සුනිල් පෙරේරා නැතිවෙලා බං

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොන පාර්ටියට ගියත් මගුලකට ගියත් ට්‍රිප් එකක් ගියත් ජිප්සීස් සින්දු තමයි. මම මේ දැන් සියත අහන් හිටියේ. ඒකෙ අරා කියනවා සුනිල් කියනවා ලු අපේ සින්දු අලුත් පරම්පරාව කියන්න ඕනේ කියලා නැත්තන් එයාලා මැරුණු දවසක ඒ සින්දුත් මැරිලා යයි කියලා. සුනිල් අයියාට මෝක් සුව.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,257
    47,108
    113
    මොන පාර්ටියට ගියත් මගුලකට ගියත් ට්‍රිප් එකක් ගියත් ජිප්සීස් සින්දු තමයි. මම මේ දැන් සියත අහන් හිටියේ. ඒකෙ අරා කියනවා සුනිල් කියනවා ලු අපේ සින්දු අලුත් පරම්පරාව කියන්න ඕනේ කියලා නැත්තන් එයාලා මැරුණු දවසක ඒ සින්දුත් මැරිලා යයි කියලා. සුනිල් අයියාට මෝක් සුව.
    හරිම නිහතමානී කලාකරුවෙක්..:(
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wediyen banne me manussaya mehe ipadenne natiwa wena ratakata ipadena eka hodai kiyapu ekata
    e banapu ewun dan post danawa migrate wenna ratawal hoya hoya. kiriye nikan poll ekak watunoth hama eka wage balan inne rata paninna

    e kalema pana gattanam ada shapan eke inna tibba
    Anyway patta talented buwek mu nam, hadissiye yanna unat inna tike fun eke indala tiyanawa
    RIP

    යකෝ මට මේකේ උන් බැන්නෙත් ඒ දවස්වලම ඕකෙන් ඉක්මනට පළයල්ලා කිව්වට. කිව්වත් වගේ ඒ කාලේ බැනපු උන් දැන් දෙකොන පත්තුවෙලා පනින්න දඟලනවා🤣🤣 දැන් ඉතින් ලිඳට තමයි🤣
     
    • Like
    Reactions: TNHM and shenat

    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    උස්වත්ත ග්ලුකෝරස සමාගම මෙයාලගෙ. හොඳ සිංදු වලට පස්සේ පට්ට ෆන් එකක් ගත්තෙ එයාගේ රෝයල් ශෝ එකෙන්.
    මම සතයක් වත් වියදම් නොකර, කෝටියක ආතල් දුන්නා ට ඔබට පිං!

    😢😓😥


    P. S. Heart එකේ inspection එකක් එනවලු, කොරෝනා හොඳ වුනත්. මම දන්නෑ ඒකට මොකද කරන්නේ කියලා. දන්න කෙනෙක් ලියන්න.
    ටිපිටිප් එකත් මෙයාලගෙද