සුන්දර දූලි ඇල්ල....
ඔන්න ලංකාවේ තවත් සුන්දර තැනක් ගැන කියන්න හදන්නේ... සමහර අය දන්නවත් ඇති...
මේ ගමන ගියේ 2014.06.15... වැඩ වැඩි නිසා දාන්න බැරිඋනා...
සිංහරාජ වනයේ දකුණු මායිමේ තමයි මේ දිය ඇල්ල පිහිටලා තියෙන්නේ.. දකුණු පලාතේ නෙලුවේ සිට,, නෙලුව ලංකගම මාර්ගයේ නෙලුවේ සිට 7km ක් පමණ දුරින් තමයි මේ දිය ඇල්ල තියෙන්නේ...
උදේ 8 ට විතර තමයි මම ගමනට පිටත් උනේ.. මේ ගමනට SSadaruwan සහ තවත් මිතුරන් දෙදෙනෙකු එකතු උනා... අපිට ඉතින් වාහන නෑනේ බයික් 1 තමයි වාහනේ උනේ..
මෙන්න අපේ ගමනාන්තය...
colombo වලින් එනවනම් මෙහෙම..අදිවේගී පාවිච්චි කරන්නත් පුළුවන්
යන ගමන් නෙත ගැටුනු තවත් සුන්දර තැනක්....
ඔන්න අපි පොට් 1ට අවා...
නිකන් යන්න බැ ඉතින්.. 20 ක් දෙන්න ඕන....

දිය ඇල්ල උඩටම නැග්ගම.. ගල් තලාවක් තියෙනවා... හැබයි කොල්ලනේ පරිස්සමින්....
ගල් තලාවත් පහුකරගෙන උඩට නැග්ගම.. මේ වගේ පොට් 1කුත් අහු වෙනවා. මෙතන නාන්න පුළුවන් කොල්ලනේ.. හැබයි මාළුවෝ කොටනවා.. එක තමයි ලොකුම අවුල...

පොඩ්ඩක් ගත්තා.. දැනුනෙත් නැ.. 18 වංගුව වගේ පාරවල් තින්නේ.. අයේ ගෙදර එන්නත් එපයි...
මුකුත් ගෙනියන්න එපා කියල ටිකට්පත් ගන්න තැනින් කියනවා.. shape එකේ කරගනින්ලා... හැබයි බෝතල් දාල එන්න එපා....
මෙන්න මචන්ලා නාන පොට් 1. මේක තින්නේ පල්ලෙහම.. මේකනම් හදපු 1ක්.. දිය ඇල්ලේ වතුර තමයි මේකටත් එන්නේ.... මෙතනනම් මාළුවෝ කොටන්නේ නැ....
ඔන්න ඕකයි මචන් අපේ ගමන.. ලංකාගම පාරට දාන්න කලින් කන බොන දේවල් එහෙම නෙළුව town එකෙන් ගනිල්ලා.. ලංකාගම පාරේ කඩවල් නැ.. තව විස්තර දැනගන්න ඕනෙනම් අහන්න... සුපිරි පොට් 1ක්....
දුලි ඇල්ල ලග ඉදන් තව 11KM යනකොට තව දිය ඇලි 4ක් හම්බෙනවා... වෙලාව මදි නිසා යන්න උනේ නැ... මේ 4ටෝ නෙට් එකෙන් ගත්තේ.. එළකිරි යාලුවොන්ට බලන්න ඕන නිසා දාන්නේ..
බ්රාහ්මන ඇල්ල
තට්ටු ඇල්ල
ඌරා වැටුනු ඇල්ල
ගල් දොරුව ඇල්ල
මේකෙන් තමයි මම 4to ගැහුවේ.. මගේ එහෙම නෙවේ හොදේ..
අයෙත් දවසක යනවා යාලුවනේ.. එදාට මේ ඇලි ටික ගැන විස්තර කරලා දාන්නම්....... හොදනම් සලකලා යන්න ඕන ඉතින්..... +++

Last edited: