ඔය දවසේ යාලුවෙක් එක්ක බොනවිස්ටා කොරල් රීෆ් එකේ ඩයිව් කරන්න ලෑස්ති වෙලා හිටියේ. දවස් තුන හතරකට කලින් යාලුවා ආන්ඩුවේ ලොක්කෙක් එක්ක ගුටි ඇනගෙන විස්තරේ පහුවෙනිදා පත්තරෙත් ගිහිල්ලා, පොලිසියෙනුත් හොයන්න අරන් බුවා සතියකට විතර අන්තරස්ධාන වුනා.
මම ඒ ගමන නවත්තලා යාලුවෝ ටිකක් එක්ක බෝධිනාගල ගියා. හැන්දෑවෙලා ගෙදර එද්දී තමයි විස්තරේ දන්නේ. ගාල්ලේ, වැලිගම, අහංගම හිටිය නෑයෝ සමහරක් පවුල් පිටින්ම නැතිවුනා.
මම ඒ ගමන නවත්තලා යාලුවෝ ටිකක් එක්ක බෝධිනාගල ගියා. හැන්දෑවෙලා ගෙදර එද්දී තමයි විස්තරේ දන්නේ. ගාල්ලේ, වැලිගම, අහංගම හිටිය නෑයෝ සමහරක් පවුල් පිටින්ම නැතිවුනා.