සුන්දර කොත්මලේ ජලාශය ( සංචාරය )

kingdewi

Well-known member
  • ස්තුතියි යාලුවා මේ දේවල් අපිත් එක්ක බෙදා
    ගත්තාට..

    හැම පින්තුරයක්ම ලස්සනට තියෙනවා.. :)
    රෙප් +

    ela ela
    tnx 4 sharing

    wow............................nice machan...................................... +Rep

    Elakiri

    rep+

    thankz yaluwane~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපූරු ස්ථානයක්. මිනිසාගේ නිර්මාණයක් වුණත් ඒ හා බැඳුන පරිසරයේ තියන ‍ස්වභාවික අලංකාරය නිසා ඒ ප්‍රදේශය ම හා එකී මිනිස් නිර්මාණයෙත් අගය වැඩි කරනව. බො‍හොමත් ම ස්තූතියි අපිට දැකගන්නට මේ දේවල් පල කළාට.
     

    kingdewi

    Well-known member
  • පින්තූර ටික නම් නියමයි මචං...

    patta 4tos tika machan........ niyamai :D:D


    Thankz machan
    5+++

    අපූරු ස්ථානයක්. මිනිසාගේ නිර්මාණයක් වුණත් ඒ හා බැඳුන පරිසරයේ තියන ‍ස්වභාවික අලංකාරය නිසා ඒ ප්‍රදේශය ම හා එකී මිනිස් නිර්මාණයෙත් අගය වැඩි කරනව. බො‍හොමත් ම ස්තූතියි අපිට දැකගන්නට මේ දේවල් පල කළාට.

    කොමෙන්ටු වලට රෙප් වලට බොහොමත්ම ස්තුතියි යාලුවනේ!
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    නියමයි Kingdewi සහෝ.....:D
    හරිම ලස්සන ප්ලේස් එකක්.........;)
    ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට.......:)

    රෙප් තව ටිකකින් දෙන්නම්....
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    photos ලස්සනට අරන් තියනවා
    බොහෝම ස්තූතියි යාළුවා
    +2 රෙප්
     

    kingdewi

    Well-known member
  • නියමයි Kingdewi සහෝ.....:D
    හරිම ලස්සන ප්ලේස් එකක්.........;)
    ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට.......:)

    රෙප් තව ටිකකින් දෙන්නම්....

    photos ලස්සනට අරන් තියනවා
    බොහෝම ස්තූතියි යාළුවා
    +2 රෙප්

    :) elamakiri

    gud post! rep denna ba lu :(

    Even if the pics were taken from a mobile cam, they look great
    +++ added for the post :D

    Wooooooooooooww...........
    Thanx for sharering mchan..........

    ela ela niyamai

    ස්තුතියි යාලුවනේ!
     

    sri2008

    Member
    Jul 26, 2008
    64
    7
    0


    මසැසට දකින්න ලැබුන ලස්සන කැමරාඇසට ගන්න තරම් දක්ෂ නොවුනත්, එළකිරි යාලුවන්ට පුංචි හරි දෙයක් දෙන්න ලැබුනනම් මට සතුටු වෙන්න පුලුවන්...



    ඔක්කොම හොදයි...නියමයි....තව දෙයක් අහන්න ඔනෙ ...
    මෙතනින් එහාට ,තව කිට්ටුවට යන්නෙ දෙන්නේ නෑද්ද...?