සුනාමි දවසේ අත්දැකීම්

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    කාටහරි අමතක වෙන්නැති සිද්ධි වුණාද එදා...මට අවුරුදු 11/2 වගේ නිසා අත්දැකීමක් නැහැ.අයියගේ birthday අද වුණත් එතකොට එයාට අවු.6වගේ.Birthday celebration close 🥸කිරිබත් හදන්නෙත් නැහැ හරි නැති නිසා,අයියත් අවුලක් නැහැ ඒකට.😊
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    කාටහරි අමතක වෙන්නැති සිද්ධි වුණාද එදා...මට අවුරුදු 11/2 වගේ නිසා අත්දැකීමක් නැහැ.අයියගේ birthday අද වුණත් එතකොට එයාට අවු.6වගේ.Birthday celebration close 🥸

    poya dawasak. ITN channel eka daala thibune. Eka paaratama kattiya Kalabala una. Gedara ayata muhuda goda galanawa qwama hinaa una podi ekaage boru kiyala.

    ps: matara patthe da koheda kandak uda pansalaka bana program ekak thibune.
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මං එතකොට 5 වසරෙ. එදා උදේ ශ්‍රී ලංකා-නවසීලන්ත වන්ඩේ මැච් එක සිරසෙ බලබල හිටියෙ. 8.45 ට විතර සිරසෙ බ්‍රේකින් නිව්ස් ගියා මුහුද ගොඩගලනවා කියලා. එතකොටම වගේ කරන්ට් එක ගියා. මාත් ගාල්ලෙ හැබැයි අපේ පැත්තට නම් සුනාමි හින්දා ඩැමේජ් එකක් වුණෙ නෑ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    මං එතකොට 5 වසරෙ. එදා උදේ ශ්‍රී ලංකා-නවසීලන්ත වන්ඩේ මැච් එක සිරසෙ බලබල හිටියෙ. 8.45 ට විතර සිරසෙ බ්‍රේකින් නිව්ස් ගියා මුහුද ගොඩගලනවා කියලා. එතකොටම වගේ කරන්ට් එක ගියා. මාත් ගාල්ලෙ හැබැයි අපේ පැත්තට නම් සුනාමි හින්දා ඩැමේජ් එකක් වුණෙ නෑ.
    Hahaha podi ekek neda uba 🌚
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,340
    166,694
    113
    එකමත් එක රටක
    අපේ ගෙදර දානයකට ආපු ගාල්ලේ බයි නෑයෝ ටිකක් උදේම යන්න ඉදල පරක්කු වෙලා උදේට කාලම යන්න හිටියා. ගියා නම් අර කෝච්චිය සෙට් වෙන්නේ... මම පරදින්න යන nz මැච් එකක් බල බල හිටියේ.. :baffled:
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,546
    5,509
    113
    Colombo
    කාටහරි අමතක වෙන්නැති සිද්ධි වුණාද එදා...මට අවුරුදු 11/2 වගේ නිසා අත්දැකීමක් නැහැ.අයියගේ birthday අද වුණත් එතකොට එයාට අවු.6වගේ.Birthday celebration close 🥸කිරිබත් හදන්නෙත් නැහැ හරි නැති නිසා,අයියත් අවුලක් නැහැ ඒකට.😊
    අපි නම් හිටියේ රට ඇතුලට වෙන්න. ඒත් සුනාමි වුන වෙලාවේ කොච්චියේ රේප් සීන් ගොඩන් වුනා කියලා ආරංචියි. ඇත්තද දන්නේ නැහැ.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    කාටහරි අමතක වෙන්නැති සිද්ධි වුණාද එදා...මට අවුරුදු 11/2 වගේ නිසා අත්දැකීමක් නැහැ.අයියගේ birthday අද වුණත් එතකොට එයාට අවු.6වගේ.Birthday celebration close 🥸කිරිබත් හදන්නෙත් නැහැ හරි නැති නිසා,අයියත් අවුලක් නැහැ ඒකට.😊
    birthday ekata math kiribath hadanne na ban kohomath. bonawa arenda
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඒ කාලෙ නම් නිතරම රේඩියෝ අහනවා. ඔය දවසේ හවස "මහ සයුරේ රැළි ගොඩට ගලනවා" සින්දුව ගියා. Channel එක නම් මතක නෑ.

    ගෙදර සම්පූර්ණයෙන්ම කැඩෙනවා දැක දැක දිව්වා දිවිල්ලක් ඉතින්
    කොහෙටද දිව්වෙ?
    ------ Post added on Dec 26, 2022 at 12:41 PM
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    අපි නම් හිටියේ රට ඇතුලට වෙන්න. ඒත් සුනාමි වුන වෙලාවේ කොච්චියේ රේප් සීන් ගොඩන් වුනා කියලා ආරංචියි. ඇත්තද දන්නේ නැහැ.
    වෙන්නත් ඇති.හොඳ වෙලාවට අපි ඒ වෙනකොට ගාල්ලේ නෙවෙයි.මොකද අපේ අම්මලා ගාල්ලේ.නිවාඩුවක් නිසා එහෙට set වෙලා හිටියානං ඉවරෙට ඉවරයි.මොකද ගොඩාක් නිවාඩුවලට අපි එහේ යනවා December දානයක් දෙනනිසා මහගෙදර.Covid වලට පස්සේ ටිකක් යනවා අඩුයි...ඒ පැත්තේ ටිකක් ළඟට වෙනකං ආවා.(හබරාදුව)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපේ නෑදෑකෙනෙකුගෙ මළගෙයක් තිබුණ. කඹුරුපිටියෙ.
    අපේ ලොකු අම්ම නෑදෑයො කීපදෙනෙක් එක්ක වෑන් එකක ඕකට ගිහින් හිටියෙ.... වෑන් එකේ අයගෙන් තුන්දෙනෙකුට විතර ෆෝන් තිබුණ. එකක්වත් වැඩකරේ නෑ. සිග්නල් කේස් වෙලා. කන්ටෑක් කරගන්න විදිහක් නැතුව මෙහෙ අය බය වෙලා හිටියෙ...
    කොහොමහරි ආපදාවක් නැතුව කස්ටිය ගෙදර ආව.
    වාහනේ අතුරුපාරවල් වල දාගෙන රට ඇතුලට ඇවිත් තිබුණ.
    ඒ පැති වල මිනිස්සුත්, පොල් වතු මැද්දෙන් කොහු ලණු ඇදල, නැති පාරවල් ලකුණු කරල වාහන වලට එන්න පාරවල් පෙන්නල....

    ඒ මළගෙදරටම යන්න හිටපු අපේ මාම කෙනෙකුට තෙල්දෙණියෙ ගහගෙන ගිය ට්‍රේන් එක මගහැරිල තිබුණ. ඇහැරෙන්න පරක්කු වෙලා....
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    අපි අත දරුවෝ සුනාමි එද්දි. 🙁 අම්මලා මාවත් එක්කං trip එකක් ගිහින්ලු හිටියේ. Trip එකේ ඉද්දි එකපාරටම අත්තම්මා අම්මට call එකක් අරන් කිව්වලු වැව් වල එහෙම නාන්න යන්න එපා අරෙහෙ මුහුද ගොඩ ගලනවා කියලා.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    ඒ කාලෙ නම් නිතරම රේඩියෝ අහනවා. ඔය දවසේ හවස "මහ සයුරේ රැළි ගොඩට ගලනවා" සින්දුව ගියා. Channel එක නම් මතක නෑ.

    කොහෙටද දිව්වෙ?
    ------ Post added on Dec 26, 2022 at 12:41 PM
    මුලින් ආව මුහුදු රැලි දෙක හොදට දැක්කා තුන්වනෙි රැල්ලට අපේ ගෙදර මාමලගේ ගෙදර දෙකම කැඩෙනවා දැක්කා එත් එක්කම කට්ටිය එක්ක දිව්වා ගොඩ පැත්තට
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    සුනාමියට කලින් දවසෙ හවස තාත්තයි මායි බීච් ගිහින් 6.30ට විතර ආව. එදා හවසත් ටිකක් මුහුද ටිකක් සැරට තිබ්බෙ. එන ගමන් කතා වෙවී ආවෙ පහුවෙනිදටත් උදේම බීච් යන් කියල. උදේ නැගිටල බීච් යන්ද කියල අහද්දි තාත්ත කිව්ව මුහුද ගොඩ ගලනව කියල.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මුලින් ආව මුහුදු රැලි දෙක හොදට දැක්කා තුන්වනෙි රැල්ලට අපේ ගෙදර මාමලගේ ගෙදර දෙකම කැඩෙනවා දැක්කා එත් එක්කම කට්ටිය එක්ක දිව්වා ගොඩ පැත්තට
    oheta pinanna puluwanida?

    mul rali deke usa kochchara witarada? thun weni rella dekkema nedda?

    pinnanna bari nisa diwwada? puluwan unath bayata diwwada?

    gewal dorawal aai goda naga gaththe kohomada? taniyamada , raje udawu karada? nayo udawu karada? nathi nam ubala salli thiyena family da?