සුනිල්_අයියා_මියයයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,023
    113
    සුනිල්_අයියා_මියයයි

    sddefault.jpg


    ප‍්‍රවීණ රංගන ශිල්පී සුනිල් හෙට්ටිආරච්චි මහතා අද (03) අලුයම අභාවප‍්‍රාප්ත වුණා.

    කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 78 වන වියේ පසු වුණා.

    දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතින් ප‍්‍රකාශ කළේ.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපේ කාලේ නළුවො එකින් එකා සමු ගන්නවා..
    ගොඩාක් දුකයි..
    නළුවෝ කියලා කට ඇරලා කියන්න පුළුවන් මිනිස්සු..
    රස වින්දා උපරිමෙන්ම..
    ඔබ තුමාට නිවන් සැප ලැබේවා!

     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,023
    113
    අපේ කාලේ නළුවො එකින් එකා සමු ගන්නවා..
    ගොඩාක් දුකයි..
    නළුවෝ කියලා කට ඇරලා කියන්න පුළුවන් මිනිස්සු..
    රස වින්දා උපරිමෙන්ම..
    ඔබ තුමාට නිවන් සැප ලැබේවා!


    :(:(:yes:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපේ කාලේ නළුවො එකින් එකා සමු ගන්නවා..
    ගොඩාක් දුකයි..
    නළුවෝ කියලා කට ඇරලා කියන්න පුළුවන් මිනිස්සු..
    රස වින්දා උපරිමෙන්ම..
    ඔබ තුමාට නිවන් සැප ලැබේවා!


    ඔව් බං තව අතලොස්සයි ඉන්නෙ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නිවන් සුව ලැබේවා!

    දුකයි. දැන් ඉන්න බූරුවන් වගේ නෙමේ. නියම මිනිස්සු.:(
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අපි පොඩිකාලේ ඉදන් ගොඩක් නිහතමානිව කදුලු පනිනකන් සතුටුවුනා ඒ සතුටුවුන මොහොතක් පාසා ඔබතුමාට නිවන් සූව අත් වෙවා !!
    මෙතුමා දැන් 78 කියන්නේ මෙතුමගේ ජිවිතයේ සොදුරු තැන් අපි අතරට එන්නවත් මේ අදකාලේ තියෙන රියලිටි වැඩසටහන් වලට එන්නත් බරිවුනා එත් මෙතුමාගේ රංගනය අපේ මතකයේ සදාකල් තියෙවී
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    පොඩි කලේ බෝඩිම බැලුවේ මාරම ආසාවකින්..
    අද කලේ වගේ කුණුහරුප කියලා මිනිස්සු හිනා ගැස්සුවේ නැහැ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියෝ.....!!!

    රටට හොද, වටිනා මිනිසුන් එකිනෙකා අහිමි වෙනවා....
    හාල්පාරුවන් නිදුකින් දීර්ඝ කාලයක් ජීවත් වෙනවා.....

    රාහු අයියේ, ඔබට නිවන් සුව......


    ගොම රිටි මතු වී මිනි කැට යට යයි,
    රට වැසියන් හට බඩු ම තමා...............