ලක්ෂනයි. උත්කෘෂ්ටයි..
ත්රෙඩ් එඩ්ක දාපු එකත් හොඳා.. ලියපු ටිකත් හොඳා.. ට්රැවල් ශ්රී ලංකා එකේ ත්රෙඩ් වැටෙනවාටත් මම හරි ආසයි.. රෙපුත් දුන්නා උඹට..
ඈ බං ලොන්ත හිපාටුවෝ.. තෝ පොටෝගැපර් කෙනෙක් නේද? මගේ එකටත් වඩා හොඳ එකක් නේද තෝ ගාව තියෙන්නේ. මොනාද මේ යකෝ අරං තියෙන පොටෝ. මීට වඩා ලස්සන දෙයක් දැක්කෙම නැද්ද ගන්න දුන්හිඳ යනකොට..





කුමරුනි.........

කුමරිය? නුඹ කොහිද මෙහි පැමිණියේ තනියම මා හට නොදන්වා?....![]()
ඔබ බියෙන් පෙලෙන්නෙද කුමරුනි ඔබගෙ රහස් සංචාර පිලිබඳ මා සැකයෙන් පසු වන්නෙද කියා......