සුනාමියට කලින් සාමාන්‍ය පෙළ කරපු එවුන් ඉන්නවද?

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    2004/12/26 සුනාමිය ආවම මොකද හිතුනේ?
    • සිදුහත් කුමාරයා වගේ වනගත වෙන්න හිතුනද?
    • සුනාමි වීසා එකක් බොරුවට හදාගෙන පිටරට පනින්න හිතුනද?
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,697
    15,048
    113
    Milagiriya
    USA yanna hithuna
    Marines la awama dakke unge thathwe
    බිල් ක්ලින්ටනුයි ජෝර්ජ් බුශ් ලොක්කයි සුනාමි ඉවර වෙලා 2005 දී වැලිගමට එද්දී අපි හිටියේ ඒ හරියේ අපි ඒ කාලේ උන් ගැන ලොකුවට දන්නේ නැති නිසා උන් එන හරියට ගියේ නෑ :(
     
    • Haha
    Reactions: speedmalli

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,629
    6,193
    113
    2004/12/26 සුනාමිය ආවම මොකද හිතුනේ?
    • සිදුහත් කුමාරයා වගේ වනගත වෙන්න හිතුනද?
    • සුනාමි වීසා එකක් බොරුවට හදාගෙන පිටරට පනින්න හිතුනද?
    ඔයා මොන ආගමේද?
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,629
    6,193
    113
    Agnostic/Protestant/Jewish
    දැන් උබේ ජීවිතේ කොතනදිද සිදුහත් කුමාරයා සම්බන්ද වෙන්නේ??

    දැන් උබේ ජීවිතේ කොතනදිද සිදුහත් කුමාරයා සම්බන්ද වෙන්නේ?? පට්ට කලවම් බේසිකයා....
    ------ Post added on Jun 19, 2023 at 1:43 AM
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    O\L නම් කරලා තිබුනේ නැ ඒ කාලේ. හැබැයි රට යන්න ඕන කියන Chain එක පැන්නේ Tsunami සීන් එකෙන් පස්සේ. මිනිස්සු වතුරෙ ගහගෙන යනවා දැක්කා, මුලු ගමම වතුරෙන් යට වෙනවා බලාගෙන හිටියා. අදටත් ඒ හැම තප්පරයක්ම මතකයි. පොඩි එකෙක් විදිහට ඒ කාලේ එක මාරම experience එකක්.
    සුනාමියෙන් පස්සේ තමයි ආතල්ම කාලේ. ආධාර බෙදනකොට ඒවා ගන්න යනවා ගමේ කොල්ලො සෙට් එකත් එක්ක. තව ඒ කාලේ සුද්දෝ ඇවිල්ලා ගාල්ල පැත්තේ ගොඩක් අයට උදවු කරා.. අපිත් ඉස්සර යනවා සුද්දි අක්කලාගෙන් German, English ඉගෙන ගන්න..

     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    දැන් උබේ ජීවිතේ කොතනදිද සිදුහත් කුමාරයා සම්බන්ද වෙන්නේ?? පට්ට කලවම් බේසිකයා....
    ------ Post added on Jun 19, 2023 at 1:43 AM
    අපේ අම්මගේ පැත්තෙන් ඥාති කමක් තියනවා, විඩූඩභ ගැන අහලා ඇතිනේ ?




    මෙන්න
    පරදත්තූප ජීවී ප්‍රේතයන්. @asliyanage
     

    Sen-lu

    Well-known member
  • මම නම් පොඩී. ඒ උනාට වැඩිහිටියො නම් කීවෙ මේ ලැබෙන ආධාර වලින් මේක ජපානෙවගේ කරන්න පුළුවන් කියලා. ඒකහින්ද මම හිතන්නේ නෑ බහුතරය රට යන්න හිතුව කියල. ජපානෙ කෙසේවෙතත් ආධාර ටිකටත් මීක් මීක් උනානෙ 😂