සුනිල් මසක් සහ එලෝන් හදුන්නෙත්ති

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,280
    27,991
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හදුන් සහෝදරයා එලොන්ව දන්නේ නෑ වගේ නේ බන්.
    රනිල් කරන හැම වැඩක්ම විවේචනය කරන්න ගියාම වෙන්නේ ඕක තමා.

    එනිවේ මෙතන උනේ එලෝන්ව දන්න anti-NPP crowed එකට අතේ පාරක් ගහගන්න ආතල් එකක් සෙට් වෙච්ච එක.
    මම හිතන්නෑ රංගේ බණ්ඩාරවත් හරියට එලෝන් මසක්ව දන්නවා ඇති කියල.
    ගම් වල ඉන්න වැල බලන්න විතරක් ඉන්ටර්නෙට් යන බහුතරය යුන්පි, සජබේ උන් දන්න එලෝන්.
    ඒ හින්ද මේ මේ සින් එක ලොවෙත් හිට් කරන්න බෑ NPP එකට කෙල වෙන්න.

    ඊලග කේස් එක තමයි හදුන් එලෝන් ගැන දැනැගෙන ඉන්න ඕනද කියන කාරණේ?
    මම හිතන්නේ දැනං හිටිය නම් මරු.
    හැබැයි සියල්ල දැනං ඉන්න ඕන කියල එකක් නෑ.
    ඒකට තමයි ඒ අංශ වල specialitsලා ඉන්නේ.
    හදුන් කියන්නේ දේශපාලන නායකයෙක්. ඉතින් පොරට දේශපාලනය හරියට කරන්න පුලුවන් නම් එච්චරයි මම හිතන්නේ.

    අවසානෙට මට හිතෙන්නේ හැමෝම සර්ව සම්පුර්න නෑ. NPP එකෙත් අවුල් තියනවා.
    කෝකටත් IELTS/Passport ready කරලා තියා ගනිල්ලා.
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මේකෙ රගන්නෙ උගත්තු වියත්තු වියවසායකයො නෙවෙ thuppahi මුඩුක්කු ටයිප් නලු නිලි, LGBTQ is the supreme කියාගත්තු එව්වො
    නෑ නෑ Elon Musk ට මේ අමුතු ඇටේ කොහොමවත් හරියන්නෑහ්
    😂😂😂
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ටෙක්නොලිජි එකත් එක්ක අප්ඩේට් වෙන්නෙ නෑ නාකි ඒකයි ප්රෂ්නෙ,
    එලෝන්, ස්ටාලින්ක් ගැන අමුතුවෙන් හොයන්න දෙයක් නෑ එහෙම උනානම්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,887
    113
    මාලඹේ
    ඊලග කේස් එක තමයි හදුන් එලෝන් ගැන දැනැගෙන ඉන්න ඕනද කියන කාරණේ?
    මම හිතන්නේ දැනං හිටිය නම් මරු.
    හැබැයි සියල්ල දැනං ඉන්න ඕන කියල එකක් නෑ.
    2024 අවුරුද්දේ එළොන් මුස්ක් ගැන දන්නේ නැති එකෙක් ඉන්නවා නම් පොඩ්ඩක් අට පට්ටමට කියපන් 🤣🤣🤣
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    ඊලොන් ලොකුද බන් උබලට. මතකනේ කාලයක් දම්මික පේරෙරවත් ඔලුව උඩින් තියන් හිටිය සින්හලු. මේකයි බන් ඔය මිනිස්සු ලොකු ලොකු පොරවල් වෙන්ඩැති උන්ගෙ කම්පැනි වල. පහල සේවකයොන්ට විදාන දීලා මිරිකලා වැඩ ගන්න මුන් දක්සයො වෙන්ඩැටි. එතනින් එහාට උන්ගෙ මහ ලොකු විසේසත්වයක් නම් මට නෑ. ඔය මිනිස්සු ගැන ආර්ටිකල් තිබ්බත් මන් කියවන්නෙ නෑ. වැඩක් නෑනේ.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,280
    27,991
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නොදැන හිටියට කමක් නෑ..

    නොදන්න මගුල් ගැන පොර ටෝක් දීල රී ගත්තට පස්සෙ ඔට්ටු නෑ කියන්න බෑ
    අනිවා. පොරගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු උනා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    හදුන් සහෝදරයා එලොන්ව දන්නේ නෑ වගේ නේ බන්.
    රනිල් කරන හැම වැඩක්ම විවේචනය කරන්න ගියාම වෙන්නේ ඕක තමා.

    එනිවේ මෙතන උනේ එලෝන්ව දන්න anti-NPP crowed එකට අතේ පාරක් ගහගන්න ආතල් එකක් සෙට් වෙච්ච එක.
    මම හිතන්නෑ රංගේ බණ්ඩාරවත් හරියට එලෝන් මසක්ව දන්නවා ඇති කියල.
    ගම් වල ඉන්න වැල බලන්න විතරක් ඉන්ටර්නෙට් යන බහුතරය යුන්පි, සජබේ උන් දන්න එලෝන්.
    ඒ හින්ද මේ මේ සින් එක ලොවෙත් හිට් කරන්න බෑ NPP එකට කෙල වෙන්න.

    ඊලග කේස් එක තමයි හදුන් එලෝන් ගැන දැනැගෙන ඉන්න ඕනද කියන කාරණේ?
    මම හිතන්නේ දැනං හිටිය නම් මරු.
    හැබැයි සියල්ල දැනං ඉන්න ඕන කියල එකක් නෑ.
    ඒකට තමයි ඒ අංශ වල specialitsලා ඉන්නේ.
    හදුන් කියන්නේ දේශපාලන නායකයෙක්. ඉතින් පොරට දේශපාලනය හරියට කරන්න පුලුවන් නම් එච්චරයි මම හිතන්නේ.

    අවසානෙට මට හිතෙන්නේ හැමෝම සර්ව සම්පුර්න නෑ. NPP එකෙත් අවුල් තියනවා.
    කෝකටත් IELTS/Passport ready කරලා තියා ගනිල්ලා.

    හැබැයි බැනලා බුකියම ගිනිගත්තම සමාව ඉල්ලලා ආයේ කුහක කම ඔලුවට අරන් ඉලොන්ට ජාවාරම් කාරයා කියලා බැනපු එක නම් මාර අවුල්. ඒ පෙන්නන්නේ එයා හරි කියන දේ එල්බගෙන ඉන්න එක.​

    • Like
    Reactions: AKI-SL

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,280
    27,991
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ටෙක්නොලිජි එකත් එක්ක අප්ඩේට් වෙන්නෙ නෑ නාකි ඒකයි ප්රෂ්නෙ,
    එලෝන්, ස්ටාලින්ක් ගැන අමුතුවෙන් හොයන්න දෙයක් නෑ එහෙම උනානම්
    උන්ට ඊට වඩා වැඩ තියනවා බන්.

    2024 අවුරුද්දේ එළොන් මුස්ක් ගැන දන්නේ නැති එකෙක් ඉන්නවා නම් පොඩ්ඩක් අට පට්ටමට කියපන් 🤣🤣🤣
    උබෙ අම්ම තාත්ත එලෝන් මස්ක්ව දන්නවද
    ------ Post added on Jun 2, 2024 at 11:42 AM
     
    • Haha
    Reactions: bandara77

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ඊලොන් ලොකුද බන් උබලට. මතකනේ කාලයක් දම්මික පේරෙරවත් ඔලුව උඩින් තියන් හිටිය සින්හලු. මේකයි බන් ඔය මිනිස්සු ලොකු ලොකු පොරවල් වෙන්ඩැති උන්ගෙ කම්පැනි වල. පහල සේවකයොන්ට විදාන දීලා මිරිකලා වැඩ ගන්න මුන් දක්සයො වෙන්ඩැටි. එතනින් එහාට උන්ගෙ මහ ලොකු විසේසත්වයක් නම් මට නෑ. ඔය මිනිස්සු ගැන ආර්ටිකල් තිබ්බත් මන් කියවන්නෙ නෑ. වැඩක් නෑනේ.

    Ow. Godak welawata HR thabeykata ganan noganna ewun wennathi. But nodanna ekek gana nam Katha karanne uugana kindiyata pahath karala talk karapu eka harinaa
     
    • Like
    Reactions: windows_ubuntu

    monson

    Well-known member
  • May 7, 2007
    25,811
    29,014
    113
    තැරි දාර ජෙප්පන්ටත් දැන්නම් ටික ටික සැකයි :lol:
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Sunil Dan UNP wela wage Penney.NPP saayama yawala sup eka deno.Ranil hoda welawata parliament visuruwe natte. Dan president poll gana Hope eka up weno🤭😆😆😆
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    හැබැයි ඉලෝන් මස්ක් ගෙනුත් කොමිස් ඉල්ලුවද දන්නෙ නෑ :lol:
    උබ වගේ ෆෝරම් ගානේ හිගා කකා යන ෆේල් පොන්නයෙක් කියලා හිතුවද🥺👉👈
     
    Sen-lu

    Well-known member
  • හදුන් සහෝදරයා එලොන්ව දන්නේ නෑ වගේ නේ බන්.
    රනිල් කරන හැම වැඩක්ම විවේචනය කරන්න ගියාම වෙන්නේ ඕක තමා.

    එනිවේ මෙතන උනේ එලෝන්ව දන්න anti-NPP crowed එකට අතේ පාරක් ගහගන්න ආතල් එකක් සෙට් වෙච්ච එක.
    මම හිතන්නෑ රංගේ බණ්ඩාරවත් හරියට එලෝන් මසක්ව දන්නවා ඇති කියල.
    ගම් වල ඉන්න වැල බලන්න විතරක් ඉන්ටර්නෙට් යන බහුතරය යුන්පි, සජබේ උන් දන්න එලෝන්.
    ඒ හින්ද මේ මේ සින් එක ලොවෙත් හිට් කරන්න බෑ NPP එකට කෙල වෙන්න.

    ඊලග කේස් එක තමයි හදුන් එලෝන් ගැන දැනැගෙන ඉන්න ඕනද කියන කාරණේ?
    මම හිතන්නේ දැනං හිටිය නම් මරු.
    හැබැයි සියල්ල දැනං ඉන්න ඕන කියල එකක් නෑ.
    ඒකට තමයි ඒ අංශ වල specialitsලා ඉන්නේ.
    හදුන් කියන්නේ දේශපාලන නායකයෙක්. ඉතින් පොරට දේශපාලනය හරියට කරන්න පුලුවන් නම් එච්චරයි මම හිතන්නේ.

    අවසානෙට මට හිතෙන්නේ හැමෝම සර්ව සම්පුර්න නෑ. NPP එකෙත් අවුල් තියනවා.
    කෝකටත් IELTS/Passport ready කරලා තියා ගනිල්ලා.
    මේකෙන් නෑව නෑමක් රෙදි නැතිවෙන්නම ඡන්ද බර ගානක් ඉවරයි. ඕකම නෙවේ ඡන්දෙට කලින් තව ඔයවගේ හරක් කතා කීපයක් කීවම ආයෙම 3% තමා 😂

    ආර්ථිකේ ගැන ටෝක් දෙන එකෙක් Elon Musk ව දන්නෑ කියන්නෙ ඌ ගේ ආර්ථික දැනීම ගැනත් බරපතල ගැටලුවක් තියෙනව.
     
    AnuradhaRa

    Well-known member
  • උබ වගේ ෆෝරම් ගානේ හිගා කකා යන ෆේල් පොන්නයෙක් කියලා හිතුවද🥺👉👈
    බැන බැන යන්නෙ එක පහන්වැටියක්වත් දල්වල රුපියල් 5000 කින් විතර සම්මාදම් වෙන්න බැරිද?
    උඹල ඉතිං සල්ලි කාරයොනෙ