාර්ගයේ ත්‍රීරෝද රථය ගමන් නොකරන බැවින් මද දුරක් පාගමනින් පැමිණෙන ලෙස විදේශීය තරුණයාට පවසා තිබේ.

    එවිට ත්‍රීරෝද රථයේ සිටි විදේශීය කාන්තාව පැහැරගෙන වේගයෙන් ත්‍රීරෝද රථයෙන් පලාගොස් ඇත. විදේශීය තරුණිය පැහැරගත් ත්‍රීරෝද රථය බණ්ඩාරවෙල පුනාගල මාර්ගයේ රාත්‍රීයේ ධාවනය වෙමින් තිබියදී තරුණිය කෑ ගසන ශබ්දය ඇසී එම මග ගමන්ගත් යතුරුපැදි කරුවකු එම ත්‍රී රෝද රථය හඹාගොස් එය නවත්වා ඇතැයි පොලීසිය පවසයි.

    එම අවස්ථාවේදී විදේශ තරුණිය ත්‍රී රෝද රථයෙන් එලියට පැන අසල පිහිටි නිවසකට දිවගොස් දිවි බේරාගෙන ඇති අතර ත්‍රී රෝද රථ රියදුරු පලාගොස් තිබේ. ඇල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ පවත්වයි.

    neth FM​
     
    • Like
    Reactions: Sudheera-H

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    Kelinma okawa hang karanna thiyenne. Para haththa rate nama Kanawa

    irish කෙල්ලෝ පට්ටම සුදුයි..ඌට ආස හිතෙන්න ඇති දැක්කහම.සිංහලුන්ට මොන irish ද කිව්වලු.:rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔහොම වුනාම රටේ නම තමා චා වෙන්නේ :sorry::sorry:

    හරක්ගේ ඇඟ එන්න ලාලි දෙකක් තියලා ඇට පොඩි කරනවා වගේ මුගේත් එහෙම කරා නම් හරි
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ඇමෙරිකන් තානාපති කාර්යාලයෙන් ලංකාවට එන ඇමරිකානු සංචාරකයන්ට දුන්නු උපදෙස් ටික කියෙව්වම පොළොව පළාගෙන යන්න හිතෙනවා, ටුවරිස්ට් කෙනෙක් දැක්කම ඌ එක්ක කතා කරන්න තියා මූණ බලන් හිනාවෙන්න වත් බැහැ. ඇයි අපේ මිනිස්සු මෙච්චර මෝඩ, :(
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ඔහොම වුනාම රටේ නම තමා චා වෙන්නේ :sorry::sorry:

    හරක්ගේ ඇඟ එන්න ලාලි දෙකක් තියලා ඇට පොඩි කරනවා වගේ මුගේත් එහෙම කරා නම් හරි

    පොලීසියේදී ඕක කරනවා නේ, ලාච්චුවට දාල :rofl: මූට ඕක ශුවර් එකට වෙයි. :D
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    irish කෙල්ලෝ පට්ටම සුදුයි..ඌට ආස හිතෙන්න ඇති දැක්කහම.සිංහලුන්ට මොන irish ද කිව්වලු.:rofl:
    මේ වගේ සංකීර්ණ ප්‍රශ්න දිහා අපි තුන්වෙනි ඇහැකින් බුද්ධිමත්ව හිතන්න ඕන. මම ත්‍රීවිල් කාරය කරපු වැඩේ හරි කියන්නෙ නෑ. ඒත් මෙහෙම උනේ ඇයි කියන එක අපි හරියට හොයන්න ඕන මචන්. අයිරිෂ් කෙල්ලො පට්ට සුදුයි උඹ කියන ර්ක ඇත්හ්ට තමා. ලංකාවෙ ගොරක ගෑනු දැකල අයිරිෂ් වගේ පට්ට ලස්සන කෙල්ලෙක් දැක්කම ඕන කෙනෙක්ට මේ වගේ හැගීමක් ඇතිවෙන එක සාධාරණයි මචන්. මේකට වැරැද්ද තියෙන්නෙ අපේ ටුවරිස්ම් පාලනය කරන අයගෙ. ඕන තරම් සුද්දියො ඉන්නව ලංකාවට එන්නෙ ලංකාවෙ කොල්ලො හින්දමයි. ඒත් මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ අපි ප්‍රමෝට් කරල තියෙන්නෙ හරි දේවල් නෙමේ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    මේ වගේ සංකීර්ණ ප්‍රශ්න දිහා අපි තුන්වෙනි ඇහැකින් බුද්ධිමත්ව හිතන්න ඕන. මම ත්‍රීවිල් කාරය කරපු වැඩේ හරි කියන්නෙ නෑ. ඒත් මෙහෙම උනේ ඇයි කියන එක අපි හරියට හොයන්න ඕන මචන්. අයිරිෂ් කෙල්ලො පට්ට සුදුයි උඹ කියන ර්ක ඇත්හ්ට තමා. ලංකාවෙ ගොරක ගෑනු දැකල අයිරිෂ් වගේ පට්ට ලස්සන කෙල්ලෙක් දැක්කම ඕන කෙනෙක්ට මේ වගේ හැගීමක් ඇතිවෙන එක සාධාරණයි මචන්. මේකට වැරැද්ද තියෙන්නෙ අපේ ටුවරිස්ම් පාලනය කරන අයගෙ. ඕන තරම් සුද්දියො ඉන්නව ලංකාවට එන්නෙ ලංකාවෙ කොල්ලො හින්දමයි. ඒත් මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ අපි ප්‍රමෝට් කරල තියෙන්නෙ හරි දේවල් නෙමේ.

    :rofl:
     
    Oct 3, 2008
    1,723
    437

    machan ubata bari wewida lankawe kollo hoyagena ena suddiyo set karana service ekak patan ganna ? :D