සුනඛයෙක් යතුරුපැදියේ ගැටී දෙමාපියන් අවසන් ගමන් යයි - පුංචි පුතු රෝහලේ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    පාරෙ බල්ලො ගෙනත් දාන එවුන්ට ලොකු දඬුවමක් දුන්නනා නං ඔය වැඩේ හරියටම හරියනවා
    ගොඩක් වෙලාවට පාරෙ ඉන්න බල්ලො පැටවු දානවා හරිම අඩුයි, වෙන්නෙ ගෙවල් වල බල්ලො පැටවු දැම්මම එවුන් පාරට ගෙනත් දාන එක

    අපේ ගෙදර ලඟ පන්සලක් තියනවා අවුරුද්ද දවස් ටිකේ කවුද එකෙක් එතනට බලු පැටවු දෙන්නෙක් ගෙනත් දාල දැන් එකයි ඉන්නෙ එකෙක් වාහනේකට යට කරන් ගිහින්.

    අනිත් එක තමා පාරේම ඉන්න බල්ලෝ ගොඩක් වෙලාවට පාරේ යන බයික් වාහන වලට බුරන්නේ වත් නෑ උන් පාරේම පාඩුවේ ඉන්නවා
    ඔය එක පාරට පින්නේ පාර ළඟ ගෙවල් වල ඇති කරන උන්
    අපේ ගෙවල් කිට්ටුව පට්ටම කුජිත ක්ලාස් එකේ සෙට් එකක් ඉන්නවා උන්ගේ බල්ලෝ 3-4ක් ඉන්නවා ඔක්කොම පාරේ ඉන්නේ. යන උන්ට බුරනවා බයික් එලවනවා. දැනට බයික් 10ක් විතර වැටිලා තිනවා අරුන්ට ගානක් නෑ . එක පාරක් නම් පාන්දර මිනිහෙක් පොලු පාරක් දීල 2න්නෙක් ත්‍රිවිල් කරලා තිබ්බා මාස ගානක්
    අනිත් පැත්තේ පාරේ ඉන්නවා බල්ලෝ 2ක් උන්ට අයිති කාරයෝ නෑ කවදාවත් උන් බුරන්නේ වත් නෑ බයික් එකෙන් යද්දී උන් අයින් වෙනවා
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    Ehenam itin Australia ehema Kangaroos cull karana widiyata.. :rolleyes:
    yah. eeta passe mokak hari boothawak awilla ekata hariyanna minissuth sahena ganak samathala wela yanawa!

    අනිත් එක තමා පාරේම ඉන්න බල්ලෝ ගොඩක් වෙලාවට පාරේ යන බයික් වාහන වලට බුරන්නේ වත් නෑ උන් පාරේම පාඩුවේ ඉන්නවා
    ඔය එක පාරට පින්නේ පාර ළඟ ගෙවල් වල ඇති කරන උන්
    අපේ ගෙවල් කිට්ටුව පට්ටම කුජිත ක්ලාස් එකේ සෙට් එකක් ඉන්නවා උන්ගේ බල්ලෝ 3-4ක් ඉන්නවා ඔක්කොම පාරේ ඉන්නේ. යන උන්ට බුරනවා බයික් එලවනවා. දැනට බයික් 10ක් විතර වැටිලා තිනවා අරුන්ට ගානක් නෑ . එක පාරක් නම් පාන්දර මිනිහෙක් පොලු පාරක් දීල 2න්නෙක් ත්‍රිවිල් කරලා තිබ්බා මාස ගානක්
    අනිත් පැත්තේ පාරේ ඉන්නවා බල්ලෝ 2ක් උන්ට අයිති කාරයෝ නෑ කවදාවත් උන් බුරන්නේ වත් නෑ බයික් එකෙන් යද්දී උන් අයින් වෙනවා
    eka aththa.. pare life eka geniyana un innawa ganata inna danawa. gewal wala un eliayata bassama gedara unge gamma aran sadde danna enawa!
    ------ Post added on Apr 22, 2025 at 2:59 PM
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,685
    10,277
    113
    මගේ යාලුවෙක් ඉන්නවා එක පාරට බල්ලෝ පූසෝ පැන්නට එක පාර බ්‍රේක් කරන් නෑ. කරන්න දෙයක් නෑ මචං කියලා හැපුනත් යනවා.
    same , ballek kavadavath happilath naha! un boruva krnne api break krnva kiyla danna nisa!
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,465
    8,621
    113
    yana welawata pol kendak wtila hari marila yanawa

    try! ballo marawapu eka anthime ballek wage stage ekak uda kali wela marila giya.. chandrika awata passe ballo marana eka nawaththala damma
    ballo marala mewa wisadanna baha.. marena welawata marena eka marenawa...

    50cc bike witharak genawanam pasne iwarai. dura yana un ethakota bus wala yawi.
    ------ Post added on Apr 22, 2025 at 1:02 PM
    උඹ මස් මාළු කන්නේ නැද්ද ? 😂
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Anna Oka thamai electric bike hodai kiyanne. Patas gala nawathinawa. Aniwa max speed eka 45km
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    උඹ මස් මාළු කන්නේ නැද්ද ? 😂
    othana thamai waradda,, mas malu nokana mini maruwo inne - gota-seeya wage un..
    sathek nikarune marana eka / gahak nikarune kapana eke therumak naha. useful wadakata nam awulak na. ballo maran kanawa nam case ekak naha.
    wagawak beragann / wenath walakwa ganna puluwan dewal wenuwen gas/saththu marana eka gon wadak.
    lankawe minissu lassa 230kata kittuwa innawa. dawsata 100k nikarune marila giyath adala naha. loke janagahanaya billion 7.5k. ada rata 1 billion marila giyath loke run eka yanawa. system eka hadila thiyenne ehema!
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,312
    2,936
    113
    සුනඛයෙක් යතුරුපැදියේ ගැටී දෙමාපියන් අවසන් ගමන් යයි - පුංචි පුතු රෝහලේ

    අද උදෑසන අඹේපුස්ස ත්‍රීකුණාමලය මාර්ගයේ බෙලිගමුව මහ කඩේ හන්දිය ආසන්නයේදී සිදු වු අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ.

    පොලීසිය පැවසුවේ අද උදෑසන 6.30ට පමණ ගලේවෙල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය කළ යතුරුපැදිය පාර හරහා ගමන් කළ සුනඛයෙකුගේ ගැටී යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ග අයිනේ වු කාණුවට වැටී අනතුරක් සිදුව ඇති බවය.

    අනතුරින් යතුරුපැදියේ ගමන් කළ යතුරුපැදිකරු, පසුපැදිකාරිය හා කුඩා පිරිමි දරුවෙකු තුවාල ලබා ගලේවෙල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පැදිකරු හා පසු පැදිකාරිය මිය ගොස් ඇති අතර කුඩා පිරිමි දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇත.

    මියගොස් ඇත්තේ අවුරුදු 31 ක් වන පිරිමි පුද්ගලයෙකු සහ වයස අවුරුදු 21 කාන්තාවකි.

    මෙම අඹුසැමි යුවළ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
    තුවාල ලබා ප්‍රථිකාර ලබිමන් සිටින්නේ මොවුන් දෙදෙනාගේ අවුරුදු එකහාමාරක් වයසැති කුඩා පිරිමි දරුවා බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    මෘතශරීර ගලේවෙල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ගලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Where's OTARA and her gang.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,235
    113
    Forest
    Government should control street dog population and the population who doesn’t let government do it

    yana welawata pol kendak wtila hari marila yanawa

    try! ballo marawapu eka anthime ballek wage stage ekak uda kali wela marila giya.. chandrika awata passe ballo marana eka nawaththala damma
    ballo marala mewa wisadanna baha.. marena welawata marena eka marenawa...

    50cc bike witharak genawanam pasne iwarai. dura yana un ethakota bus wala yawi.
    ------ Post added on Apr 22, 2025 at 1:02 PM
    I hope one of your kids get bitten by a street dog one day so you can give this lecture to them then
    ------ Post added on Apr 22, 2025 at 3:38 PM
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,619
    10,863
    113
    Nugegoda, Sri Lanka
    මගේ යාලුවෙක් ඉන්නවා එක පාරට බල්ලෝ පූසෝ පැන්නට එක පාර බ්‍රේක් කරන් නෑ. කරන්න දෙයක් නෑ මචං කියලා හැපුනත් යනවා.
    Mamath echchara thamai.. Ballonwa beranna gihin kanu palle watenna baa.. Udinma yanawa..
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    Government should control street dog population and the population who doesn’t let government do it

    I hope one of your kids get bitten by a street dog one day so you can give this lecture to them then
    ------ Post added on Apr 22, 2025 at 3:38 PM
    1. i do not have kids
    2. i have attend to 100s of street dogs and never been bitten!
    3. single life (human or animal) has no value to "THE MATRIX", its running on 7.5 billion humans and another billions of animals!
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    මේ බල්ලොනන් අනේ මන්ද මුන්ට කන්න දිදී තව තව පැටව් ගහන්න දෙනව රිලව් ප්‍රශ්නෙ වගේ වෙනව මුන් කවද හරි
     
    Nima98

    Well-known member
  • Aug 18, 2023
    295
    255
    63
    ගෙදරක හදපු බල්ලෙක් වෙන්නත් පුලුවන්. බලපන්කෝ ඒකෙන් මේකෙන් අම්මත් නෑ තාත්තත් නෑ. සෑහෙන්න කටු , නොසලකාහැරීම් , වේදනාවන් විදින්න වෙනවා ඔය පොඩි එකාට ලොකු වෙනකම්. ඒකෙත් හැටි.🥲🥲🥲
    මේකනම් ඇත්ත දවසක් මටත් උනා ගෑනු කෙනෙක් ගෙදර බල්ලා එක්ක පාරෙ යන ගමන් එක පාර bike එකට පැන්න මන් side කපලා බේරුනේ තව ටිකෙන් මාත් ඉවරයි හැබැයි හොදට ඇමතුවා ගෙවල් වල හදන බල්ලො පාරට ආවහම bike වලට පනිනවා එක්කො බල්ලො බැදල තියාගන්න ඕනෑ 🤷
     
    • Sad
    Reactions: Morbius