සුනිල් එදිරිසිංහ original

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    :baffled: මං බාන්න ගත්ත :D


    වෙන නැද්ද බං අමරදේව, TM ජයරත්න, දිවුල්ගනේ වගේ අයගෙ ටකරං වලට තලන්නැති ඒව :D
    මං හොය හොය හිටියෙ තියෙන ඒව ගොඩක් ටකරං වලට ගහන ඒව :sorry:
    youtube එකේ හොඳ ඒව තියෙනව ඒවගෙ අන්තිම වෙද්දි ඉවර වෙනකං ඉන්නෑ තප්පර 2ක් වගේ තියල එකපාරට නවත්තනව :sorry: ඉතිං අහගෙන අහපු එකත් ඉවරයි :(

    Thiyana ewa mama up karanam himin. Mama thered 2 dala atte original album ewa balahan
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    :baffled: මං බාන්න ගත්ත :D


    වෙන නැද්ද බං අමරදේව, TM ජයරත්න, දිවුල්ගනේ වගේ අයගෙ ටකරං වලට තලන්නැති ඒව :D
    මං හොය හොය හිටියෙ තියෙන ඒව ගොඩක් ටකරං වලට ගහන ඒව :sorry:
    youtube එකේ හොඳ ඒව තියෙනව ඒවගෙ අන්තිම වෙද්දි ඉවර වෙනකං ඉන්නෑ තප්පර 2ක් වගේ තියල එකපාරට නවත්තනව :sorry: ඉතිං අහගෙන අහපු එකත් ඉවරයි :(



    ඔව් එක්කෝ ඇම්බියුලන්ස් එකක් යන මියුසික් එකක් දානවා.. ඔක්කොම විනාසයි එතකොට..:baffled:
    Mama dala atthe thered 2. Anth ewa danam passe machan. Original ewa.
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    mapkdeuwiqkw.gif
    [/IMG]
     

    Angoda Lokka

    Member
    Sep 17, 2017
    146
    12
    0
    Ane hukahan umba

    මිනිස්සු රවට්ටන්න එපා මිනිහෝ. එක්දාස්නමසිය බර ගණන් වල මෙලෝ qualityයක් නැති ලබ්බවල් දාල මෙතන
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    එල එල. reply කරාට උඹල හැමෝටම ඉස්තුති. තව ඒවා පස්සේ දාන්නම්.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    කලේගාන ...කරාපිටිය ... කලේගාන ... කරාපිටිය ... කරාපිටිය ... කරාපිටිය ....
    උබ ගොඩක් කාලෙකින් නේද බන් එළකිරි ආවේ ???