කාටහරි අමතක වෙන්නැති සිද්ධි වුණාද එදා...මට අවුරුදු 11/2 වගේ නිසා අත්දැකීමක් නැහැ.අයියගේ birthday අද වුණත් එතකොට එයාට අවු.6වගේ.Birthday celebration close
කිරිබත් හදන්නෙත් නැහැ හරි නැති නිසා,අයියත් අවුලක් නැහැ ඒකට.
කාටහරි අමතක වෙන්නැති සිද්ධි වුණාද එදා...මට අවුරුදු 11/2 වගේ නිසා අත්දැකීමක් නැහැ.අයියගේ birthday අද වුණත් එතකොට එයාට අවු.6වගේ.Birthday celebration close![]()
Hahaha podi ekek neda ubaමං එතකොට 5 වසරෙ. එදා උදේ ශ්‍රී ලංකා-නවසීලන්ත වන්ඩේ මැච් එක සිරසෙ බලබල හිටියෙ. 8.45 ට විතර සිරසෙ බ්‍රේකින් නිව්ස් ගියා මුහුද ගොඩගලනවා කියලා. එතකොටම වගේ කරන්ට් එක ගියා. මාත් ගාල්ලෙ හැබැයි අපේ පැත්තට නම් සුනාමි හින්දා ඩැමේජ් එකක් වුණෙ නෑ.
ඔව් අන්කල්.Hahaha podi ekek neda uba![]()

වෙහෙරෙහේනෙ නේද?poya dawasak. ITN channel eka daala thibune. Eka paaratama kattiya Kalabala una. Gedara ayata muhuda goda galanawa qwama hinaa una podi ekaage boru kiyala.
ps: matara patthe da koheda kandak uda pansalaka bana program ekak thibune.
අපි නම් හිටියේ රට ඇතුලට වෙන්න. ඒත් සුනාමි වුන වෙලාවේ කොච්චියේ රේප් සීන් ගොඩන් වුනා කියලා ආරංචියි. ඇත්තද දන්නේ නැහැ.කාටහරි අමතක වෙන්නැති සිද්ධි වුණාද එදා...මට අවුරුදු 11/2 වගේ නිසා අත්දැකීමක් නැහැ.අයියගේ birthday අද වුණත් එතකොට එයාට අවු.6වගේ.Birthday celebration closeකිරිබත් හදන්නෙත් නැහැ හරි නැති නිසා,අයියත් අවුලක් නැහැ ඒකට.
![]()
birthday ekata math kiribath hadanne na ban kohomath. bonawa arendaකාටහරි අමතක වෙන්නැති සිද්ධි වුණාද එදා...මට අවුරුදු 11/2 වගේ නිසා අත්දැකීමක් නැහැ.අයියගේ birthday අද වුණත් එතකොට එයාට අවු.6වගේ.Birthday celebration closeකිරිබත් හදන්නෙත් නැහැ හරි නැති නිසා,අයියත් අවුලක් නැහැ ඒකට.
![]()
කොහෙටද දිව්වෙ?ගෙදර සම්පූර්ණයෙන්ම කැඩෙනවා දැක දැක දිව්වා දිවිල්ලක් ඉතින්
වෙන්නත් ඇති.හොඳ වෙලාවට අපි ඒ වෙනකොට ගාල්ලේ නෙවෙයි.මොකද අපේ අම්මලා ගාල්ලේ.නිවාඩුවක් නිසා එහෙට set වෙලා හිටියානං ඉවරෙට ඉවරයි.මොකද ගොඩාක් නිවාඩුවලට අපි එහේ යනවා December දානයක් දෙනනිසා මහගෙදර.Covid වලට පස්සේ ටිකක් යනවා අඩුයි...ඒ පැත්තේ ටිකක් ළඟට වෙනකං ආවා.(හබරාදුව)අපි නම් හිටියේ රට ඇතුලට වෙන්න. ඒත් සුනාමි වුන වෙලාවේ කොච්චියේ රේප් සීන් ගොඩන් වුනා කියලා ආරංචියි. ඇත්තද දන්නේ නැහැ.
මුලින් ආව මුහුදු රැලි දෙක හොදට දැක්කා තුන්වනෙි රැල්ලට අපේ ගෙදර මාමලගේ ගෙදර දෙකම කැඩෙනවා දැක්කා එත් එක්කම කට්ටිය එක්ක දිව්වා ගොඩ පැත්තටඒ කාලෙ නම් නිතරම රේඩියෝ අහනවා. ඔය දවසේ හවස "මහ සයුරේ රැළි ගොඩට ගලනවා" සින්දුව ගියා. Channel එක නම් මතක නෑ.
කොහෙටද දිව්වෙ?
------ Post added on Dec 26, 2022 at 12:41 PM
oheta pinanna puluwanida?මුලින් ආව මුහුදු රැලි දෙක හොදට දැක්කා තුන්වනෙි රැල්ලට අපේ ගෙදර මාමලගේ ගෙදර දෙකම කැඩෙනවා දැක්කා එත් එක්කම කට්ටිය එක්ක දිව්වා ගොඩ පැත්තට
වෙහෙරෙහේනෙ නේද?