2004/12/26 සුනාමිය ආවම මොකද හිතුනේ?
- සිදුහත් කුමාරයා වගේ වනගත වෙන්න හිතුනද?
- සුනාමි වීසා එකක් බොරුවට හදාගෙන පිටරට පනින්න හිතුනද?
පේපර් වතුරේ කියන්නේ ඒ අවුරුද්දෙද සා/පෙළ ලිව්වේ?Paper okkoma kudu athi kiyala full athal hithuna
Ow 2004පේපර් වතුරේ කියන්නේ ඒ අවුරුද්දෙද සා/පෙළ ලිව්වේ?
Canada beluwe nedda?USA yanna hithuna
Marines la awama dakke unge thathwe
ai mokada bn unge thathweUSA yanna hithuna
Marines la awama dakke unge thathwe
බිල් ක්ලින්ටනුයි ජෝර්ජ් බුශ් ලොක්කයි සුනාමි ඉවර වෙලා 2005 දී වැලිගමට එද්දී අපි හිටියේ ඒ හරියේ අපි ඒ කාලේ උන් ගැන ලොකුවට දන්නේ නැති නිසා උන් එන හරියට ගියේ නෑUSA yanna hithuna
Marines la awama dakke unge thathwe

ඔයා මොන ආගමේද?2004/12/26 සුනාමිය ආවම මොකද හිතුනේ?
- සිදුහත් කුමාරයා වගේ වනගත වෙන්න හිතුනද?
- සුනාමි වීසා එකක් බොරුවට හදාගෙන පිටරට පනින්න හිතුනද?
දැන් උබේ ජීවිතේ කොතනදිද සිදුහත් කුමාරයා සම්බන්ද වෙන්නේ??Agnostic/Protestant/Jewish
------ Post added on Jun 19, 2023 at 1:43 AMදැන් උබේ ජීවිතේ කොතනදිද සිදුහත් කුමාරයා සම්බන්ද වෙන්නේ?? පට්ට කලවම් බේසිකයා....
අපේ අම්මගේ පැත්තෙන් ඥාති කමක් තියනවා, විඩූඩභ ගැන අහලා ඇතිනේ ?දැන් උබේ ජීවිතේ කොතනදිද සිදුහත් කුමාරයා සම්බන්ද වෙන්නේ?? පට්ට කලවම් බේසිකයා....
------ Post added on Jun 19, 2023 at 1:43 AM