Eye contact with dogඋන් බය උනාම ආපහු හැරෙනවානෙ. කොහොමත් බයික් කේස් වැඩි.
Dakala nadda gono dog kelinma balanawa ape eye 👁 diha ethakota unta warnings diyan.
Eye contact with dogඋන් බය උනාම ආපහු හැරෙනවානෙ. කොහොමත් බයික් කේස් වැඩි.
Ehenam itin Australia ehema Kangaroos cull karana widiyata..try! ballo marawapu eka anthime ballek wage stage ekak uda kali wela marila giya..
------ Post added on Apr 22, 2025 at 1:02 PM

පාරෙ බල්ලො ගෙනත් දාන එවුන්ට ලොකු දඬුවමක් දුන්නනා නං ඔය වැඩේ හරියටම හරියනවා
ගොඩක් වෙලාවට පාරෙ ඉන්න බල්ලො පැටවු දානවා හරිම අඩුයි, වෙන්නෙ ගෙවල් වල බල්ලො පැටවු දැම්මම එවුන් පාරට ගෙනත් දාන එක
අපේ ගෙදර ලඟ පන්සලක් තියනවා අවුරුද්ද දවස් ටිකේ කවුද එකෙක් එතනට බලු පැටවු දෙන්නෙක් ගෙනත් දාල දැන් එකයි ඉන්නෙ එකෙක් වාහනේකට යට කරන් ගිහින්.
yah. eeta passe mokak hari boothawak awilla ekata hariyanna minissuth sahena ganak samathala wela yanawa!Ehenam itin Australia ehema Kangaroos cull karana widiyata..![]()
eka aththa.. pare life eka geniyana un innawa ganata inna danawa. gewal wala un eliayata bassama gedara unge gamma aran sadde danna enawa!අනිත් එක තමා පාරේම ඉන්න බල්ලෝ ගොඩක් වෙලාවට පාරේ යන බයික් වාහන වලට බුරන්නේ වත් නෑ උන් පාරේම පාඩුවේ ඉන්නවා
ඔය එක පාරට පින්නේ පාර ළඟ ගෙවල් වල ඇති කරන උන්
අපේ ගෙවල් කිට්ටුව පට්ටම කුජිත ක්ලාස් එකේ සෙට් එකක් ඉන්නවා උන්ගේ බල්ලෝ 3-4ක් ඉන්නවා ඔක්කොම පාරේ ඉන්නේ. යන උන්ට බුරනවා බයික් එලවනවා. දැනට බයික් 10ක් විතර වැටිලා තිනවා අරුන්ට ගානක් නෑ . එක පාරක් නම් පාන්දර මිනිහෙක් පොලු පාරක් දීල 2න්නෙක් ත්රිවිල් කරලා තිබ්බා මාස ගානක්
අනිත් පැත්තේ පාරේ ඉන්නවා බල්ලෝ 2ක් උන්ට අයිති කාරයෝ නෑ කවදාවත් උන් බුරන්නේ වත් නෑ බයික් එකෙන් යද්දී උන් අයින් වෙනවා
same , ballek kavadavath happilath naha! un boruva krnne api break krnva kiyla danna nisa!මගේ යාලුවෙක් ඉන්නවා එක පාරට බල්ලෝ පූසෝ පැන්නට එක පාර බ්රේක් කරන් නෑ. කරන්න දෙයක් නෑ මචං කියලා හැපුනත් යනවා.
උඹ මස් මාළු කන්නේ නැද්ද ?yana welawata pol kendak wtila hari marila yanawa
try! ballo marawapu eka anthime ballek wage stage ekak uda kali wela marila giya.. chandrika awata passe ballo marana eka nawaththala damma
ballo marala mewa wisadanna baha.. marena welawata marena eka marenawa...
50cc bike witharak genawanam pasne iwarai. dura yana un ethakota bus wala yawi.
------ Post added on Apr 22, 2025 at 1:02 PM
othana thamai waradda,, mas malu nokana mini maruwo inne - gota-seeya wage un..උඹ මස් මාළු කන්නේ නැද්ද ?![]()
![]()
අද උදෑසන අඹේපුස්ස ත්රීකුණාමලය මාර්ගයේ බෙලිගමුව මහ කඩේ හන්දිය ආසන්නයේදී සිදු වු අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ අද උදෑසන 6.30ට පමණ ගලේවෙල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය කළ යතුරුපැදිය පාර හරහා ගමන් කළ සුනඛයෙකුගේ ගැටී යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ග අයිනේ වු කාණුවට වැටී අනතුරක් සිදුව ඇති බවය.
අනතුරින් යතුරුපැදියේ ගමන් කළ යතුරුපැදිකරු, පසුපැදිකාරිය හා කුඩා පිරිමි දරුවෙකු තුවාල ලබා ගලේවෙල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පැදිකරු හා පසු පැදිකාරිය මිය ගොස් ඇති අතර කුඩා පිරිමි දරුවා වැඩිදුර ප්රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇත.
මියගොස් ඇත්තේ අවුරුදු 31 ක් වන පිරිමි පුද්ගලයෙකු සහ වයස අවුරුදු 21 කාන්තාවකි.
මෙම අඹුසැමි යුවළ දෙහිඅත්තකණ්ඩිය ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
තුවාල ලබා ප්රථිකාර ලබිමන් සිටින්නේ මොවුන් දෙදෙනාගේ අවුරුදු එකහාමාරක් වයසැති කුඩා පිරිමි දරුවා බව අද දෙරණ වාර්තාකරු පවසයි.
මෘතශරීර ගලේවෙල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ගලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
ONE OR 2 or even 100 humans' life are irrelevant to THE MATRIX!Where's OTARA and her gang.
I hope one of your kids get bitten by a street dog one day so you can give this lecture to them thenyana welawata pol kendak wtila hari marila yanawa
try! ballo marawapu eka anthime ballek wage stage ekak uda kali wela marila giya.. chandrika awata passe ballo marana eka nawaththala damma
ballo marala mewa wisadanna baha.. marena welawata marena eka marenawa...
50cc bike witharak genawanam pasne iwarai. dura yana un ethakota bus wala yawi.
------ Post added on Apr 22, 2025 at 1:02 PM
Mamath echchara thamai.. Ballonwa beranna gihin kanu palle watenna baa.. Udinma yanawa..මගේ යාලුවෙක් ඉන්නවා එක පාරට බල්ලෝ පූසෝ පැන්නට එක පාර බ්රේක් කරන් නෑ. කරන්න දෙයක් නෑ මචං කියලා හැපුනත් යනවා.
1. i do not have kidsGovernment should control street dog population and the population who doesn’t let government do it
I hope one of your kids get bitten by a street dog one day so you can give this lecture to them then
------ Post added on Apr 22, 2025 at 3:38 PM
Good! Don't reproduce. We don't want more of that1. i do not have kids
2. i have attend to 100s of street dogs and never been bitten!
3. single life (human or animal) has no value to "THE MATRIX", its running on 7.5 billion humans and another billions of animals!
මේකනම් ඇත්ත දවසක් මටත් උනා ගෑනු කෙනෙක් ගෙදර බල්ලා එක්ක පාරෙ යන ගමන් එක පාර bike එකට පැන්න මන් side කපලා බේරුනේ තව ටිකෙන් මාත් ඉවරයි හැබැයි හොදට ඇමතුවා ගෙවල් වල හදන බල්ලො පාරට ආවහම bike වලට පනිනවා එක්කො බල්ලො බැදල තියාගන්න ඕනෑගෙදරක හදපු බල්ලෙක් වෙන්නත් පුලුවන්. බලපන්කෝ ඒකෙන් මේකෙන් අම්මත් නෑ තාත්තත් නෑ. සෑහෙන්න කටු , නොසලකාහැරීම් , වේදනාවන් විදින්න වෙනවා ඔය පොඩි එකාට ලොකු වෙනකම්. ඒකෙත් හැටි.![]()