සුපර් මාකට් වල කැෂියර්ලට සද්දෙ දානවද වැරදුනොත්

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    unge fault eka kiwwama un eekata react karana widiya anuwa uda thamai mage reaction eka depend wenne. unta kiyaddi man normal eke kiyanawa kage athin unath waradi wenna puluwan nisa. samahara aya innawa sorry kiyala warada pili aran eka hari gassanawa. samahara un api waradak kara wage loku line denawa. un react karana widiyata thamai math.
     
    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    තාම නම් කෑ ගහන්න ඕනෙ වෙලා නෑ. ඒත් මට මොකක් හරි අසාදාරනයක් උනොත්, උන් ඒක වහන්න වගේ කතා කලොත් හරි ඒක ගැන මගෙ පැත්තට වැරැද්ද දාන්න ආවොත් කෑ ගහනව. ගොඩක් වෙලාවට ඉන්නෙ දුර පලාත් වලින් ආව පලවෙනි ජොබ් එක කරන පොඩි කොල්ලො කෙල්ලො. උන්ට පුලුවන් තරම් අනුකම්පාවෙන් තමයි සලකන්නෙ.ලොකුවට බනින්න කරන්න යන් නෑ
     
    • Like
    Reactions: shenat

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,991
    28,903
    113
    Ubala ohoma stress nan un kohoma stress eke adda 15000 padiyata.customersla ki denekgen benum ahanawa adda dawasakata.un line dagena ena ekath pudumayak newe samahara un boruwatath baninawa itin attata wereddak
    Unamath un ara malen tamai umbatath treat karanne.
    15k ?
    Oya ganan padi tiyenewada lankawe? 25k wath athi.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මට නම් දෙතුන් පාරක්ම ගත්තු නැති අයිටම් වලට බිල් කරලා අහුවුනා. ඒ කියන්නෙ රුපියල් දෙතුන් සීයක ගත්තු නැති අයිටම් එකක් බිලේ තියෙනවා.

    කීල්ස් එකේ බීට් රූට්, නෝකෝල්, රාබු විකුණන්න තියෙන්නෙ කොලෙත් එක්ක. සමහර මිනිස්සු කොළ කඩලා අලේ ගන්නවා. එක පකෙක් එතනට ඇවිල්ලා, බඩු ගන්න ආපු එකෙක්, කෑ ගහනවා මිනිස්සු බලු වැඩ කරලා යනවලු. ඌ කොළ ටික කිරන්න කියලා පොටෝ එකක් ගත්තා බුකියෙ දාන්නම් කියලා.

    මට ඉතින් හිනා. මූ අල වල ගානට කොළත් එක්ක විකුණන එක පේන්නෙ නෑ. ඒ වගේම සේවකයන්ට බලු විදිහට සළකනවා පේන්නෙ නෑ. වැඩිහරියක්ම ඔය වගේ දේවලට කෑගහන්නෙ පට්ට හොරු. අපේ කම්පැනියෙත් එකෙක් අපි ප්‍රින්ට් අවුට් පොටෝ කොපි ගන්න සල්ලි නාස්ති කරනවා කියලා එක එක පොලිසි ගෙනාවා. අනිතිමේ බලද්දි ඌ බර ගානක් වෙන පැති වලින් ගහලා.
     
    • Like
    Reactions: chande

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    උන්ට බනිනව නම් අර රජයේ බැංකු වල නිකන් ඉන්න ගෑනුන්ට කොහොම බනින්න ඕනෙද නෙහ්? අන්න උන්ට නම් ජාතිය අමතල තියෙනව. වෙන උන් ජාතිය අමතනවත් දැකල තියෙනව. උන් හිතන් ඉන්නෙ නම් අපි බැංකු එද්දි නිවාඩු දාල එන්න ඕනෙ අපිට වෙන වැඩ එහෙම නෑ කියල. සමහර වෙලාවට සෙනග ඔක්කොම එන කොමන් වැඩ සෙට් එකක් කරන්න ඉන්නෙ එක්කෙනයි. වෙන වෙන තේරුමක් නැති කවුන්ටර් වල ගෑනු නිකන් කතා කර කර ඉන්නව.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    15k ?
    Oya ganan padi tiyenewada lankawe? 25k wath athi.
    oya godak unwa Trainee kiyala aran thiyenne. padi denne nae. pahugiya dawaswala hotel school giya unta hotel wala trainee hambune na. unwath gaththe super market walata trainee kiyalaa. Allowance ekak witarai no salary.
     
    • Sad
    Reactions: dayt0na

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    කවදාවත් බැනලා නෑ,බනින්නෙත් නෑ කැශියර් එකේ උන්ට. සල්ලි අඩුවෙන් ගත්තොත් ඒවට කවදාවත් හොර කරලත් නෑ. එක පාරක් මගේ ඩෙබිට් කාඩ් එකෙන් ඩබල් චාර්ජ් කරලා මැනේජර්ට දුන්නා ඩෝස් එකක් සුපර්වයිසර් කෙනෙක් මට බැංකුවට කෝල් කරලා හදාගන්න කියලා පකේ ටෝක් එකක් දෙන්න ඇවිල්ලා.

    පස්සේ බල්ලෝ වගේ උන්ම කෝල් කරලා සල්ලි රිටර්න් කරවලා දුන්නා.
    මගෙත් උනා. 2600ක්. කාඩ් එකෙන් කැපුනට උන්ගෙ බිල ආවෙ නෑ. ඩිවයිස් එකේ කනෙක්ශන් ඉශූ එකක් වෙලා. මට මැසේජ් එක ආව කැපුන කියල. ඒත් හිටපු කෙල්ල ආයිත් ගැහුව. ආයිත් කැපුන කියල මැසේජ් එකක් ආව. ඊට පස්සෙ මැනේජර්ට කිව්වාම බැන්කුවට කෝල් කරල හදාගන්නලු. ඌට කියල දුන්න සල්ලි කැපුනට පස්සෙ මර්චන්ට් රිවස් කරන්න කිව්වොත් මිසක් අපි කිව්වට රිවස් කරන්නෙ නෑ කියල. නැත්නම් හැම එකාම කාඩ් එකෙන් පේමන්ට් කරල රිවස් කරයි ගෙදර ගිහින්. ඌට එතනින් යන හැමදාම අමතල ගියේ දවස් 3ක් වගේ යද්දි බෑන්ක් එකෙන් කෝල් කරල කිව්ව රිවස් වෙයි කියල. දවස් 24ක් ගියා රිවස් වෙන්න.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    උන්ට බනිනව නම් අර රජයේ බැංකු වල නිකන් ඉන්න ගෑනුන්ට කොහොම බනින්න ඕනෙද නෙහ්? අන්න උන්ට නම් ජාතිය අමතල තියෙනව. වෙන උන් ජාතිය අමතනවත් දැකල තියෙනව. උන් හිතන් ඉන්නෙ නම් අපි බැංකු එද්දි නිවාඩු දාල එන්න ඕනෙ අපිට වෙන වැඩ එහෙම නෑ කියල. සමහර වෙලාවට සෙනග ඔක්කොම එන කොමන් වැඩ සෙට් එකක් කරන්න ඉන්නෙ එක්කෙනයි. වෙන වෙන තේරුමක් නැති කවුන්ටර් වල ගෑනු නිකන් කතා කර කර ඉන්නව.
    ආණ්ඩුවේ ඒවානම් ගන්න දෙයක් නෑ. ප්‍රයිවට් උනත් හැටන් නැශනල් එක කියන්නෙත් ඔය වගේම කස්ටමර්ලට සළකන්න දන්නෙ නැති චාරයක් නැති බැංකුවක්. එක කවුන්ටරේක සීයක් හිටියත් අනික් එක ඕපන් කරන්නෙ නෑ. ඒ මදිවට සමහර එවුන් පෝලිමෙන් පිටින් ගිහින් කවුන්ටරේ පිටිපස්සෙන් සල්ලි දෙනවා ඩිපොසිට් කරන්න.
     
    • Like
    Reactions: thenukanc

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,991
    28,903
    113
    oya godak unwa Trainee kiyala aran thiyenne. padi denne nae. pahugiya dawaswala hotel school giya unta hotel wala trainee hambune na. unwath gaththe super market walata trainee kiyalaa. Allowance ekak witarai no salary.
    Ethekota masa ganen ain kerenewada?
    Munta mokeda gewanne beri... multi million dollar companies 😬
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    උස් තැන් දැක හැකිලෙන්නේ මිටී තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින් නේ...
    ( පොඩි research එකක් කරන්න ඔනි ඔහොම සද්දෙ දාන එවුන් ගේ කුලේ ගැන. සුවර් අඩු කුලේ එවුන් )
     
    • Like
    Reactions: hirugalbandara

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Ethekota masa ganen ain kerenewada?
    Munta mokeda gewanne beri... multi million dollar companies 😬
    ow ban. oya companies walata kochchara salli tibbath un ripiyalak wath gewanne na ban wadipura.
    kohomath HR eke unuth hadanne mona monawa hari boru tikak kiyala nogewa inna.

    anith eka ban Keells wala ehema athulema dan restuarant karana eke athule unta ethana monawa hari hadala kanna denna barida. mama dakala thiyenawaa un eliyen parcel genallaa kanne. ara adu gaanata awata giyata minissu uyala thiyena parcel.

    mama ahatama dakka. mata ithin duka hithuna munta salakana hati kiyala.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    466
    757
    93
    දවසක් ඔය කැෂියර් කෙලෙක්ට එකෙක් බනිනවා පලු යන්න. මම අරුට කිව්වා දැන් ඇතිනේ මේත් මනුස්සයෙක් කියල.උ යනවත් එක්කම ඔයා ඕවා ගණන් ගන්න එපා, එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා කියල කිව්වා. මේ කෙල්ල අඩ අඩ කියනවා සර් මිනිස්සු සේරම ඉස්සරහ මට හරි ලැජ්ජාවනෙ කියල. මම කිව්වා ඔයාට ලැජ්ජ වෙන්න දෙයක් නෑ, ලැජ්ජා වෙන වැඩ කරපු ගෑනුත් මොකුත් උනේ නැති ගානට ඉන්න එකේ ඔයා ඕක හිතන් නැතුව වැඩ කරන් යන්න කියල. පස්සේ පේන්න හිටියේ නෑ. දවසක් යාලුවෙක්ගේ පිරිත් ගෙදරක ගිය වෙලාවේ උ මට උන්ගේ නැන්දගේ දොස්තර දුව කියල කෙල්ලෙක් හදුන්වල දුන්නා. එතකොටම අර කෙල්ල සර්ට මාව මතක නැද්ද කියල ඇහුව. මම කිවා මතක නෑනේ කියල. ඒත් එක්කම මුජ් නීදෙන ආයේ ... නී ..දේන ආයේ ගාල සින්දුව පටන් ගත්ත. මම හිමිට නැගිටලා වෙලාව බැලුව 4.10 යි වෙලාව.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    කොට්ටාවේ ෆුඩ් සිටියේ බාර් එකේ බයිට් වල එළෝලු තම්බපුවා නරක් වෙච්චා දාලා දවසක් මම ඒකේ මැනේජර් කෙල්ලගේ සාරිය ඔළුවෙන් ගලෝලා ආවේ... මට වැන්දේ නැති ටික විතරයි... ඉතුරුවෙන පරණ එලෝලු මුන් තම්බ තම්බ බාර් එකට දානවා.. පළතුරුත් එහෙමයි.. බොන්න එන්නේ බල්ලෝ නෙමේ නේහ්.. හැබැයි එදා දුන්න ටෝකට ආයේ ජීවිතේ කවදාකවත් එහෙම බලුවැඩ නම් කරන්නේ නෑ... :lol::lol::lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    500 kawde wadeta enne? Umbada? 😅
    Normal labourer kenekta dan 1600 gewanewa.
    muchn oya labour kenekge dawase padiya loku ganak thamayi.
    eth oya wage thanwala shop wala ethakota security karana minissunta ohoma padiyak hambawenne nae. e minissunge rassa sthirai arawa mewa kiyala aduwen denne. eka kalayak labour kenekge padiya wadi teacher kenekge padiyata wada. danuth ehemada manda.

    me udaharane baluwoth garment yana kello hoyanawa oya shop wala kadawalwala office wala podi job karana kellanta wada. ithin wadi padi kiyala e job karana un garment yanne nane. e wage thamayi.
     
    • Like
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,991
    28,903
    113
    දවසක් ඔය කැෂියර් කෙලෙක්ට එකෙක් බනිනවා පලු යන්න. මම අරුට කිව්වා දැන් ඇතිනේ මේත් මනුස්සයෙක් කියල.උ යනවත් එක්කම ඔයා ඕවා ගණන් ගන්න එපා, එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා කියල කිව්වා. මේ කෙල්ල අඩ අඩ කියනවා සර් මිනිස්සු සේරම ඉස්සරහ මට හරි ලැජ්ජාවනෙ කියල. මම කිව්වා ඔයාට ලැජ්ජ වෙන්න දෙයක් නෑ, ලැජ්ජා වෙන වැඩ කරපු ගෑනුත් මොකුත් උනේ නැති ගානට ඉන්න එකේ ඔයා ඕක හිතන් නැතුව වැඩ කරන් යන්න කියල. පස්සේ පේන්න හිටියේ නෑ. දවසක් යාලුවෙක්ගේ පිරිත් ගෙදරක ගිය වෙලාවේ උ මට උන්ගේ නැන්දගේ දොස්තර දුව කියල කෙල්ලෙක් හදුන්වල දුන්නා. එතකොටම අර කෙල්ල සර්ට මාව මතක නැද්ද කියල ඇහුව. මම කිවා මතක නෑනේ කියල. ඒත් එක්කම මුජ් නීදෙන ආයේ ... නී ..දේන ආයේ ගාල සින්දුව පටන් ගත්ත. මම හිමිට නැගිටලා වෙලාව බැලුව 4.10 යි වෙලාව.
    Hondeta anduwa
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නැතිබැරි කමට කියක් හරි හොයා ගන්න අහිoසකයන්ට ලොකු සීන් දාන එක ගොන් කමක්
    Ow api hamotama waradinawa ne. Anika minissunta thaga danna api sir lada :)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Samaharu car eke awata cashier kellonta wada tikak wadi padiyak ganne. Wahana leasing, loan etc.. ithin podi ganatath un case adinawa.
    Laksha 2-3k padi ganna IT job, freelance, business karana boho ayata normal minissu jeewath wena hati gana idea ekak naha.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Samaharu car eke awata cashier kellonta wada tikak wadi padiyak ganne. Wahana leasing, loan etc.. ithin podi ganatath un case adinawa.
    Laksha 2-3k padi ganna IT job, freelance, business karana boho ayata normal minissu jeewath wena hati gana idea ekak naha.
    ඒ විදිහට බැලුවොත් මැති ඇමතිලාට සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන විදිහ ගැන අදහසක් තියෙන්නම බෑනෙ.