සුන්දර දුන්හිද

Dineth1990

Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    ෂා මරු...... වැස්ස වගේ නේද? වතුර බොර පාට වෙලා තියෙන්නේ.... ලස්සන 4ටෝ ටික...

    51449526.jpg
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ලක්ෂනයි. උත්කෘෂ්ටයි..
    ත්‍රෙඩ් එඩ්ක දාපු එකත් හොඳා.. ලියපු ටිකත් හොඳා.. ට්‍රැවල් ශ්‍රී ලංකා එකේ ත්‍රෙඩ් වැටෙනවාටත් මම හරි ආසයි.. රෙපුත් දුන්නා උඹට..


    ඈ බං ලොන්ත හිපාටුවෝ.. තෝ පොටෝගැපර් කෙනෙක් නේද? මගේ එකටත් වඩා හොඳ එකක් නේද තෝ ගාව තියෙන්නේ. මොනාද මේ යකෝ අරං තියෙන පොටෝ. මීට වඩා ලස්සන දෙයක් දැක්කෙම නැද්ද ගන්න දුන්හිඳ යනකොට..

    :baffled::lol::lol::lol::lol:

    fatta bn++
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කුමරිය? නුඹ කොහිද මෙහි පැමිණියේ තනියම මා හට නොදන්වා?....:rolleyes:

    ඔබ බියෙන් පෙලෙන්නෙද කුමරුනි ඔබගෙ රහස් සංචාර පිලිබඳ මා සැකයෙන් පසු වන්නෙද කියා......
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔබ බියෙන් පෙලෙන්නෙද කුමරුනි ඔබගෙ රහස් සංචාර පිලිබඳ මා සැකයෙන් පසු වන්නෙද කියා......


    නුඹට නොදන්වා මා මෙහි ආ දින මා හට මෙහි සංචාරය කිරීමට සිතක් නොතිබුණි..
    කමා කරනු මැන... නොදන්වා ඔබ නො කැටුව මෙහි පැමිණීම ගැන...