සුනාමියට හවුවෙච්ච වාහන

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
ඊටත් වඩා රට වටේ තියෙන body parts කඩ වලට යන උන්ට තම්යි කෙල වෙන්නෙ.

:yes: දැන් මීගමු පාරේ තමයි බොඩිපාර්ට් වැඩියෙන්ම ගන්න තියෙන්නේ....
 
shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
unta kawadda kela une ? wahanayak keduwama wahane ganata wada oya yakku hoyanawa... :dull:

:yes:

අනික ඔය පැත්තේ වාහනයක් පාර්ක් කරාම මොකාක් හරි කෑල්ලක් ගලවනවාමයි....උන් ඒවා ඔයපැත්තෙම ඊටපස්සේ විකුණනවා.....:dull:
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: චැසිය විතරක් ඉතුරු වුණොත් ඇති....වෙසක් බලන්න හරි පුළුවන්....:rofl:
    චැසි කොහෙන්ද ඉතුරු වෙන්නෙ, ඒක තමයි ඉස්සෙල්ලාම කුඩු වෙලා වැටෙන්නෙ. dashboard එක ඉතුරු වෙයි ඒක plastic හින්දා. :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනික ඔය පැත්තේ වාහනයක් පාර්ක් කරාම මොකාක් හරි කෑල්ලක් ගලවනවාමයි....උන් ඒවා ඔයපැත්තෙම ඊටපස්සේ විකුණනවා.....:dull:
    පංචිකාවත්තට යන්න ඕනෙ බස් එකෙන්. නැත්තං පරන වාහනේකින්.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනික ඔය පැත්තේ වාහනයක් පාර්ක් කරාම මොකාක් හරි කෑල්ලක් ගලවනවාමයි....උන් ඒවා ඔයපැත්තෙම ඊටපස්සේ විකුණනවා.....:dull:

    :lol: wahana wala kali galawanne panchikawatte ma withrak nemei...wishwasa karanawada habour eke thiyena wahana wala kalith galawana ayyala inne ... DVD players, TV wage ewwa hora paren enawa oya spare parts buwala langata... :dull:
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    චැසි කොහෙන්ද ඉතුරු වෙන්නෙ, ඒක තමයි ඉස්සෙල්ලාම කුඩු වෙලා වැටෙන්නෙ. dashboard එක ඉතුරු වෙයි ඒක plastic හින්දා. :lol:

    හුටා...:rofl: යකෝ ප්‍රාඩො ලිමොසින් වල එහෙම චැසිය ලයිෆ්ටයිම් වොරන්ටිනේ බං...:eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හුටා...:rofl: යකෝ ප්‍රාඩො ලිමොසින් වල එහෙම චැසිය ලයිෆ්ටයිම් වොරන්ටිනේ බං...:eek:
    warranty වල තියෙන්වාද සුනාමියකට හසුවුනාට පස්සෙත් warranty එක වලංගුයි කියලා ? :lol:
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    :lol: wahana wala kali galawanne panchikawatte ma withrak nemei...wishwasa karanawada habour eke thiyena wahana wala kalith galawana ayyala inne ... DVD players, TV wage ewwa hora paren enawa oya spare parts buwala langata... :dull:

    ඔව් ඔව් අපේ තාත්තත් කිව්වා ඔයවගේ සීන් එකක්....මහා ජරා යක්කු ඉන්නේ....:angry: