සුන්දර දූලි ඇල්ල....

tlhewage

Active member
  • Oct 17, 2013
    285
    32
    28
    සුන්දර දූලි ඇල්ල....

    ඔන්න ලංකාවේ තවත් සුන්දර තැනක් ගැන කියන්න හදන්නේ... සමහර අය දන්නවත් ඇති...
    මේ ගමන ගියේ 2014.06.15... වැඩ වැඩි නිසා දාන්න බැරිඋනා...
    සිංහරාජ වනයේ දකුණු මායිමේ තමයි මේ දිය ඇල්ල පිහිටලා තියෙන්නේ.. දකුණු පලාතේ නෙලුවේ සිට,, නෙලුව ලංකගම මාර්ගයේ නෙලුවේ සිට 7km ක් පමණ දුරින් තමයි මේ දිය ඇල්ල තියෙන්නේ...
    උදේ 8 ට විතර තමයි මම ගමනට පිටත් උනේ.. මේ ගමනට SSadaruwan සහ තවත් මිතුරන් දෙදෙනෙකු එකතු උනා... අපිට ඉතින් වාහන නෑනේ බයික් 1 තමයි වාහනේ උනේ..


    මෙන්න අපේ ගමනාන්තය...
    2d1nzoo.jpg


    colombo වලින් එනවනම් මෙහෙම..අදිවේගී පාවිච්චි කරන්නත් පුළුවන්
    14kyxxw.jpg


    15p6c88.jpg


    යන ගමන් නෙත ගැටුනු තවත් සුන්දර තැනක්.... :yes:
    24cwdn5.jpg


    ඔන්න අපි පොට් 1ට අවා...
    2hf5fmx.jpg


    නිකන් යන්න බැ ඉතින්.. 20 ක් දෙන්න ඕන.... :D:lol:
    2efon5s.jpg


    2my5is2.jpg


    24v5u1t.jpg


    2ytweo8.jpg


    2pta4wg.jpg


    29vgl1j.jpg


    දිය ඇල්ල උඩටම නැග්ගම.. ගල් තලාවක් තියෙනවා... හැබයි කොල්ලනේ පරිස්සමින්.... :yes:
    10yhx88.jpg


    ගල් තලාවත් පහුකරගෙන උඩට නැග්ගම.. මේ වගේ පොට් 1කුත් අහු වෙනවා. මෙතන නාන්න පුළුවන් කොල්ලනේ.. හැබයි මාළුවෝ කොටනවා.. එක තමයි ලොකුම අවුල...:lol::lol:
    o9i8f4.jpg


    පොඩ්ඩක් ගත්තා.. දැනුනෙත් නැ.. 18 වංගුව වගේ පාරවල් තින්නේ.. අයේ ගෙදර එන්නත් එපයි...
    මුකුත් ගෙනියන්න එපා කියල ටිකට්පත් ගන්න තැනින් කියනවා.. shape එකේ කරගනින්ලා... හැබයි බෝතල් දාල එන්න එපා....

    4fu49z.jpg


    මෙන්න මචන්ලා නාන පොට් 1. මේක තින්නේ පල්ලෙහම.. මේකනම් හදපු 1ක්.. දිය ඇල්ලේ වතුර තමයි මේකටත් එන්නේ.... මෙතනනම් මාළුවෝ කොටන්නේ නැ....
    jq1ena.jpg


    ඔන්න ඕකයි මචන් අපේ ගමන.. ලංකාගම පාරට දාන්න කලින් කන බොන දේවල් එහෙම නෙළුව town එකෙන් ගනිල්ලා.. ලංකාගම පාරේ කඩවල් නැ.. තව විස්තර දැනගන්න ඕනෙනම් අහන්න... සුපිරි පොට් 1ක්....

    දුලි ඇල්ල ලග ඉදන් තව 11KM යනකොට තව දිය ඇලි 4ක් හම්බෙනවා... වෙලාව මදි නිසා යන්න උනේ නැ... මේ 4ටෝ නෙට් එකෙන් ගත්තේ.. එළකිරි යාලුවොන්ට බලන්න ඕන නිසා දාන්නේ..
    14mh1uc.jpg


    බ්‍රාහ්මන ඇල්ල
    jq17no.jpg


    තට්ටු ඇල්ල
    2ld92ir.jpg


    ඌරා වැටුනු ඇල්ල
    2qs9hqa.jpg


    ගල් දොරුව ඇල්ල
    29c0wgj.jpg


    මේකෙන් තමයි මම 4to ගැහුවේ.. මගේ එහෙම නෙවේ හොදේ.. :D
    2817b4k.jpg


    අයෙත් දවසක යනවා යාලුවනේ.. එදාට මේ ඇලි ටික ගැන විස්තර කරලා දාන්නම්....... හොදනම් සලකලා යන්න ඕන ඉතින්..... +++
     
    Last edited: