සුනාමි මැස්සෝ

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    මොක්කුද බන් මේ සුනාමි මැස්සො...:baffled: පොටො එකක් දාහන්කො අපිටත් බලන්ඩ...:nerd:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    බත් ටිකත් බෙදාගෙන ඇදෙ නෙට් එක අස්සට රින්ගපන්..... ආයි මස්සො කොහෙන් ගියද නැ.....:lol::lol::lol::lol::lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොක්කුද බං සුනාමි මැස්සො කියන්නේ.. ඇඹලයට පිහා‍ටු ආවම ඌට කියන්නේ එහෙමද.. පට්ට් පාප කර්ම බං බේගෝන් එකක් අරන් කෙලල ඇර.. ලේසිම වැඩේ මඳුරු කොයිල් එකක් පත්තු කරහන් නැත්තම් හොඳ සුවඳක් තියෙන කුඩක් දාලා දුම අල්ලහන්..

    දවල් කාලෙට බේගෝන් ස්ප්‍රේ කරල තියහන් ජනේල් කවුළු වලට.. එතකොට ඕක නැති වේවි.